MY3 rata kanawa

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,210
    3,346
    113
    Maligawatta
    ඉන්දීය ධීවරයෝ දින 83ක් ලංකාවට එති

    අවුරුද්දකට දින 83ක කාලයක් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම සඳහා තමිල්නාඩු ධීවරයින්ට අවසර ලාබාදීමට දෙරටේ ධීවර ප්‍රජාව අතර එකඟත්වයක් ඇතිව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    ඉන්දු - ශ්‍රී ලංකා ධිවර ගැටලුව විසඳීම සඳහා ඊයේ (24දා) හා අද (25දා) සාකච්ඡා පැවැත්වෙන අතර මෙහිදී ඉහත තීරණය ගෙන තිබේ.

    ඉන්දීය ධීවරයින්ට මෙම අවසරය ඉදිරි වසර තුනක කාලයක් සඳහා බලපැවැත්වේ.

    http://www.ada.lk/article/54479/%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA-%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%9D-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1-83%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%91%E0%B6%AD%E0%B7%92

    thawa tika dawasakin

    Awruddata dhina 83k Lankawa Jayalalitha (Tamil Naadu ) yatathe paalanaya karannath ekaga weida dannehe
    :confused::confused::confused:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒක නේ, හරි නම් ඔය පැත්තේ පකිස්ථානයේ ධීවරයන්ට එන්නයි අවසර දෙන්න ඕනේ.:rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉන්ඩියන් ඩීවරයො එන පාර දිගේ රැකගෙන ඉන්න ඕනෙ :yes:
    වෙඩි තියන්න හොඳ නෑ :D
    ධීවරයො ටික අල්ලගෙන ඇඟ මැද්දෙන් ත්‍රිකෝණයක් හැඩේට කපල උන් අල්ලගත්තු මාලුත් එක්ක, මාලු අල්ලල නැත්තං මාලු දම්මල හරි යවන්න ඕනෙ :D
    ඉන්ඩියන් කාරයො කියන්නෙ උපන්ගෙයි හරක් :D
    උන් ඊට පස්සෙ හිතනව ඔය කලාපෙ මොකක් හරි යකෙක් හරි භූතයෙක් හරි ඉන්නව කියල :D
    ඕක කටකතාව වගේ පැතිරිලා ගියාම ආසාවටවත් එන්නැතුව යනව :D
    ධීවර ටීම් හය හතකට වැඩේ දුන්නනම් හරි :yes:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඉන්ඩියන් ඩීවරයො එන පාර දිගේ රැකගෙන ඉන්න ඕනෙ :yes:
    වෙඩි තියන්න හොඳ නෑ :D
    ධීවරයො ටික අල්ලගෙන ඇඟ මැද්දෙන් ත්‍රිකෝණයක් හැඩේට කපල උන් අල්ලගත්තු මාලුත් එක්ක, මාලු අල්ලල නැත්තං මාලු දම්මල හරි යවන්න ඕනෙ :D
    ඉන්ඩියන් කාරයො කියන්නෙ උපන්ගෙයි හරක් :D
    උන් ඊට පස්සෙ හිතනව ඔය කලාපෙ මොකක් හරි යකෙක් හරි භූතයෙක් හරි ඉන්නව කියල :D
    ඕක කටකතාව වගේ පැතිරිලා ගියාම ආසාවටවත් එන්නැතුව යනව :D
    ධීවර ටීම් හය හතකට වැඩේ දුන්නනම් හරි :yes:

    නෑ බන් බෝට්ටු වල හුලන් යැව්ව නම් හරි. ඔච්චර දඟලන්න ඕන නෑ.:yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ඉන්ඩියන් ඩීවරයො එන පාර දිගේ රැකගෙන ඉන්න ඕනෙ :yes:
    වෙඩි තියන්න හොඳ නෑ :D
    ධීවරයො ටික අල්ලගෙන ඇඟ මැද්දෙන් ත්‍රිකෝණයක් හැඩේට කපල උන් අල්ලගත්තු මාලුත් එක්ක, මාලු අල්ලල නැත්තං මාලු දම්මල හරි යවන්න ඕනෙ :D
    ඉන්ඩියන් කාරයො කියන්නෙ උපන්ගෙයි හරක් :D
    උන් ඊට පස්සෙ හිතනව ඔය කලාපෙ මොකක් හරි යකෙක් හරි භූතයෙක් හරි ඉන්නව කියල :D
    ඕක කටකතාව වගේ පැතිරිලා ගියාම ආසාවටවත් එන්නැතුව යනව :D
    ධීවර ටීම් හය හතකට වැඩේ දුන්නනම් හරි :yes:

    gon joke danne nathuwa idapan ban
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    ඉන්දීය ධීවරයෝ දින 83ක් ලංකාවට එති

    අවුරුද්දකට දින 83ක කාලයක් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම සඳහා තමිල්නාඩු ධීවරයින්ට අවසර ලාබාදීමට දෙරටේ ධීවර ප්‍රජාව අතර එකඟත්වයක් ඇතිව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    ඉන්දු - ශ්‍රී ලංකා ධිවර ගැටලුව විසඳීම සඳහා ඊයේ (24දා) හා අද (25දා) සාකච්ඡා පැවැත්වෙන අතර මෙහිදී ඉහත තීරණය ගෙන තිබේ.

    ඉන්දීය ධීවරයින්ට මෙම අවසරය ඉදිරි වසර තුනක කාලයක් සඳහා බලපැවැත්වේ.

    http://www.ada.lk/article/54479/ඉන්දීය-ධීවරයෝ-දින-83ක්-ලංකාවට-එති

    thawa tika dawasakin

    Awruddata dhina 83k Lankawa Jayalalitha (Tamil Naadu ) yatathe paalanaya karannath ekaga weida dannehe
    :confused::confused::confused:

    අනේ හොදයි මොලේ ඇති වැඩක් කලාමයි...ටික කාලෙකින් මාලුවලට අපේ ඉහල ඇත්තොයි
    ඉන්දියාවෙ පහල ඇත්තොයි වලිය පටන් ගනියි..එතකොටවත් තමින්නාඩු ආලය මැඩ පැවැත්වෙයි..:P
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඉන්ඩියන් ඩීවරයො එන පාර දිගේ රැකගෙන ඉන්න ඕනෙ :yes:
    වෙඩි තියන්න හොඳ නෑ :D
    ධීවරයො ටික අල්ලගෙන ඇඟ මැද්දෙන් ත්‍රිකෝණයක් හැඩේට කපල උන් අල්ලගත්තු මාලුත් එක්ක, මාලු අල්ලල නැත්තං මාලු දම්මල හරි යවන්න ඕනෙ :D
    ඉන්ඩියන් කාරයො කියන්නෙ උපන්ගෙයි හරක් :D
    උන් ඊට පස්සෙ හිතනව ඔය කලාපෙ මොකක් හරි යකෙක් හරි භූතයෙක් හරි ඉන්නව කියල :D
    ඕක කටකතාව වගේ පැතිරිලා ගියාම ආසාවටවත් එන්නැතුව යනව :D
    ධීවර ටීම් හය හතකට වැඩේ දුන්නනම් හරි :yes:

    උබ වගේ දිවරයෝ හිටයන්ම් හරි බන්
     
    Similar threads