Cancer උදව්වක් - Please read

anuraw123

Member
Nov 25, 2014
633
36
0
ඉස්සල්ලා ඉංග්‍රිසි වෙදකමට ගිහින් ලෙඩෙි පාලනය කරගන්න බලන්න, ඒ අතරතුර ඉක්මනට හොද සිංහල වෙදෙක් සොයලා එයා ගාවට යන්න...රට ගියා නමි මෙලහකට හොද වෙලා..අපේ මාමාගේ බඩෙි පිලිකා ගෙඩියක් ඇවිදින් ඉන්දියාවට ගිහිල්ලායි හොද කරගත්තේ.දැන් එයා නිරෝගියි, ජර්මනියේ රස්සාවකුත් කරනවා එහෙම බෙහේත් ටික ගන්නවා..ලංකාවෙි හිටිය කාලේ තාවකාලික ව ඉංග්‍රිසි වෙදකමි කලා....සිංහල වෙදකමත් කලා ..ඒත් ඒ ගෙඩිය ආයි වැවුනා..හොද වුනේ නැහැ මචං..එයා ටිකක් වයසයි..ඊට පස්සෙ ඉන්දියවෙි ගියා ඹපරේෂන් එකකට..පිලිකාවක් හැදුනාම ඒක හොද කරගන්න ලංකාවෙි හතර වටෙිම ගියාම වෙන්න ඔින ඒවා වෙලා ඉවරයි..රටෙි සමහරැ දොස්තරලා ලෙඩෙි වවාගෙනත් කනවා..පුලුවන් තරමි ඉක්මනට මොනවහරි කරන්න බලන්න..අවශ්‍ය test ටික අරගෙන,ඉංග්‍රීසි බෙහෙත් වලින් දැනට ලෙඩෙි පාලනය කරගන්න බලන්න,මහ රොහලටවත් යන්න...සිංහල වෙදකමට යනකමි බල බල ඉන්න එපා,වැඩිකල් ඉංග්‍රිසි බෙහේත් වෙදකමත් දෙන්නත් එපා,හැකිනමි රට ගිහිල්ලා වෙදකමි කලා නමි වඩාත් හොදයි..ඒත් දැන් ලංකාවෙිත් සිංහල වෙදකමින් පිලිකා නිටිටාවට සුව කරගන්න පුලුවන්..බයවෙන්න එපා..දැනට ගෙදර ස්භාවික ඹෞෂධ ශාක බෙහෙත් හදලා දෙන්න කියන්න, අමිමාව හොදට බලාගන්න කියන්න,හිත සතුටින් තියන්න,හොද සුදසු පොශ්‍යදායි කැම දෙන්න කියන්න..තාවකාලිකව ආයුර්වෙිද උපදෙස් හරි වෙදකමටවත් යන්න බලන්න..:yes:

මා හදවතින්ම ඔහුගේ මවට ඉක්මන් සුවය ප්‍රර්තනා කරමි,බුදු සරනයි..!:yes:
 
Last edited:

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn sinhala wedakam karana aya gawata yaddi godak hoyala balala
    yanna, godak un 99.9% aya karanne boru. nikan time waste wenawa witarai.

    ube yaluwage mother mentally down wenne natuwa tiyaganna balanna kiyapan puluwan taram. fresh fruits and vegetables denna kiyapan puluwan taram.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    monawa unath dairyaya tiyaganne, mama danna aunty kenek innawa australia wala, eyata skin cancer, eyata kiwwe wasara 5k innawa kiala 2005di, dan 2015 welath hodata innawa, ekath Australia wala, kata kauruth kianne behe, kata kaurudu yanne kiala.

    Hema kenekma balanne eyage yaluwek kiala, nathnan eyage gyatiyekta wuna dewal gena, oba, obagema prashna pahadanna oyage yaluwekge hari gyatiyekge kianna awashya nehe, oba oba gena pem pura, sitha hadagena, one deyak jayaganna puluwan.