ආර්ථික විද්‍යාව යනු,
හ්ම් ඉස්සරහට ලියනවා බන් ,මේකේ අවුල තියෙන්නේ ලොකු තියරි ලියන්න බැ ගොඩක් අයට තේරුමක් නැ,එකොන් කෙනෙක්ට පැහැදිලි කරන්න අමාරුය් සරලව විෂය දන්නේ නැති උනාම ,අපිට කිව්වේ phd ලෙවල් එක කියන්නේ කිසිම ප්‍රස්තාරයක් නැතුව කිසිම ආදර්ශයක් නැතිව කෙනෙක්ට ආර්ථික විද්‍යා සංකල්පයක් පැහැදිලි කරන්න පුලුවන්ම් එක තමයි උපරිම සුදුසු කම කියලදැනට තියෙන මුදලේ ක්‍රය ශක්තිය අනුව අර භාන්ඩ පැසක කතාව දාන්න බ්‍රො
ලොලොන්ට දෙන ගන්න


හ්ම් ඉස්සරහට ලියනවා බන් ,මේකේ අවුල තියෙන්නේ ලොකු තියරි ලියන්න බැ ගොඩක් අයට තේරුමක් නැ,එකොන් කෙනෙක්ට පැහැදිලි කරන්න අමාරුය් සරලව විෂය දන්නේ නැති උනාම ,අපිට කිව්වේ phd ලෙවල් එක කියන්නේ කිසිම ප්‍රස්තාරයක් නැතුව කිසිම ආදර්ශයක් නැතිව කෙනෙක්ට ආර්ථික විද්‍යා සංකල්පයක් පැහැදිලි කරන්න පුලුවන්ම් එක තමයි උපරිම සුදුසු කම කියල![]()
