අකිල ධනන්ජයව මහේල ගෙනාවා. මට කියපන් ඌ ෆේල් වෙච්ච තැනක් ඌව අයින් කරන්න? ඌ කවද්ද under perform කලේ international level ? තමාගේ හිතුමනාපෙට තමා නායක කම් කරද්දි ප්ලේයර්ස්ලව ගේනවනම් හරියට cricket board එකත් එක්ක කතා බහ කරලා හරි හමන් strategy එකක් සහිතව ගේන්න ඕනේ. ඔය වැඩෙන් උනේ ඌ ඩිප්‍රෙස් වෙච්ච එක විතරයි. අනික මචෝ මගේ පරණ පෝස්ට් බලහන් මම අලුත් උන්ට තැන දුන්නෙම නැහැ කියලා නැහැ. ඒක හරියකට උනේ නැහැ. අනික මාලිංග 2004 ඉඳන් 2007 වෙනකන් හිටියේ අතපත්තුගේ කැප්ටන්සි එක යටතේ මචං. ඌ 2008 IPL වලින් පස්සේ තමයි නාස්ති වෙන්න ගත්තේ. මහේලට ක්‍රෙඩිට් දෙන්න ඕනේ තැන අනිවා දෙන්න ඕනේ. ඌ ලංකාවේ ක්‍රිකට් වලට ගොඩක් දේවල් කලා කිසිම දවසක තමුන්ගේ පෞද්ගලික වාර්ථා වලට ආත්මාර්තකාමී කමේ හිටියේ නැහැ. ඒත් මහේල අයින් වෙද්දි ලංකාවේ ක්‍රිකට් අනාගතේ වෙනුවෙන් අද කරපු දේවල් කියහන් මට පොඩ්ඩක්? 2019 world cup එක වෙනුවෙන් කල දේවල් ටිකක් කියහන්? මයිකල් ක්ලාක් Steave Smith ව හදලා තියෙනවා, MS Dhoni ; Suresh Raina, Rohith Sharma, Virat Kholi ව හදලා තියෙනවා. අජන්ත මෙන්ඩිස් 2019 ගහයිද කියන්න බෑ, මාලිංගත් 2019 ගහන්නේ නෑ බං. අකිල ධනන්ජයට වෙච්ච දෙයක් නෑ. ඒ ඌ කිසිම වෙලාවට under perform නොකර international level එකේ. හතු පිපෙන්නම් වගේ ඌව 2012 T20 WC එකට පැරශුට් එකකින් බැස්සුවා. දැන් ඌව හොයා ගන්නත් නෑ. නමුත් මහේල සංගා දෙන්නත් වගකියන්න ඕනේ නාස්ති වෙච්ච ක්‍රීඩකයෝ ඕනේනම් කියහන් මම ලිස්ට් එකක්ම දාන්නම්.
ඔව් මචං හොඳක් දකිද්දි හොඳ අගය කරන්න ඕනේ. ගන්න පුලුවන් නම් දෙයක් ගන්න ඕනේ. ඒත් බුදුන් වහන්සේම කියලා තියෙනවා කෙනෙක් වසලයෙක් වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් කියලා. බුදුහාමුදුරුවොම කියලා තියෙනවා නොකළයුතු වෙළඳාම් පහකුත්. උඹ අහලා ඇතිනේ බෝධිරාජ කුමාරයාගේ කතාව? අර පෙර භවයක දූපතකට ගිහින් කන්න කිසි දෙයක් නැති තැන කුරුලු බිත්තර කාපු කතාව. දූපතින් බේරිලා ආවත් පස්සේ රස වැටිච්ච නිසා දිගටම බිත්තර කාලා මේ භවයේ දරුවන් නැතිව දුක් විඳින්න උන එක? අන්න ඒ වගේ තමයි කරන්න වෙන දෙයක් නැතිව කලත් නොකල යුතු වෙළඳාම් 5 න් එකක් කරන පුද්ගලයෙක් නෙමෙයි හැම දේම තිබිලත් ඒ වෙළඳාම් පහෙන් එකක් කරන පුද්ගලයෙක්ගේ ක්‍රියාව බැලුවම හොඳක් තිබ්බත් සමස්ථයක් වශයෙන් මම බලනවා මචං.
