නවසීලන්තය දිනයි ද..?

sampath_msh

Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    නවසීලන්තය දිනයි ද..?

    11077795_811250615591048_4334568042028369677_n.jpg
    :rolleyes:

    source :
    PHP:
    https://www.facebook.com/androidruvee/photos/a.178209738895142.37961.178100372239412/811250615591048/?type=1&theater
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම නවශ්‍රීලාංකිකයෙකු ලෙස තරගය නරඹමි.
     

    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    පොතේ සමහර ඒවා වැරදී... ෆොන්සේකා මහින්ද එක්ක එකතුවෙලා වැඩ කරනවා කියන එක එහෙම..... අනික්වා ඇත්ත...
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    මේ මුළු පොතම තියෙන කෙනෙක් එළකිරි එකට ඕක දැම්මනම් වටිනවා
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    namal:rofl:
    dan tiyena vidiyata nam 2017 election ekak tiyenna widiyak na..

    කවුද හිතුවේ 2015 වේ අලුත් ජනාධිපති කෙනෙක් එයි කියල :oo: . කවුද හිතුවේ නවසීලන්තය finals එයි කියල .අපි හිතන්නේ නැති දේවල් ම තමයි වෙන්නේ . :dull:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ado me pothe thiyena godak ewa attane..2014 jala galmak wela jeewitha godak hani wenawa kiyala thiyenawa..harine..ara naaya yaama une e time ekene? jala galmak nowunath wassa nisane oya naaya yaama une? ambo dannam bayath hithenawa oii :baffled:

    2024 di tsunamiyak enawalu :shocked: 2022 di lankaawa patta diynu wenawalu :D ekanam maru :yes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    ඇයි බන් අවුරුදු දෙකක ජාතික ආන්ඩුවක් හැදුවොත්?:oo:

    :oo:..ethkota aith chandayak tiyenawada ban..perliment eka visuruwana onna wena ekak na neda..

    කවුද හිතුවේ 2015 වේ අලුත් ජනාධිපති කෙනෙක් එයි කියල :oo: . කවුද හිතුවේ නවසීලන්තය finals එයි කියල .අපි හිතන්නේ නැති දේවල් ම තමයි වෙන්නේ . :dull:

    eka nam atta:rolleyes:

    ithin dan api namal ta chande denna oneda? gaanu perethayata? :baffled: jathiyata namalak ma wei..okata ape gaanu tika denna wei :angry:

    :rofl: 2017 uta kohomath jadipathi wenna nam ba
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    :oo:..ethkota aith chandayak tiyenawada ban..perliment eka visuruwana onna wena ekak na neda..



    eka nam atta:rolleyes:



    :rofl: 2017 uta kohomath jadipathi wenna nam ba

    හොඳයි බලමු Nz world cup එක ගනියිද කියල , එහෙම ගත්තොත් අනාවැකිය අනුව නාමල් will rise :rofl: