අමරුවේ_නොවැටි_බඳිමු

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    bump......

    :)

    h,mm meka mevan liyanage ta nm watii

    :confused:

    :)

    හීන් පුතා;18105792 said:
    ela..bump

    :)

    Congrats and bump

    Thankz machan :)

    ආහ්.. ලොකූ ත්‍රෙඩ් එකකුත් දාලනේ... :D
    අපිට දැන් උඹව අල්ල ගන්න අමාරු වෙයි කියල ඔෆිස් එක ඇතුළෙත් කසු කුසුවක් යන එකේ කෝකටත් ත්‍රෙඩ් එකවත් සේව් කරල තියා ගන්න එක හොඳයි...:P

    :lol: ai ban ehema kiyanne

    Good Post Bro... And wish you a happy wedded life...

    Thankz machan :)

    Great thread machan.apiata wadagath wei.:P:P:P

    me kathawanam raththaran kese wethath ape achchi ammanam hama welawema kiyanawa..:yes::yes::yes::D:D

    Thankz machan :)

    ela :)

    happata siri mara kattakne ban :)

    rep+

    Thankz machan :)

    මගේ උණුසුම් සුභ පැතුම් මචන්

    Thankz machan :)

    Thankz machan :)

    thanks machan..godak watinawa

    ela :)

    Haffa wedding ekak kiyanne mama karumayak bang, mage yaaluwek next month marry karanawa,uge wada walata ehe mehe gihillama mata epa wela inne :dull:

    ekanam ithin ehema thama :(

    pissu yakek :)

    ai ban :rolleyes:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    machan dan pre wedding photo shoot ekak kiyala ekakuth thiyanawad? Mala karumayakne bn me bandina eka:angry::angry::angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලක්සනට පියවරෙන් පියවරට ලියල තියෙනවා.. එලස්.. මේක ලොකු පිනක් සිද්ද වෙන වැඩක් බන්. නොදැන ගිහින් නාගන්නවට වඩා කරුණු දැනගෙන යන එක ගොඩක් වටිනව බන්..
     
    උඹල කැමතිනන් කරන්න පුලුවන්.. නැත්නන් නොකර ඉන්න පුලුවන්.
    ඉස්සර ප්රීෂුට් කරේ වෙඩින් එකට පෙරහුරුවක් වගේ. වෙඩින් එක දවසට පොටෝ වලට බය නැතුව ඉන්න රියස්සල් එකක් විදිහට. දැන් ඒක පැෂන් එකක් වෙලා. සමහර වෙලාවට දැන් සීමාව ඉක්මවා ගිහින්. preshoot කිව්වම දැන් සමහරු පුලුවන් තරම් free ඉන්න බලනව.. ඒ කියන්නේ ඇදුම් අඩුවෙන්. එහෙන් මෙහෙන් කෑලි බෑලි ඇදගෙන. අරය මෙහෙම හිටිය. මම මෙහෙම ඉන්නවා කියන මතේ දැන් ගොඩක් වැඩි වෙලා. අරය ලස්සන කාර් එකකින් ආවා. මම හෙලිකොප්ටරෙන් එනවා කියල මතේ ඉන්නවා. වෙඩින් එක දවසෙ කරන්න සීමා තියෙන ඔක්කොම වගේ එදාට කරන්න හදනවා. තමන්ගේ ධනය පෙන්නන්න හදනවා. දැන් සමහර ඒවා විකාරයක් වෙලා.. :growl::growl:

    එහෙම නැතුව චාමෙට වෙන ඒවාත් තියෙනවා. උඹට ඕනිනන් උඹේ මගුල ළගයි නන්, මෙහෙම ප්‍රීෂුට් එකක් කරගන්න බරපැන වැඩි වගේනන් මම උඹට එකක් කරල දෙන්නන්. නිවාඩු දවසක් දාගෙන කියපන්. සල්ලි එපා මට. ලස්සන කැෂුවල් (ප්‍රී ෂූට් එකක්) කරල දෙන්නන්.. :yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006

    Agreed, pre-shoot නම් මහම මහ බොරුවක්
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ලක්සනට පියවරෙන් පියවරට ලියල තියෙනවා.. එලස්.. මේක ලොකු පිනක් සිද්ද වෙන වැඩක් බන්. නොදැන ගිහින් නාගන්නවට වඩා කරුණු දැනගෙන යන එක ගොඩක් වටිනව බන්..

    Thankz machan,ubage thread 2ka balala thama mamath idea ekak gaththe,
    eka nisai matath me thread eka danna hithune

    උඹල කැමතිනන් කරන්න පුලුවන්.. නැත්නන් නොකර ඉන්න පුලුවන්.
    ඉස්සර ප්රීෂුට් කරේ වෙඩින් එකට පෙරහුරුවක් වගේ. වෙඩින් එක දවසට පොටෝ වලට බය නැතුව ඉන්න රියස්සල් එකක් විදිහට. දැන් ඒක පැෂන් එකක් වෙලා. සමහර වෙලාවට දැන් සීමාව ඉක්මවා ගිහින්. preshoot කිව්වම දැන් සමහරු පුලුවන් තරම් free ඉන්න බලනව.. ඒ කියන්නේ ඇදුම් අඩුවෙන්. එහෙන් මෙහෙන් කෑලි බෑලි ඇදගෙන. අරය මෙහෙම හිටිය. මම මෙහෙම ඉන්නවා කියන මතේ දැන් ගොඩක් වැඩි වෙලා. අරය ලස්සන කාර් එකකින් ආවා. මම හෙලිකොප්ටරෙන් එනවා කියල මතේ ඉන්නවා. වෙඩින් එක දවසෙ කරන්න සීමා තියෙන ඔක්කොම වගේ එදාට කරන්න හදනවා. තමන්ගේ ධනය පෙන්නන්න හදනවා. දැන් සමහර ඒවා විකාරයක් වෙලා.. :growl::growl:

    එහෙම නැතුව චාමෙට වෙන ඒවාත් තියෙනවා. උඹට ඕනිනන් උඹේ මගුල ළගයි නන්, මෙහෙම ප්‍රීෂුට් එකක් කරගන්න බරපැන වැඩි වගේනන් මම උඹට එකක් කරල දෙන්නන්. නිවාඩු දවසක් දාගෙන කියපන්. සල්ලි එපා මට. ලස්සන කැෂුවල් (ප්‍රී ෂූට් එකක්) කරල දෙන්නන්.. :yes:

    :yes::yes::yes: