ගොඩාක් ස්තූතියි මචන්. අපි බදින දවසට උබෙ උපදෙස් මතක් වේවි අනිවාර්යෙන්ම. එහෙනම් උබට සුබ මංගලම් මචෝ...

machan wedding eke bonna dena eka gana prashneka inne
ape wedding eka ganne depaththama ekathuwela eka dawase
kohomath depaththenma bonna aya 70k wage idi
shots serve widihata bonna dunnoth aulak yaida
ewade kohomada hodata manage karaganne macho
denna hithan inne VAT 69
පෝරිසාදයා;20466237 said:one day wedding ekakata samanyen kiyak wage yanawada machan cost eka.. 150 kata wage kiyala .. budget wedding ?
ලක්ස 6-10 අතර යනවා බන්... ඒ කියන්නෙ ඩීසන්ට් පිට බජඩ් එකට කරන්න හිතුවොත්...

පෝරිසාදයා;20466237 said:one day wedding ekakata samanyen kiyak wage yanawada machan cost eka.. 150 kata wage kiyala .. budget wedding ?