මචන් ඔය බන්දුල එහෙම ඔවා හොදට දැනගෙන හිටියා එවගේම එන් එම් පෙරේරා එහෙම හොද පොරවල්. නමුත් අපිට තාමත් දියුණුරටක් වෙන්න බැරි වුනා මම නම් හිතන්නේ අද දෙශපාලුවො නිසා තමයි මෙහෙම වුනේ
මගෙත් ආසම විශය තමයි අර්ත්ක විදයාව දිගරම කරගෙන යන්න
මාගේ යාලුවන්ට මම ඉගැන්නුවා මල්ලිලාටත් දැන් කෙනෙක් වසර ගානකට පස්සේ කියනවා මචන් දැන් තමයි එදා ඔබ අපිට ඉගැන්නපු උද්ධමනය, මුර්ත් ආදායම වැනි සංකල්ප ඇගට ගොඩක්ම් දැනේන්නේ කියලා