Programming පොත් ගන්න තැනක්

maxter256

Active member
  • Apr 15, 2010
    273
    48
    28
    බම්ප්..
    හෙන ගනංනෙ බං :(
    ඇමේසන් එකේ නම් අලුත් වගේ සෙකන්ඩ් හෑන්ඩ් ඒව තියේ ලාභෙට..
    ලඞ්කාවට ගෙන්නගන්න බෑ නේ ?

    Kapruka ekata gihin bala pan un genath denawa, lankawata genna beri dewal
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මම samsung tab එකක් ගන්ඩ බැලුවේ..ඊට වඩ kindle එක වටිනවා වගේ...

    ඇයි බන් ටැබ් එකෙනුත් රීඩ් කරන්ඩ පුල්වන්නේ...තව ගොඩක් ඔප්ශන් එහෙමත් තියේනෙ....