බම්ප්..
හෙන ගනංනෙ බං
ඇමේසන් එකේ නම් අලුත් වගේ සෙකන්ඩ් හෑන්ඩ් ඒව තියේ ලාභෙට..
ලඞ්කාවට ගෙන්නගන්න බෑ නේ ?
මම දන්න තරමට ඇමසන් එකෙන් පොත් සහ සීඩී ලංකාවට එවනවා, මට කලින් වැඩ කරපු කම්පැනි එකෙන් ඇමසන් එකෙන් පොත් ගෙන්න ගත්තා වගේ මතකයි
බම්ප්..
හෙන ගනංනෙ බං
ඇමේසන් එකේ නම් අලුත් වගේ සෙකන්ඩ් හෑන්ඩ් ඒව තියේ ලාභෙට..
ලඞ්කාවට ගෙන්නගන්න බෑ නේ ?
ඒහේම කරලා බලන්න ඹනේ මචන් අනිවාරෙන්මඑක දිගට කියවන්න ඕනේ නෑ, පිටුවක් කියවලා rest කරලා ආයි කියවන්න.
target කරන්න පිටුවක් කියවන්න ඕනේ කියලා කොහොම හරි, ඊට පස්සේ පිටුව ,දෙක, තුන කරගන්න එතකොට පොතම කියවෙනවා.
expo-graphic තමයි බන් නමුත් ඒකේ බඩු ගණන්.
උබට E-books හරියන්නේ නැත්නම් print කරගනින් ඕන ටික ඊට පස්සේ ඒවා කියවන්න.
printer එකක් ගන්න එක ලාභයි ඔය පොත් ගන්නවට වඩා![]()
මම දන්න තරමට ඇමසන් එකෙන් පොත් සහ සීඩී ලංකාවට එවනවා, මට කලින් වැඩ කරපු කම්පැනි එකෙන් ඇමසන් එකෙන් පොත් ගෙන්න ගත්තා වගේ මතකයි
එහෙනං ඒකෙන් ගන්නනෙ බං තියෙන්නෙ 
ඒහේම කරලා බලන්න ඹනේ මචන් අනිවාරෙන්ම
මම ඒක තියාගෙන ඉන්නේ lecture slide බලන්න exam ලන් උනාම මට නම් චාජ් කරගත්තාම දවසම කියවන්න පුලුවන්
මමත් මේක ගන්න කලින් kindle ඒකක් හෙව්වා ඒක මාර ගනන් අනික කියන තරම් ලොකු දෙයක් මම නම් දැක්කේ නැ මම ටැබ් ඒක ගත්තේ 7000ට ඒ ගානට මට නම් මගේ වැඩ ටික කරගන්න හොදටම ඇති
![]()
Amazon kindle එකක් ගන්න එකද? Tab එකක් ගන්න එකද වැඩිය හොඳ බන්?

ebooks lap wala kiyawanna giyama amarui thamai
patta ebook nam nattam thiyenawa 
Amazon kindle එකක් ගන්න එකද? Tab එකක් ගන්න එකද වැඩිය හොඳ බන්?
පොත් ගන්න එක ජතික ණයක් බන් .මම ගත්තා ජාවා ප්රොග්රැමින්ග් එකකුයි සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් එකකුයි පොත් දෙකක් .බ්රැන්ඩ් නිව දෙකේම …වටිනාකම එක්කහු කරොත් රුපියල් 30,000 ක් විතර වෙනවා .
…හොඳම දේ තමා අයි පෑඩ් එකක් ගනින් .පොත් කියාපු භාණ්ඩේ .අයි ෆෝන් 6 + එක වුණත් අවුලක් නැහැ .ඒත් ඒක ගණන් නේ අයි පැඩ් එකට වඩා .අයි පැඩ් අළුත්ම එකම ඕනේ නැහැ පරණ වර්ෂන් එකක් හරි එක ගනින් .ගාණ අඩුයි නේ .අරගෙන ස්ක්රිබ්ඩ් දාගනින් .එකෙන් ෆ්රී ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන් .oenea නම් ගෙවන්නත් පුළුවන් .

mam pereda gya a patte.
(Used ewa hode.)

Uba ithin Bruce Wayne nisa naasthi karanna salli thiyenawa..APita nane![]()

Amazon kindle එකක් ගන්න එකද? Tab එකක් ගන්න එකද වැඩිය හොඳ බන්?
Uba ithin Bruce Wayne nisa naasthi karanna salli thiyenawa..APita nane![]()