ආර්ථික විද්‍යා පාඩම් මාලාව 1 (econ tutorial ස්)

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආර්ථික විද්‍යා පාඩම් මාලාව 1 (econ tutorial ස්)

    මේ පාර එලේවල් ලියන නංගිලා මල්ලිලා වෙනුවෙනුත් ආර්ථිකේ ගැන දැන ගන්න කැමති හැමෝම වෙනුවෙනුත් මේ පාඩම් මාලාව ඉතා සරල බසකින් ඉදිරිපත් කරන්න බලා පොරොත්තු වෙනවා (මේක කරන්න මේ වෙන කොට අවශ්‍ය සුදුසුකම් මුලික සුදුසුකම් සපුරලා තියෙනවා ,එක ඕනේ නම් pm කරන්න පුළුවං ඕනේඅයට....මොකද විෂය කරුණු ඉදිරිපත් කරන කොට ඉදිරිපත් කරන්නා ගේ සුදුසුකම් ගැන අවදානය යොමු කරන්න ඕනේ නිසා )

    මේ වෙනකොට පන්ති වල විෂය නිර්දශ්යේ මැද බාගයේ ඉන්න නිසා මන් හිතුවා කාලින වශයෙනුත් වැදගත් වන මේ මාතෘකා ගැන කතා කරන්න






    ආර්ථික වුර්දිය හා සංවර්දනය
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සංවර්දනය ගැන අපි හැමෝම කතා කරනවා ,සමහරු කියනවා දැන් ඉන්න ආණ්ඩුව එක නවත්තලා .කලින් ආණ්ඩුව රට සංවර්දනයට ගොඩක් දේවල් කළා කියලා ,ගිය ආණ්ඩුව යහා පාලනය තිබ්බේ නැ කියලා චෝදනා කරපු මේ අය කිසිම යහපාලනයක් නැ කියල ,

    මේ හැම කරුණක් දෙසම ආර්ථික විද්‍යා කෝණයෙන් බැලීම තමයි මේ තනිනන් කරන්නේ (කිසිදු දේශපාලන යකට කඩේ නොයන්නත් ,ආර්ථිකේ දේශපාලනය සමග බද්ද වෙන නිසා විවේචන මෙතනදී ඉදිරිපත් කරනවා ,ආර්ථික විවේචන ඔබටත් ඉදිරිපත් කරන්න පුළුවන් )
    මේ කොටස අයිති වෙන්නේ ආර්ථික විද්‍යාවේ සාර්ව ආර්ථික විද්‍යාවට වගේම සංවර්දන ආර්ථික විද්‍යාවට
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සංවර්දන ආර්ථික විද්‍යාව ගැන කෙටියෙන් පැහැදිලි කරනවා නම් පොඩි ඉතිහාසයක් තියෙනේ

    1950 වගේ ඉදලා තමා මේ විෂයේ සන්වර්දනය සිදුවෙන්නනේ
    එකේදී මුලික අදියර කීපයක් හදුනා ගන්න පුළුවන්

    හුගක් දෙනා මේ සංකල්ප වරද්දලා තේරුම් ගෙන කතා කරනනවා ,එනිසා මේ සංකල්ප හොදින් හදුනා ගන්නත් හොර දේශපාලකයන්ගේ බොරු වලින් මිදී ඇත්ත දැනගන්න කියලත් අරාදනා කරනවා

    1 ආර්ථික වර්දනය
    2 ආර්ථික සංවර්දනය
    3 සංවර්දනය
    4 මානව සංවර්දනය
    5 තිරසාර සංවර්දනය
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආර්ථික වර්දනය

    ආර්ථික වර්ධනයආර්ථික වර්ධනය කියන්නේ සරලව කිව්වොත් ගිය වසරේ රටක නිෂ්පාදනයට වඩා මේ වසරේ නිෂ්පාදනය වැඩි වීමටයි ,..
    සරලව දැක්වීමයි


    2 ආර්ථික සංවර්දනය
    ආර්ථික නිෂ්පදනේ වැඩිවීම වෙන්නේ ප්‍රමාණාත්මකව ,එත් එක වගේම ගුණාත්මක යන අංශයේත් සිදුවන වෙනස් වීමේ ක්‍රියා වලිය ට තාමා ආර්ථික සංවර්දනය කියන්නේ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සංවර්දනය

    සංවර්දනය

    මේ ක ගැන ලෝකයටට ගොඩක් කරුනු ඉදිරිපත් කලේ අමර්ත්‍ය සෙන් කියන නොබෙල් සම්මාන ලාබී ආර්ථික විද්‍යයා ,

    එතුමාට අනුව

    සන්වර්ධනය කියන්නේ

    මිනිසාගේ ජිවන තත්වය ඉහල නැංවීමේ ක්‍රියා වලිය කියල නැත්නම් ජිවන තත්වය උසස් කිරීමේ ක්‍රියාවලිය කියලා

    ඒවගේම හිර්මත්ෂු කියන ජපාන ආර්ථික විද්‍යායා කියනවා ,මිනිසුන්න්ගේ සිනහව තුලින් සංවර්දනය පෙන්නුම් කරනවලු ,එකියන්නේ සතුටින් ඉන්නවා කියන්නේ සංවර්ධනය තාමා කියලා
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    වටිනා ලිපියක් සහෝ, දිගටම කරගෙන යන්න A/L ලියන්න ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි...

    බොහොම ස්තුති ,මේක ගොඩක් එලේවල් ලියන අයට වගේම ආර්ථික විද්‍යාව නොදන්නා කම නිසා නොමග යන ශ්‍රී ලාංකීය පුර වැසියා වෙනුවෙන් සෙමින් ගොඩ නගන පදනමක් කරගන්න උත්සහ කරනවා
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මානව සන්වර්ධනය

    මානව සන්වර්ධනය

    මානවයා සතු හැකියාවන් හා ක්‍රියාවන් ප්‍රසාරණය වන ලෙස රටක ජනතාවගේ තොරා ගැනීමේ පරාසය ,පුළුල් කිරීමේ ක්‍රියා වලියයි

    ඒ කියන්නේ අපේ හැකියාව න් වැඩි දියුණු වෙන්න ඕනා කරන දේවල් ඒ නිසාම වැඩි දියුණු වෙන්න ඕනා එක සමස්ත විදිහට හැමෝම තුලින් වෙන කොට අපේ තෝරා ගැනීමේ පරාසය වැඩි වෙනවා

    මේක තමා දැන් සංවර්දනය කියලා හදුන්වන්නේ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    BUMP !
    මම ගැන දන්නවා නේද ? අයෙ කියන්න දෙයක් නෑ නේ :(
    පින් අයිති වෙන වැඩක් !!!! :D
    You must spread some Reputation around before giving it to rocat90 again.
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    තිරසාර සංවර්ධනය

    තිරසාර සංවර්ධනය

    අනාගත පරාම්පරා වලට තම අවශ්‍යතා සපුරා ගැනීමට ඇති හැකියාව ට හානියක් නොකොට වර්තමාන පරම්පරාව තම අවශ්‍ය තා සපුරා ගන්නා ක්‍රියා වලියයි

    මේකෙදි ආර්ථිකය ,සමාජය පරිසරය කියන සාදක තුන ගැනම එක ම බර තැබීමක් යටතේ ගනන් ගැනෙනවා


    පොට් සිටි ,උමා ඔය ,හම්බන්තොට ගුවන්තොටුපල ,වාරය මේ සංකල්පය යටතේ අබියෝගයට ලක් වෙනවා
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    BUMP !
    මම ගැන දන්නවා නේද ? අයෙ කියන්න දෙයක් නෑ නේ :(
    පින් අයිති වෙන වැඩක් !!!! ++++ :D
    පාඩම් කරපිය ,කරන දෙයක් ඉකමන්ට සෙට් කරන් කිපිය ,,කල් ගියොත් නම් කෙළ වෙනවා කොල්ලෝ දන්නා හින්ඳා කියන්නේ ,බහුවරණ වලදී තමා කෙල වෙන්නේ ගොඩක්

    මේ ක ටිකක් අමරු සබ්ජෙච්ට් එකක් ,
     
    • Like
    Reactions: shaminda peiris

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    පාඩම් කරපිය ,කරන දෙයක් ඉකමන්ට සෙට් කරන් කිපිය ,,කල් ගියොත් නම් කෙළ වෙනවා කොල්ලෝ දන්නා හින්ඳා කියන්නේ ,බහුවරණ වලදී තමා කෙල වෙන්නේ ගොඩක්

    මේ ක ටිකක් අමරු සබ්ජෙච්ට් එකක් ,

    :(:(:(:nerd::nerd::dull:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :eek: අඩෝ කෝ බං ඉලක්කම් නැද්ද ? :eek:
    මං හිතුව ආර්ථික විජ්ජාව කියද්දි ඉලක්කම් පිරිච්ච විශයක් වෙන්ටැ කියල :shocked:
    හෙන තියරි ගොඩක්නෙ බං :(
    රෙප්. :yes:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආර්ථික වුර්දිය තීරණය කරන සාදක

    දැන් අපි එකින් එක මේ සංකල්ප ගැන ගැබුරින් සාකඡා කරමු .

    ආර්ථික වුර්දිය

    දිගු කාලයක් තිස්සේ ආර්ථිකයක නිෂ්පාදන දාරිතාවය වෙනත් විදිහකට කිවොත් විබව නිමැවුම (ආර්ථිකේ තියෙන සම්පත් ඔක්කොම උපරිම විදිහට පාවිචි කලොත් ගන්න පුළුවන් නිමැවුම )අකණ්ඩව සිදුවන ප්‍රසාරණය යයි

    මේකෙන් පෙන්නන්නේ ප්‍රමාණාත්මක, ඒ කියන්නේ ඔය ගන්න් වලට අනුව වෙන වැඩිවීම තමයි

    මේක අපිට ප්‍රස් තාරිකව
    1 නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මගිනුත්
    2 දිගු කාලින සමාහාර සැපයුම් වක්‍රය මගිනුත් පෙනුම් කරන්න පුළුවන්
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :eek: අඩෝ කෝ බං ඉලක්කම් නැද්ද ? :eek:
    මං හිතුව ආර්ථික විජ්ජාව කියද්දි ඉලක්කම් පිරිච්ච විශයක් වෙන්ටැ කියල :shocked:
    හෙන තියරි ගොඩක්නෙ බං :(
    රෙප්. :yes:

    ඒ බන් උබ්ලව අන්දලා තින විදිහනේ ,මේකේ කොටස් 2 ක් තිනවා

    නියාය හා බාවිතය කියලා

    ගොඩක් උන් දන්නේ නියාය විතරයි

    බාවිතය දේ කෙලෝ ගන්නවා

    ඔය බොන්ඩ් කෙස් එක මැතකදී කරපු ලොකු අවුලක්

    උබට ඕනේ විදිහට මේ විශේදී කරනු ඉදිපත් කරන්න පුළුවන්

    හැම දේම 100 % හරි කියලා වත් වැරදි කියලා වත් මේකෙදි කියන්නේ නැ

    එනිසයි දෙස පාලුවෝ ඕනේ ඕනේ විදිහට මින්සුන්ව රවට්ට්ටන්නේ ,

    මිනිසු මේ විෂය හොදට දන්නවනම් කිසි දෙයක් වරද්දා ගන්නනේ නැ