Cancer උදව්වක් - Please read

taravidu

Junior member
  • Jul 19, 2011
    29
    3
    8
    mee image 1ka balanna meka wenna athi bn

    FB_IMG_1427386567632.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මචන් නුවර නම් ඒ සම්බන්ධ හොද දේශීය වෛද්‍යවරැ නැහැ. ඔක්කොම ඉන්නෙ හොරැ. (මගේ තාත්තටත් කැන්සර් 1ක් හැදුනා. ඔය හැම සිංහල වෙදෙක් ලගමට ගියා. වැඩක් උනේ නැ. අන්තිමට හොස්ප්ට්ල් එකෙන් ට්‍රීට් කරල තමයි සනිප උනේ)
     
    Last edited: