18 ++++ මෙගා ට්‍රේඩ්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    2 බාවිත කෙරෙන ක්‍රමවේදය හා ශිල්ප ක්‍රම නිර්වචනය කරන නිර්වචන
    ආර්ථික විද්‍යාව වූ කලි කිසියම් දර්ශනයක් හෝ මතවාදයක් නොව නිවැරදි නිගමන කරා එලබීමට මනසට ආදාරයක් සපයන මෙවලම් කට්ටලයකි .
    සමස්ත ආර්ථිකයේ මිල නිමැවුම ,සේවා නියුක්තිය පිලිබදව අද්‍යනය කරන විද්‍යාවකි.

    ජෝන් මෙනාඩ් කේන්ස් (1883 -1946 )එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙකි )

    මේ අනුව ක්‍රමවේදය නිර්වචනය යන්හිදී විෂය ක්ෂේත්‍රය තුල සලකා බැලෙන ප්‍රශ්න පිලිබදව අව්දාරනය නොවන අතර එහිදී සලකා බැලෙන්නේ එකී ප්‍රශ්නය විසදා ගැනීමට භාවිතා කරන ක්‍රම වේදය පිලිබදවයි .



     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආර්ථික විද්‍යාත්මකව සිතන්නේ කොහොමද ?
    (ආර්ථිකව සිතීමට යොමුකරන ප්‍රදාන මුල ධර්ම මොනවාද ? )
    1 සැම පුද්ගලයෙකුම මෙන්ම සැම සමාජයක්ම හිගකම නමැති කේන්ද්‍රීය ප්‍රශ්නයට මුහුණ දීම (පිරිවැයකින් තොරව කිසිවක් ලබා ගත නොහැකිය )
    හිගකම කියන්නේ අවශ්‍යතා හා වුවමනා වලට සාපේක්ෂව ආර්ථිකය සතු සම්පත් (භුමිය ,ශමය,ප්‍රාග්ධනය ,විවසායකත්වය)සීමිත වීමයි ,එකියන්නේ අපිට ඕනේ හැම දෙයක්ම තින සම්පත් ටිකෙන් කරගන්න බැ කියන එක එහෙනම්

    2 පුද්ගලයන් තේරීම් කිරීමේදී ස්වාර්ථය උදෙසා තාර්කිකව කටයුතු කරන බව
    අපිට තේරීමක් කරන්න වෙනවා මොනවද අපිට ඕනේ මොනවද එපා කියලා ,එක කරන්නේ තමුන්ට වැඩි වාසි ලැබෙන විදිහට එකටයි ස්වාර්ථය කියන්නේ

    3 ආන්තික පදනමකින් පිරිවැය හා ප්‍රතිලාභ තුලනාත්මකව විග්‍රහ කොට බලා අදාල තේරීම් තුලින් ලැබෙන ආන්තික ප්‍රතිලාභය අවම වශයෙන් ආන්තික පිරිවැය ආවරණය වනවානම් හෝ එය ඉක්මවා යන්නේනම් පමණක් එම තේරීම් ස්වාර්ථය උපරිම කිරීමට ඉවහල් වන බව


    මේ තේරීම කරද්දී ආන්තික පදනම තමා යොදා ගන්නේ ,එකියන්නේ එක ඒකකයක් ගන්න වියදමයි එකෙන් ලැබෙන වාසියි ගැන හිතලා

    මේකාලේ හැටියට කුල් බිම එකක් බොන වියදමට වාඩා ප්‍රතිලබේ වැඩි ,එත් සිතල දවසක එක ටිකක් අඩුයි පිරිවැයට වඩා ,මොකෝ අපිට තිබහක් ඇති නොවෙන නිසා ,

    රස්ස්නේ වැඩි දවසක ඒකයි එක බිම එකක් මදි නිසා තව එකක් බොන්නේ, (පිරිවැය < ප්‍රතිලාබ )
    මොකෝ දෙවෙනි එකෙන් ලැබෙන තිබහ නිවම හරි යනවා (පිරිවැය =ප්‍රතිලාබ ),තුන් වෙනි එකක් බොන්න ඕනේ නැ ,එක බිව්වට ආසාව මිසක් තිබහ නිවීම නෙමෙයි ,එතකොට පිරිවැයට වඩා ප්‍රතිලබේ අඩු නිසා නොබී ඉන්නවා (පිරිවැය >ප්‍රතිලාබ )
    සමහර අය ඉන්නවා කොචර බිව්වත් තිබහ නොයන අය ඒවගේ අසාමානය හැසිරීම් ආර්ථික විද්‍යාවේ බැහැර කරනවා ,එක බොහොම ටික ක් වෙන නිසා
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ela koatas keepayakata damma nam watinwa bn
    මේවා කලින් දැම්මා බන් ,එකයි එකට දැම්මේ ,ඊලග ඒවා වෙනමයි ,මේකටයි දෙකේම දානවා ලේසි විදිහට වැඩේ බාලාගන්න
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    18 ++++ මෙගා ට්‍රේඩ් 04-27-2015 11:59 PM hukahang keriya, thota wena topic ekak thibunema nedda......negapu paiyyath bessa ponnayo
    ෆේක් එකෙකින් - රේප් දෙන්න දාලා තිබ්බේ ,,,,
    මේ ට්‍රේඩ් එක මේ වගේ ටොපික් එකක් දැම්මේ මේ ආර්ථික විද්‍යාව පිළිබද දැනුම මේ වෙනවිට පුදුම විදහට වැදගත් වෙලා තියෙනවා හැමෝටම ,එනිසා මේක මෙගා ට්‍රේඩ් එකක් විදිහට කරන්න අදහස් කරනවා.
    තනිව තීරණයක් ගන්න පුළුවන් වයස සාම්ප්‍රදායිකව සැලකෙන්නේ අවුරුදු 18 ,එනිසා අවුරුදු 18 වැඩි සැම කෙනෙක්ම ආර්ථික විද්‍යාව පිලිබදව දැන සිටීම බොහෝ වැදගත් , මොකද ආර්ථික විද්‍යාව කියන්නේ තීරණ ගැනීම පිළිබද පැහැදිලි කරන විෂය ,තවත් විදිහකට කිව්වොත් මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා වලට ගැලපෙන විදිහට සමාජය සතු සම්පත් තෝරා ගන්නේ කොහොමද කියලා තමා පැහැදිලි කරන්නේ ,

     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    18 ++++ මෙගා ට්‍රේඩ් 04-27-2015 11:59 PM hukahang keriya, thota wena topic ekak thibunema nedda......negapu paiyyath bessa ponnayo
    ෆේක් එකෙකින් - රේප් දෙන්න දාලා තිබ්බේ ,,,,
    මේ ට්‍රේඩ් එක මේ වගේ ටොපික් එකක් දැම්මේ මේ ආර්ථික විද්‍යාව පිළිබද දැනුම මේ වෙනවිට පුදුම විදහට වැදගත් වෙලා තියෙනවා හැමෝටම ,එනිසා මේක මෙගා ට්‍රේඩ් එකක් විදිහට කරන්න අදහස් කරනවා.
    තනිව තීරණයක් ගන්න පුළුවන් වයස සාම්ප්‍රදායිකව සැලකෙන්නේ අවුරුදු 18 ,එනිසා අවුරුදු 18 වැඩි සැම කෙනෙක්ම ආර්ථික විද්‍යාව පිලිබදව දැන සිටීම බොහෝ වැදගත් , මොකද ආර්ථික විද්‍යාව කියන්නේ තීරණ ගැනීම පිළිබද පැහැදිලි කරන විෂය ,තවත් විදිහකට කිව්වොත් මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා වලට ගැලපෙන විදිහට සමාජය සතු සම්පත් තෝරා ගන්නේ කොහොමද කියලා තමා පැහැදිලි කරන්නේ ,


    1 සම්පත් සම්බාරය ඉහල යාම
    ප්‍රග්ධන ය ඉහල යාම
    2 පලදයිතාවය ඉහල යාම
    3 සාර්ව ආර්ථික ස්ථායි තාවය
    4 හිතකර සානුබල පද්දතියක් පැවතීම
    5 ව්‍යවසයක්තව වර්දනය
    6 යහ පාලනය
    7 දේශපාලන ස්ථාවරත්වය
    8 ආර්ථික නිදහස)



    මොනව උනත් බැසිල් රාජපක්ෂ මහත්තය හින්ද තමයි ලංකාවෙ සංවර්ධනය ඇති උනේ. ඔය මොනව කිවුවත් (රෙප් කැපුවත්) අනාගතේ ලංකාවෙ ආර්ථිකය ශක්තිමත් කරන්න හිටිය එකම කෙනා එයා. යුරෝපය උනත් අපෙන් ණයගන්න හිටියෙ, කොහෙද අර HSBC බැංකුව ඉස්සරහ ගිහින් උද්ගෝසනය කොලා නොවැ යහපාලණ කොටලුවෝ ටික.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    1 සම්පත් සම්බාරය ඉහල යාම
    ප්‍රග්ධන ය ඉහල යාම
    2 පලදයිතාවය ඉහල යාම
    3 සාර්ව ආර්ථික ස්ථායි තාවය
    4 හිතකර සානුබල පද්දතියක් පැවතීම
    5 ව්‍යවසයක්තව වර්දනය
    6 යහ පාලනය
    7 දේශපාලන ස්ථාවරත්වය
    8 ආර්ථික නිදහස)



    මොනව උනත් බැසිල් රාජපක්ෂ මහත්තය හින්ද තමයි ලංකාවෙ සංවර්ධනය ඇති උනේ. ඔය මොනව කිවුවත් (රෙප් කැපුවත්) අනාගතේ ලංකාවෙ ආර්ථිකය ශක්තිමත් කරන්න හිටිය එකම කෙනා එයා. යුරෝපය උනත් අපෙන් ණයගන්න හිටියෙ, කොහෙද අර HSBC බැංකුව ඉස්සරහ ගිහින් උද්ගෝසනය කොලා නොවැ යහපාලණ කොටලුවෝ ටික.
    :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl: sirA KATHAWA
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ සියලු දැනුම තුලින් අපි ආර්ථික විද්‍යාව ගැන පුළුල් නිර්වචනයක් පැහැදලි කිරීමක් සකසා ගමු

    විකල්ප ප්‍රයෝජන සහිත හිග සම්පත් තුලින් අසීමිත වුවමනා තෘප්තිමත් කර ගැනීමට යාමේදී මිනිසුන් හා සමාජය තෝරා බේරා ගැනීම් සිදු කරන්නේ කෙසේද යන්න පිළිබද අද්‍යනයයි .

    මේ තුලින් පහත කරුණු නැත්නම් ලක්ෂණ හදුනා ගන්න පුළුවන්



    1 අවශතා හා වුවමනා වලට සාපේක්ෂව සම්පත් සීමිතයි (එකියන්නේ හිගකමක් තියනවා කියන එක ,මේක පේපර් එකේ අනිවා අහනවා )
    2 විකල්ප ප්‍රයෝජන නිසා තෝරා ගැනීමක් කිරීමට සිදුවීම
    (සම්පත් වලින් ගොඩක් දේවල් කාරන්න පුළුවන් ,එතකොට ඒවගෙන් එකක් තෝරාගන්න වෙනවා )
    3
    මෙසේ තෝරා ගැනීම නිසා කැපකිරීමක් සිදු කිරීම
    (එකක් තෝරා ගත්තම අනික්වා නැති වෙනවනේ :P:P:P)
    4 කැප කිරීම නිසා ආවස්ථික පිරිවැයක් ඇතිවීම
    (ආර්ථික විද්‍යාවේ පිරිවැය කියලා හදුන්නවන්නේ අවස්තික පිරිවය තමයි ,කෙටියෙන් කිවොත් යම් විකල්ප බාවිතයක් (මොකක් හරි දේවල් ගොඩකින් එකක් තෝරා ගත්තොත් )තෝරා ගැනීමේදී එම තෝරා ගත් අයිතමයේ පිරිවැය ඊට කැප කල හොදම විකල්පයේ පිරිවැයෙන් දැක්වීම

    උදා හරනෙකට ඔබ මාසික වැටුපක් ලැබෙනවා රුපියල් 20000 ක ,ඔබට අලුතින් වියපාරයක් ආරම්භ කරලා රුපියල් 25000 ක් උපයන්න පුළුවන් ,ඔබට තව රැකියාවකින් 18000 ලැබෙන්න පුළුවන් ,කියලා ඇස්තමේන්තු කරන්න පුළුවන්
    දැන් හිතන්න ඔබ වියාපාරයක් කරන්න තීරණය කළා කියලා ,
    එහෙනම් ඔබ කැපකරන හොදම විකල්පය නැත්නම් අවස්ථාව කරන ජොබ් එක ,එකෙන් 20000 ක් ලැබෙනා නිසා
    එක තමයි මේ සිද්දියට අදාල අවස්තික පිරිවැය ,එක රුපියල් 20000
    එහෙනම් වියාපාරය තෝරා ගැනීමේ අවස්තික පිරිවැය (ජොබ් එක කැප කිරීමේ) 20000

    තවත් පැත්තකින් බැලුවොත් ඔබ වියාපාරයේ නියැලීම තුලින් අඩුම ගානේ 20000 ක් වත් උපයන්න ඕනේ ,නැත්නම් ඔබේ තීරණය ඔබට පාඩුයි ,අලාභ සහගතයි ,එකයි මේකේ කියන්නේ කැපකරපු හොදම විකල්පයෙන් තෝරාගත් තීරණයේ පිරිවැය මනිනවා කියලා

    ඒවගේම මුලින් සදහන් කලේ එකයි තීරණ ගැනීමේ විෂය ආර්ථික විද්‍යාව කියලා

    සැයු (මෙතන පැහැදිලි කරන්න රුපියල් අගය ගත්තේ අවස්තික පිරිවැය මුර්ත සංකල්පයක් එකියන්නේ බාන්ඩ ප්‍රමාණයක් මගින් තමයි මනින්නේ )
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එහනම් අපි දැන් ආර්ථික විද්‍යාවේ තවත් මුලික සංකල්ප ගැන කතා කරමු
    ඕනෑම විෂයක් කලාවක් හෝ විද්‍යාවක් අතරට වැටෙනවා
    අපි බලමු ආර්ථික විද්‍යාව කොයිවගේද කියලා


    ඊට කලින් කලාවක් යනු කුමක්ද ?
    විද්‍යාත්මක ක්‍රමයක් මගින් හේතු පල සම්බන්ද තාවයක් නොදක්වන විදිමත් දැනුම් සම්බාරයක් .

    විද්‍යාවක් යනු කුමක්ද