“නජච්චා වසලෝ හෝති නජච්චා හෝති බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණෝ”
“උපතින් යම් කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවේ. යම් අයෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් බවට පත්වන්නේ ක්‍රියාවෙනි.”
දැන් අහන්න එපා ඇයි මෙතන බුදු දහමේ ජාතක ඇදලා ගත්තේ කියලා එදා ඉසුරුක ඇහුවා වගේ. බුදු දහමෙන් කෙනෙක්ගේ හොඳ තියෙනම් වැරදි නොසොයා හොඳක් ගන්න කියලා උඹ කිව්ව නිසයි පොඩ්ඩක් ඒ ගැනත් මැද්දෙන් කතා කලේ. මහින්ද රාජපක්ෂ මහත්මයත් අපේ රටේ තිබ්බ කුරිරු යුද්ධය නිමා කරලා රට එක්සේසත් කළා. රටේ විශාල සංවර්ධන රාහියක් කලා. එතුමාව එහෙනම් අපි දෙවියෙක් වගේ අදහන්න ඕනේ. ඒත් ඇයි එහෙනම් මේ රටේ මිනිස්සු එතුමට හෙණ ගහපන්, හැදි ගෑවිලා පලයන් කිව්වේ. හොඳ විතරක්ම දැක දැක ආයේ පාරක් චන්දේ දීලා ජනපති කරගන්න තිබ්බනේ. ඇයි එහෙම නොකළේ?
සංගක්කාර දැන් ජීවිතේ හොඳම ෆෝර්ම් කාලේ ඉන්නේ. ජයසූරිය, මාවන්, වාස් කුජීත වෙලා හරි හමන් සමුගැනීමක් වත් නැතිව මිනිස්සු බනිද්දි බනිද්දි ටීම් එකේ ඉඳන් නෝන්ඩි වෙනවා දැකපු මොළයක් තියෙන මනුස්සයෙක් තව දුරටත් ටීම් එකේ ඉඳී කියලා හිතන්න බැහැ. මම නම් හිතන්නේ ගෞරවාන්විත ලෙස යන්න ඕනේ නිසයි සංගා යන්න ඇත්ත.ඒ මට හිතුන හැටි මචෝ.
පොන්ටින්ලා ගැන කියලා තියෙන දේට එකඟ වෙනවා. නමුත් දැන් ඉන්න දෝනිලා, මැකලම්ලා, ක්ලාක්ලා, ඩිවිලිවර්ස්ලා එක්ක බලද්දි අපේ උන් එහෙම නැහැ. අනික ඒ කාලේ තිබ්බ ක්‍රිකට් නෙමෙයි බං දැන් තියෙන්නේ. ඒ කාලේ 220 ක් කියන්නේ හොඳ ටාගට් එකක් උනාට දැන් ඒක එහෙම නෑ. අනික පිට රටවල ඩොමෙස්ටික් එක්ක අපේ රටේ ඩොමෙස්ටික් සංසන්දනය කරන්න බෑ. ඕසී වල , එංගලන්තේ, දකුණු අප්‍රිකාවේ, නවසීලන්තේ, ඉන්දියාවේ වගේ හැම ටොප් රටකම ඩොමෙස්ටික් පට්ටම හොඳයි. ඒ නිසා උන්ගේ රටවල එලියෙ ඉන්න උන්ට ඩොමෙස්ටික් වලින් International තරම්ව නොවුනත් හොඳ ක්‍රිකට් exposure එකක් අනිවා ලැබෙනවා. ඒ නිසා උන්ව එක පාර International level එකට දැම්මමත් ඌට ගොඩක් වෙලාවට ලැබෙන්නේ ඌ ඩොමෙස්ටික් සෙල්ලම් කරපු පොසිශන් එක. ඒ නිසා ගොඩ දාගන්නවා. නමුත් අපේ රටේ ඩොමෙස්ටික් පට්ට කුජීතයි මචං. Player කෙනෙක්ව හදන්න වෙන්නේ ඌට International Level එකට කෙලින්ම දාලා. ඒකත් හරියට School Cricket ගහපු එකෙක්ව International Level ගහන්න දෙනවා වගේ වැඩක්. ඒ වගේ ඒවලදී අරුන්ට Pressure කොහොම දරාගන්නද කියහන්? Term test, Past papers එකක්වත් නැතිව එක පාරටම උගන්වලා උගන්වලා උඹට A/L ලියන්න කිව්වොත් උඹට පුලුවන්ද? අන්න ඒ වගේ තමයි අපේ රටේ ඩොමෙස්ටික් සහ අනික් රටවල ඩොමෙස්ටික් වල වෙනව මචෝ. අනික උඹ උඩ කිව්වනේ මාලිංග හැදිලා ආවේ මහේලගේ කාලේ කියලා. එතකොට ඌ ආපු ගමන් වැඩ නොදැම්ම කතාව වක්‍රාකාරව උඹ පිලිගන්නවා නේද? මුරලි ගිය ගමන්ම හේරත් වැඩ දාන්න ගත්තා ඔව්. මත තව ඒ වගේ උදා හරණ කීපයක් දීපන් ඔහොම වැඩ දාගෙන ආපු? විශේශයෙන්ම බැටෙක්ව? හැබැයි ඌ එක දිගටම හේරත් වගේ ටීම් එකෙන් කැපෙන්න නැතුව සෙල්ලම් කරපු එකෙක්ව කියහන්? ඉන්නවනම් මම පිලිගන්නවා එහෙම හතු පිපෙන්නම් වගේ දාන එක අවුලක් නැහැ කියලා. ගිහාන් රූපසිංහලා, චාමර කපු ගෙදරලා උන්ට මොකද බං උනේ? නන්නත්තාර උනා.
අන්තිමට කවිය කිව්වේ මචං මේ රටේ ඉපදුනු කෙනෙක් අනිවාරයයෙන්ම රටට දෙයක් කරන්න ඕනේ කියන එක තේරුම් ගන්නයි මචං. සංගා මහේල උන්ගේ දේ කලා. රට බේරගත්තු හමුදාවේ කොල්ලන් උන්ගේ දේ කළා. මම මගේ දේ කරනවා. එහෙමයි කියලා කළ දේ මඩේ දදා දා හෝද හෝද උන්ට දෙවියන්ට වගේ සළකන්න ඕනේද කියල නම් මම දන්නේ නෑ. ඒ අතින් රට බේරගත්තු කොල්ලෝ මට දෙවියන්ට වගේ වටිනවා එහෙනම්. මාව අද මේ තත්වෙට පත් කරන්න දාඩිය කඳුලු වගුරවපු මගේ අම්මයි තාත්තයි මට දෙවියන්ටත් වඩා වටිනවා. මගේ වයස 25 යි මචං. වයස 25 එකෙක් රට වෙනුවෙන් කළ දෙයක් වයස 37 ක කෙනෙක් එක්ක සංසන්දනය කරන්න යන එක හරිද කියන එක මම දන්නේ නෑ. ඒක සාධාරණ නැහැ. මම අවුරුදු 25 ක් වෙනකන්ම කලේ ඉගෙන ගත්තු එක ගෙදරින් කකා බිබී.ගෙදරට දෙයක් කියලා කරන්න පටන් අරගෙන වැඩි කාලයක් නෑ. මාස දෙකක් නෑ තවම. ඒ නිසා මම ගැන මේකේ කතා කරලා වැඩක් නෑ. මේ ත්‍රෙඩ් එකේම මාව දන්න දෙන්නෙක් ඇරෙන්න අනික් කිසිම කෙනෙක් මාව නොදන්න නිසා මම රටේ මිනිස්සුන්ට සේවයක් කරනවද නැද්ද කියන එක ගැන කතා කරලවත් වැඩක් නැහැ.
පසුව ලියමි: මම මගේ මතය මචං ප්‍රකාශ කලේ. ඒක සමහර විත වැරදි ඇති. නමුත් මට දැනෙන ඇත්ත ඕකයි. මෙහෙම වාද කළාට උඹලත් එක්ක කිසිම අවුලක් නැහැ මචං. අහිතක් හිතන්න එපා.
Mj t20 welawe akilawa genawa passe t20 mahela ain una. Etapasse t20 tibbe na kalekta e asse new rules awa field restrictions n two balls e welawe economical spin bowler hatiyata akilata udin sachithra pick una akilage performance madi wenna athi sachithrata wada. Sachiya ball dala form wela uwama t20 damma herathuth hitiya ethin akila haluna.
Tamage hithu manapeta 2003 wc ekta ponting symonds wa genawa . U digatama capa hitiya nisa n symonds perform krna nisa u settle una.
Akilage performance madi wenna athi sachithrawa kadanna new rules ekka eka spinner ne.
Un denna kapu players lage list eka dapan mach hamotama balanna ethakota e gana katha krmu
2019 ta mathews wa hadala yanne . Mahela nisa tikak capa karadi mathews attack kragena awa ayth wenas una.
Un godak un hadanna try kala tharanga kusal mubarak Randiv ajantha thisara thiri chandi mathews kapu sacithra
Oken goda awe ajantha sachithra mathews witharai.
Ekenuth ajantha sachithra un out. Mathews witharai ithuru
2008 idan kapuwawa no 5 dala mahelath ekka bat karagena awa bt yatin no 7 awa mathews gahuwwa misak kapu hadune na kapwa 2008 dambulle tibbe tournament ekenam gahuwwa n 2010 t20 eke damous win over ind
Kapuwa stable nathi nisa 2010 mada idan test gahpu thilan wa genawa 2011 ta hadissiye plan wenas krala . Mubarak kiyna one nane. Suraj mulinma 2009 spin dama indiawedi dhoni uge team ekta aran muwa pick kraka nasthi una. Hariyta 2007 wc eke ball deken muralita catch dejak dila giya dhoni csknekn murali aran 2011 neluwa wagema


MR ta minissu deyyekta wage salakuwa deyyo balu wegana awa nisa ajanaththen unath mr wa ain kara. Uba ara kiypu business 5 methanadith uba salakai kiyla man hithanawa
Sanga mahela la god la newe legend la unge field eke. E cricket walin budda shashanayen newe cricketers la maninne
Uba sanga mahela sea food restaurant nisa un kama nathuwa nondi una ekamai hoda kiwwata final awilla inne mas walin gahpu ratawal . Oya team dekema godak unge hobby eka fishing Farm thiyena unuth innawa.
Ath uba cup ganna bari unata hoda wade kiwe sangata
Sangata newe mach cup eka lankawata ponting farm karala betting dana eja uth cup dinuwa ay ape unta witharak uba ehma hithane?
Sanga yanne u record passe yanawa kiwwata u life eka plan karala thiyena nisa
Eka parata int gahanna bari nisa tama man kiwe hera gana kiyaddi u uk wala county gihin uge opportunity eka enakan competence hadagathe. Anik unwath A tour n county walin hadanne one. Dan thiri n chandi 3 4 patan gatha gaman ethana hira wena next genaration eka mun denna yana dawasata face krna owayen hadena one.

Ube ammalata thathalata garu karanawa kiyala ahanna labuna ekath loku deyak


ubata mach amma thatha watinawa wage untathvehema aya innawa kiyala ubeta danenawa nam loku deyak
Matath 25 man tama ratata un denna wage deyak karala e hinda e kawiya mata adalai namuth unta api kawi kiyna api karala imu tawa awurudu 12 kin api ehma karoth edata anith unta oya kawiya kiymu


Man wish karanawa un dennatat wada deyak ubata karanna puluwan wenna kiyla . E wage edata ube e hoda agaya karana aya misak podi adupaduwak allan ho khuka kamaka banina un nositiva kiyalaaa.
Gd luck

