ලංකාව සමලිංගිකත්වයට සහය පළකරයි
මේකයි පසුබිම් කතාව, බෑන් කීන් මූන් UN එකේදි කියලා තියෙනවා සමලිංගික විවාහ නීති ගත කරන්න, සමලිංගික පවුල් වලට ප්‍රතිලාභ සලසන්න ,සමලිංගකත්වය සාමාන්‍යය දෙයක් ලෙස සමාජයේ පිළිගන්න කියලා, මේකට රුසියාවෙන් විරෝධයක් ඇවිත් තියෙනවා, රුසියාවෙන් ඊට පස්සේ බෑන්කීන් මූන්ගේ යෝජනාවට එරෙහිව යෝජනාවක් ගෙනල්ලා ජන්දයක් පවත්වලා තියෙනවා, ඒක තිබිලා තියෙන්නේ මේ අගහරුවාදා, ඒකේදි ඉන්දියාව, පාකිස්ථානය ඇතුල් රටවල් 43 රුසියාවේ යෝජනාවට පක්ෂව ජන්දය දීලා තියෙනව, නමුත් ලංකාව ,බටහිර ඇතුලු රටවල් 80 රුසියාවේ යෝජනාවට එරෙහිව ජන්දය දීලා තියෙනවා.
මේකෙන් අදහස් කරන්නේ ලංකාව සමලිංගිකත්වයට දැන් සහාය දක්වනවා කියලයි, බටහිර ගැති රටක් වෙලා කියලයි, ඉදිරියේදි බෝහෝවෙලාවට සමලිංගික විවාහ ලංකාවේ නීතිගත වෙන්න පුලුවන් කියලයි.
http://www.thehindu.com/news/nation...plains-government/article7032970.ece#comments
http://www.gaystarnews.com/article/...president-will-act-protect-their-rights190115

India was among 43 countries, along with China, Saudi Arabia and Pakistan, which voted for the Russian resolution to withdraw benefits to same-sex couples. The resolution was defeated by the UNGA vote on Tuesday.
Interestingly, India and Pakistan were the only two South Asian countries to vote for the Russian resolution. While Sri Lanka voted against the resolution, along with the U.S. in a bloc of 80 countries, Bhutan, Nepal and the Maldives abstained and Afghanistan did not vote.