බයියෝ, LTTE, පොහින්ද

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
mham2h.jpg
 
LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    යුරෝපා සංගමය කොටි සංවිදානය තහනම් කරයි...:yes::cool:

    පොනිල් ලංකාවේ කොටි තහනම ඉවත් කරයි....:rofl::lol::lol:

    බයියෝ අහෙනියක් මේ වගේ කාලයක උබ බයියන් වෙනුවෙන් ඉදිරිපත් වීම ගැන අනාථ පොන්ස් බයියලා ආඩම්බර වෙනවා ඇති ..:yes:
    තව කොචරකාලයක් කොටි මන්ත්‍රය මතුරන්නද බලාපොරොත්තු වෙන්නේ ..?
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    බයියෝ අහෙනියක් මේ වගේ කාලයක උබ බයියන් වෙනුවෙන් ඉදිරිපත් වීම ගැන අනාථ පොන්ස් බයියලා ආඩම්බර වෙනවා ඇති ..:yes:
    තව කොචරකාලයක් කොටි මන්ත්‍රය මතුරන්නද බලාපොරොත්තු වෙන්නේ ..?

    20030103000906001.jpg

    ranil201103.jpg

    ranil-wickramasinghe32.jpg

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    කෝ ..තව ත්‍රෙඩ් එකක් දාපංකෝ පොරෝ පාර අමතක වෙන්න...:rofl::rofl::rofl::baffled:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කෝ ..තව ත්‍රෙඩ් එකක් දාපංකෝ පොරෝ පාර අමතක වෙන්න...:rofl::rofl::rofl::baffled:
    රුපියල් 20000 ගත්තේ නැද්ද:confused: ? බබා එලියට පනින්න කලින්ම 20000ට සෙට් වෙන්න:yes:..
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහා උන්දෑගේ තුන්මාසේ දානෙට කලින්,
    avatar520020_4.gif
    biyo කදගොඩ ගන්න කන කට්ට අපිට පෙන්නේ .., :(

    giphy.gif

    :lol:

    බයියන්ගේ දෙයියා ,:yes:

    416801_187827521333508_100003187832349_296562_1762559755_n-796006.jpg

    කෝ මේ මහින්දගේ සත් පුර්ෂයෝ?
    මහින්ද නැවත බලයට ගෙනෙන්නේ කෙසේද ?:rolleyes:
    ඇයි මහින්ද හොරිකඩ බල්ලෙක් වගේ පාරට විසික් උනේ ?:(

    මහින්දගේ වන්දබට්ටයන් නිහඩයි .. දවසේ පැය 24ම මහින්ද ගැන ගුනවායන හෙන්චලා කෝ ..
    උත්තර නැද්ද ? මහින්ද බලයට ගෙන්න ක්‍රමයක් තියෙනවාද මොකද්ද :confused:?
    මහින්ද ජන්දෙට එන්නේ විමල් විරංශගේ පක්‍ෂයෙන්ද එහෙමත් නැත්නම් පිවිතුරු හෙළඋරුමයෙන්ද :love:?
    අපිට පැහැදිලි උත්තරයක් දෙන්න .. :angry:

    අනේ අප්පච්චි සට සට සට කෝ මේ ළමයි කැල ?:rofl:
    නිලබලකාය කෝ දැන් ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තහනම ඉවත් උන කාලෙමයි රනිල් ඉල්ලීම කරේ.. උබලගේ මහා බයියගෙන් පාර්ලිමේන්තුවේදීත් ප්‍රශ්න කරා ඇයි තහනම ආයේ පනවන්න පියවර ගන්නේ නැත්තේ කියලා.. අන්තිමේ රනිල් තමයි මුලික උනේ... ඒ කාලේ නිව්ස් හොයලා බලපන් තප්පුලන වෙලේ.. :lol::lol:

    අා ෙම් රනිල් කියපු නිසා අහල තිෙයන්ෙන මහින්ද කියුවනන් සුද්ෙදා අහන්ෙන නැහැෙන.... ෙකාටි තහනම අයින් කරනවා මහින්ද කිවුවනන්....:rofl::rofl:

    ෙම්වටත් රැවෙටන ෙද්ශපාලෙනන් අන්ද ෙවච්ච උන් ඉන්නවෙන් අම්මප..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අා ෙම් රනිල් කියපු නිසා අහල තිෙයන්ෙන මහින්ද කියුවනන් සුද්ෙදා අහන්ෙන නැහැෙන.... ෙකාටි තහනම අයින් කරනවා මහින්ද කිවුවනන්....:rofl::rofl:

    ෙම්වටත් රැවෙටන ෙද්ශපාලෙනන් අන්ද ෙවච්ච උන් ඉන්නවෙන් අම්මප..

    රනිල් කියපු නිසාම නෙමෙයි බයියෝ, හරියට news එක කියවපන්. :rolleyes::rolleyes::P:P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අා ෙම් රනිල් කියපු නිසා අහල තිෙයන්ෙන මහින්ද කියුවනන් සුද්ෙදා අහන්ෙන නැහැෙන.... ෙකාටි තහනම අයින් කරනවා මහින්ද කිවුවනන්....:rofl::rofl:

    ෙම්වටත් රැවෙටන ෙද්ශපාලෙනන් අන්ද ෙවච්ච උන් ඉන්නවෙන් අම්මප..

    අනේ ගොන් බයෝයෝ...ඇයි උබේ මහා ගන්කබර බයියා ඒ කාලේ අපැලක් ඉදිරිපත් නොකරේ.? :lol::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අනේ ගොන් බයෝයෝ...ඇයි උබේ මහා ගන්කබර බයියා ඒ කාලේ අපැලක් ඉදිරිපත් නොකරේ.? :lol::lol:

    ඌ temple trees වල බිජ්ජ කස කස ඉඳලා තියෙන්නෙ. රිදෙයිද මන්දා. :D:D