අමරුවේ_නොවැටි_බඳිමු

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන් ගොඩක් ස්තූතියි මහන්සි වෙලා අපි හැමෝමව දැනුවත් කලාට.එලකිරියෙ සිරා කොල්ලො ඉන්නව බන්.නැත්නම් මඟුල ගත්තට පස්සෙ පැත්තකට වෙලා ඉන්න තිබ්බනේ
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    බොහෝ වැද්ගත් ලිපියක්.

    ඔබ දෙපලට සුබ මංගලම් !!!
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    patta machan. matath me ayear end paththu wegena enne

    ela.congratz machan.one deyak thiyenawanam ahanna :)

    wow...patta thread ekak..badinnna inna unta nam godak wadath wei :)

    thankz machan:)


    :)

    thanks machan

    :)

    Great post

    thankz machan :)

    ela machn
    tfs

    thankz machan :)

    Good post :yes: and congrats!

    thankz machan :)


    thankz machan :)


    :)


    :)

    patta mchn

    thankz machan :)

    thanks machn ,math me year eke badinawa .

    ela.congratz machan :)


    :)

    congratz.:)
    watinawa marry karana ewunta.

    thankz machan :)

    ගොඩක් මහන්සි වෙලා ලියල තියනවා , බදින කාලෙක වැදගත් වෙයි

    thankz machan :)

    මචන් ගොඩක් ස්තූතියි මහන්සි වෙලා අපි හැමෝමව දැනුවත් කලාට.එලකිරියෙ සිරා කොල්ලො ඉන්නව බන්.නැත්නම් මඟුල ගත්තට පස්සෙ පැත්තකට වෙලා ඉන්න තිබ්බනේ

    thankz machan :)

    බොහෝ වැද්ගත් ලිපියක්.

    ඔබ දෙපලට සුබ මංගලම් !!!

    thankz machan :)


    :)


    :)

    මචන් උබ honeymoon එකට උත්සවටක් ගත්තද?

    moka :confused:

    patta macho happy wedded life

    thankz machan :)
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    දැන්නම් පැනල ගියත් පාඩු නෑ වගේ... :shocked::shocked::rolleyes::rolleyes:

    man penala yanawooooooooooooo


    "පැනල යන්න නම් එපා පුතෝ. ඒ ගොන් වැඩේනම් කරන්න එපා

    පැනල යනවනම් ඉස්සෙල්ලම සන්තෝස වෙන්නේ නැන්දම්මයි මාමන්ඩියයි. මොකො උන්ට කෝටි ගානක් ඉතුරුයිනේ. උබ මෝඩයා වෙන එක විතරයි වෙන්නේ. පස්සේ විරුද්ද වෙලා උබ කෙල්ලව පන්නං ගිහාම අගේට පහුවෙනිදා නෑගම් එයි. ඒ ගොන්කම් නං කොරන්න එපෝ..."


    "ඔබ දුප්පත් වී ඉපදීම (ඔබේ පියා දුප්පත් වීම ) ඔබේ වරදක් නොවේ, නමුත් ඔබේ මාමන්ඩියා දුප්පත් වීම ඔබේ බරපතල වරදක් වේ...."

    "රත්තරං" තමා මේ ටික කිවුවේ මගේ ත්‍රෙඩ් එකක
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උදව් කරපු අය අතරේ මයේ නමත් තිබ්බාම අවංකවම සතුටක් දැනුනා බන් :sorry:

    හැපි ලයිෆ් තමා කියන්න තියෙන්නේ :D

    නූල නම් තාමත් කියෝන ගමන් :baffled:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,523
    113
    ගග අද්දර
    අපි බදින කාලෙක මේ දාල තියන ගනන් කොහොම වැඩි වෙයිද දන් නෑ. කෝකටත් කලින් කෙල්ලෙක් හොයන් ඉන්න එපෙයි.
    එල ත්‍රෙඩ් එකක්...
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    උදව් කරපු අය අතරේ මයේ නමත් තිබ්බාම අවංකවම සතුටක් දැනුනා බන් :sorry:

    හැපි ලයිෆ් තමා කියන්න තියෙන්නේ :D

    නූල නම් තාමත් කියෝන ගමන් :baffled:

    Thankz machan :)

    එහෙනම් උඹත් අමාරුවේ වැටුනා ඈ....... :D

    වැටුනදත් කියලා අහනවා....:D අයේ ඉතින් ගොඩ ඒමක් නැහැ :rolleyes:

    අපි බදින කාලෙක මේ දාල තියන ගනන් කොහොම වැඩි වෙයිද දන් නෑ. කෝකටත් කලින් කෙල්ලෙක් හොයන් ඉන්න එපෙයි.
    එල ත්‍රෙඩ් එකක්...

    ගණන් ඉතින් කොහොමත් වැඩිවෙනවා,
    හරියට වියදම් ටික බැලන්ස් කරගත්තොත් ණය නොවි කරගන්න පුළුවන්
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    hamme mamath september wala amaruwe wetenna yanne.. godak wadagath ban meka.. ara magulakda karanne thread eka dapu sahota pinsiddawenna godak dewal danagaththa.. e sahotath thanks.. magul kana ekanam lesi ne pute.. eth karannama epai..
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113