බයියෝ, LTTE, පොහින්ද
යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ. තහනම දීර්ඝ කරයි.
යුරෝපා සංගම් අධිකරණය විසින් ලබාදුන් තීන්දුව නොතකා එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ යුරෝපා සංගමයේ සාමාජික රටවල් 28ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ (27) රැස්වූ යුරෝපා කවුන්සිලයේදීය.
කෙසේ නමුත් මෙම තහනමත් සමඟ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුරෝපා සංගමයේ රටවල් 28ක් තුළ තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තුගතවේ.