ලංකාව සමලිංගිකත්වයට සහය පළකරයි

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    සුද්ද හරි දෙ තේරුම් අරන් වෙනස් උනා , අපේ එවුන් සුද්ද ටත් එහා ගිහින් තාම වැඩවසම් වික්ටෝරියන් යුගයේ !
     

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    sexual orientation එක කියන දෙය සංවේදි මාතෘකාවක්,එක තමුන් ඉන්න orientation එක උඩ අර්ථ විග්‍රහ කරන්න යනවා නම්,හිනා යන වැඩක් :D,මේ වාගේ මාතෘකා වලට මේ වගේ අඩවියක අදහස් පල කරලා වැඩක් නැ එකෙන් වෙන්නෙ අදහස් දාන කෙනාම නිකන් හැල්ලු වෙන එකයි...මම Gay නෙමෙයි,මම කිසිම සහයෝගයක් දක්වන්නෙත් නැ,එහෙම අය ඉන්නවා නම් පුනුරුත්තාපනයෙකින් හෝ සමාන්‍ය තත්වයට ගත යුතුයි කියන මතයේ තමයි ඉන්නෙ,එත් මම කාට කාටත් කියන්නෙ මේ ගැන මිට වඩා වෙනස් විදියකට බැලිය යුතුයි.....
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    machn mekai seen eka, samalingikathwaya apita aprasanna deyak thamai, eth samaligika minissuth jiwath wenna epai, anika oya kiyana widiyata meka samajiya prashnayak wenne naha. un unge paduwe jiwath wei.

    anika samaligikathwaja kiyanne ledak nemei ( beheth walin hoda karanna baha) sama ligkika marriages legalize karana ekata nam mamath wiruddai, eth untath rights thiyanawa kiyala piliganna one
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මම නම් කියන්නේ Gay උන් උන්ගේ පාඩුවේ හිටපු දෙන් හැබැයි කසාද බදින එකයි ළමයි දරු කමට හදාගන්න එකයි නම් අනුමත කරන්න බැහැ.
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    රටේ ලොක්කත්, අද්‍යාපන ඇමති, විදේශ ඇමති ඔක්කොම කොලු කාරයෝ නෙ.ඉතින් ඕක පුදුම වෙන්න ඔනා නෑ. කින්ක් කින්ග් ලගදිම බී.ඩී.එස්.එම් නීති ගත කරයි
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උබේ thread දැකලම මේකේ උන් කොල්ලෝ ගහන්න පටන් ගන්නවා. අපේ උන් කරන්නේ එපා කියන දේමනේ. මටත් දැන් දැන් කොල්ලෝ ගහන්න හිතයි ඔයි :lol::lol:
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    උබේ thread දැකලම මේකේ උන් කොල්ලෝ ගහන්න පටන් ගන්නවා. අපේ උන් කරන්නේ එපා කියන දේමනේ. මටත් දැන් දැන් කොල්ලෝ ගහන්න හිතයි ඔයි :lol::lol:

    කොල්ලො ගහන්.බර අඩු වෙනවා. ඒකනෙ අර ස්කවි කියන එක දවසට බිත්ත්‍ර දුසිම් ගනන් කන්නේ:lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඒ මිනිස්සුන්ට කැමති විදියට ඉන්න අයිතියක් තියෙනව. අනික මහපොලොවට ඔරොත්තු නොදෙන තරමෙ ජනගහනයක් ඉන්නව;)
     
    • Like
    Reactions: Mac_s
    Aug 12, 2012
    4,169
    652
    0
    sama lingika viwaha neethi gatha karana eken nathi prahna athi wenna puluwan. samalingika demawpiyan gawa hadena daruwo gana mohathakata hithala balanna. lamaya kaatada amma kiyanne ? meka lankawe sangkruthiyatath patahani deyak.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ඒ මිනිස්සුන්ට කැමති විදියට ඉන්න අයිතියක් තියෙනව. අනික මහපොලොවට ඔරොත්තු නොදෙන තරමෙ ජනගහනයක් ඉන්නව;)

    kamathi vidihata inna eke gataluwak naha. habai sama lingikayonta viwaha wela lamai adopt karanna ida denna baha.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉතිං අවුලක් නෑනෙ බං :eek:
    එතකොට සමලිංගිකයන්ටත් උන් කැමති කෙනෙක්ව බැන්දහැකිනෙ.. :yes:
    ඇමසින්ටත් ලඞ්කාවට ආවෑකි :lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේක දැන් පොන්න ආණ්ඩුවක් උනා එහෙනම්....
    අනේ උකේ...
    අත් උස්සපල්ල බලන්න මංගලට ඇමතිකම් ගන්න මේ සැරේ චන්ද දුන්න එකෙක්.....
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    Ekanam waradiy.eth dan owa hamathanama bn.ape game man hithanne bageta bagayak gay nowunata gay,p dial allagena unge katata denawa.ekek innawa.u loku hamuduru kenek allan hambena kiri piti packet,arawa mewa aran enwa yana dawasata.epa wenawa ewa ahaddi
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පොනිල අගමැති කම් කරද්දි මගල අකිල සාගරල ඇමතිකම් කරද්දි ඔක අහන්ඩත් දෙයක්ද යහපාලනේ &න්නයන්ට පමනි.

    :(
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මමත් සපොර්ට් කරනවා...:sorry:

    ඈ‍යී support කරන්නේ?
    මම කියන්නේ නෑ, සමලිංගිකයන්ට හිංසා කරන්න කියලා. මම jokes දාන්නෙත් නෑ, කොන් කරන්නෙත් නෑ, ඒක නිසා ඕන දෙයක් කියන්න. :cool: