GAMING MOMENTS III

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    mata nam ehema bugs set une ne thama habai wadiya play kare ne mula hariye thama :rofl:

    ah k
    11.gif

    ahh ela ela dan samahara wita fixed karla athi machan , mama oya scene eka dakke game eka release wecha dawas wala :)

    Issues mukuth dan naha bro:no:mama play karanneth v1.4update 1ka dala:yes:kisi awlak naha:cool:elatama thiyanawa
    11.gif

    ahh ela machan :) , machan uba Fifa 15 play karnawa ney ? kohomada career mode eka sirada kalin aawta wada
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    my opinion.

    ඔව් ඉතිං උඹල ටික එකතුවෙලා assassin creed වලයි battlefield වලයි, අලුතෙන් හෙන marketing පාරක් එක්ක එන games වලිනුයි page එක පුරවාවී.
    ඒකනේ වෙන්නෙ :P.

    rest of post removed

    kawuda bole alis :rofl: naki porak ne ban uba 90 we game gehewwa kiyanne :lol: ithuru tikath makala :sorry: neththnam ithin parana ewa dala purawannada igi ekath oyalage kale ekak newei ne ah hari oyalage kale ewa thamai dave cdman mario,:confused::confused: nae nae ekath wenna bae ita kalin apu ewa monawada dos game :shocked: balanna kiyapan anthimata gahapu game eka :baffled:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    naki porak ne ban uba 90 we game gehewwa kiyanne

    90 ගැහුවේ නෑ බං, 90s කිව්වෙ අනූ ගනන්වල. අනූ ගණන්වල අග හරියේ.... මතක නෑ.:oo:

    "Gon" Gamers ?? :baffled: aluthen release wena games play karanne nathuwa parana ewa play kara kara inna kiyalada kiyanne ? :rofl:

    මං, ගොං gamers කිව්වද බං :sorry:
    "අලුතෙන් එන" නෙවෙයි, "හෙන marketing පාරක් එක්ක එන" කියල කිව්වෙ.
    අලුතෙන් එන ඒවා නොගහ පරණ ඒවා ගගහ ඉන්න කිව්වෙත් නෑ :oo:

    ඔව් රියල් ගේමර්ස්ල ගහන්නේ පින් බෝල් :yes::lol::rofl:

    නෑ බං, real gamers ල ගහන්නෙ rythem එකකට click කරන games :rofl:, හරියට assassins creed වගේ :v.
    (source: assassins creed brotherhood ගහනව බලන් ඉඳීම :P)

    ------------------------------------------------------------
    මම මේ කියන ටික හරිද බලහල්ල කෝ .... :P
    ----------------------------------------

    හෙන set එකක් මැද්දට පැනල rythem එකකට click කරගෙන යනෝ , ඌ ඌට ඕන ඕන ෂොට් වැඩදාල ගහනෝ.
    thats it. ඌට තියෙන shots ටික මොනාද කියල අපිට දෙන්නේ නෑ, ඉතිං අපි දන්නෙත් නෑ, ඉතිං අපිට ඕනේ shots ටික තෝරන්නත් බෑ, අපිට ඕනේ ඒවා ගහන්නත් බෑ.

    so , set එකක් වට උනාම තත්පරයට එක click එකක් වගේ දෙන්න තියෙන්නෙ, ඌ ඌට ඕනේ ඕනේ ඒවා automatiucally ගහනෝ.
    එච්චරයි. කිසිම මෙව්ව එකක් එන්නේ නෑ. පට්ටම ලේසියි. අපි set එකකට ගැහුවා කියල එකක් දැනෙන්නේ නැහැ. ඊට වඩා හොඳයි cutseen එකක් දැම්මනම් :v.
    මොකද එතන අපි කරපු දෙයක් නැහැනෙ ඔයි :v

    මං මේ කියපු එක තේරෙයි prince of Persia warrior within වගේ එකක් ගහපු කෙනෙක්ට. ඒකෙ shots වලට combo list එකක් තියෙනව.
    අපිට ඕන shots අපිට ඕනේ විදියට ගහත හැකී.

    but, assassins creed වගේ ඒවයි එහෙම බෑ.

    හරි විදියට නම් ගහන්න ඕනේ shots ටික මමයි තීරණය කරන්න ඕනේ :frown:. ඌ නෙවෙයි!
    ඌට ඕනෙ ඕන ඒව ගහගෙන යන්න ඕනෙනම් මාව දැම්මෙ මොකටද. වෙලාවට click එක ඔබන්නද? :v
    මෙච්චර හෙන graphics එක්ක හෙන open world එකක් දීපු එකේ තේරුම මොකක්ද, combat එක ඔහොමනම්.

    ඊට පස්සෙ ආපු assassins creed game එකක (revalations ද කොහෙද ) පොඩි වෙනසක් කරලා තිබුණා, ඒ, එකෙක්ට ගහනකොට තව එකෙක් ගහන්න යනවනම් E ඔබන්න. oh LOL.

    ඒකයි "games වගේ ඒවා" කිව්වෙ

    මම කියන්නෙ නෑ ඔක්කොම ඒවට combo list දීල එකම විදියට හදන්න ඕනේ කියල.
    but, මේකෙදි හෙන රැවටීමක් වෙනව කියලයි මටනම් හිතෙන්නෙ.
    මොකද, "ගහන්න හොඳ/සුපිරි game එකක් කියපං කො" කියපු ගමං assassins creed කියයි, battlefield 3 කියයි. -.-
    experience එක සුපිරි ඇති , but 'game එකක්' කියන පැත්තෙන් ගත්තම අසාර්ථකයි.........
    අන්න එකයි මම කියන්නෙ. හෙන රවටීමකින් ඉන්න එක තමයි මට පෙන්න බැරි.

    battlefield 3 වලට උනත් මට කියන්න පුළුවන් හොඳ ඒවා.
    ඒකෙ team එකක් නේ යන්නේ,
    හරි කමක් නෑ, but උන්ට ඕනේ විදියට තමයි මම play කරන්න ඕනේ.
    team එක පස්සෙන් මම යන්න ඕනේ.
    මම දොරක් අරින්න හැදුවොත් මට icon එක වැටෙන්නෙ නෑ,උන් දොර අරිනෝ.
    ඊළඟ දොරත් එහෙනම් තොපිලම ඇරගනිල්ල කියල බලං ඉන්නකොට උනුත් බලන් ඉන්නෝ, ලඟට ගියාම මෙන්න මට අරින්න තියෙන්නෙ.
    අනේ බං battlefiled 3 please. මෝඩ අතල් දෙන එකේ සීමාවක් නෑ.
    උන්ට ඕනෙවෙලාවට බඩගාගෙන යන්නයි, උන්ට ඕනේ වෙලාවට දුවන්නයි, etc .....
    මට ඕනේ විදියට ගහන්න දෙන්නෙම නැහැනේ හුත්....
    සරින් සැරේට මොකක්හරි හුත්*ක් කරන්න කියනෝ.
    මේලෝකේ ඉන්න හැම එකාම එකම විදියට තමයි ඕක play කරන්නේ, ඇයි ඉතිං උං arrange කරපු ටික ඒ ඒ විදියට කර කර ඉන්න එපැයි,
    ඉතිං මුළු game එකම නිකම් film එකක් වගේ....
    (film වගේ games තුත් වෙනම තියෙනවා play කරන්න, ඒවා එලියට එන්නෙත් ඒ type එකෙන්, එහෙම නැතුව real games වගේ මවා පාල නෙවෙයි...)
    RPG කාරයෙක් ඉන්නවලු , ඌට ගහපන් ලු , මන් ගහන්නේ නැතුව බලන් හිටිය මොකද වෙන්න බලන්න,
    RPG කාරයට ගහනකම්ම unlimited enemys ල වැටෙන් පැන පැන එනෝ. මම හෙන වෙලාවක් බලන් හිටිය. එත් එහෙමයි.
    ඒක program කරලා තියෙන්නෙ එහෙමයි. LOL

    so උන්ට ඕනේ විදියට අපි ගහන්න ඕනේ. ගහනවා කියල මහා දේකුත් නෑ, enemy's ල ටිකක් දාල අපේ උන් ටිකයි මායි දාල පොඩි area එකක් පන්නන්න දෙයි. ඊට පස්සෙ ආයෙ අපේ උන් දුවාවි,
    මට අපේ උන්ගෙ පස්සෙන් දුවගෙන එන්න කියයි.....
    ඔන්න cover වෙන්න කියයි,
    අන්න අරූට තියන්න කියයි...
    අනේ බං battlefiled 3 please.....

    අපි free ගහන එක හරි, but මේවා 60$ games හරිද! (8000/=) and අහවල් edition කියල තව 120$ ට හිටං තියෙනෝ (16,000/=).
    but බලහන් එච්චර ගානකට වටිනවද කියල.....

    real game එකක් නම් අපිට හිතල අපිට ඕනේ විදියට play කරන්න තියෙන්න ඕනේ.
    story එකට අවුලක් නොවෙන්න එහෙම හදන්න පුළුවන්.
    උදාහරණයකට ගනින් අපි හැමෝම ඉස්සර ගහපු හද්ද පරණ IGI වගේ එකක් උනත්. බලහන්, mission එක පටන් ගන්නකොට objectives ටික දෙනවා, එතන ඉඳන් අපිට ඕනේ විදියට අපි ගහන්නේ, story එකකුත් තියෙනවා. එක්කෝ වැටෙන් පැනල යන්න, නැත්තම් කඹේන් ලිස්සල යන්න, නැත්තම් වහලෙන් පනින්න, options තියේ.....එත් මේවයි.... මොනාද බං ගහන්න දෙයක් තියෙන්නෙ.....

    මුන්ගේ මේ motion capture technology රෙද්දවල් හැමතිස්සෙම දාල දාල, quicktime events දාල දාල, හැමතිස්සෙම gameplay එකට interrupt කරනවා.
    ඒවා එක ගානකට use කරාට කමක් නෑ.
    ගහන එකාට satisfiy වෙන්න පුළුවන් විදියට මුල ඉඳල අගට, interrupt නොකර, එක mission එකක් තියේද ගහන්න.

    objective indicator එකක් බලෙන් දාගෙන, ඒකත් meter 10න් 10ට වෙනස් වෙනවා.
    ඒ කියන්නේ අපි ඇවිදින්න ඕනේ direction/vector එක පවා උන්ට ඕනේ විදියට තමයි වෙන්න සිද්ද වෙන්න ඕනේ.....
    කමක් නැද්ද දන්නේ නෑ :dull:?

    ඔය කිව්වෙ මට දැනට මතක තිබිච්ච හේතු ටිකක් විතරයි.
    ආයෙ play කරානම් අම්බානක් අහුවෙයි.
    අන්න එකයි මම කියන්නෙ 'game වගේ ඒවා' කියල.

    මෙහෙමයි, ගොඩක් අය කැමතී "මාර ගතියට දීල තියෙනෝ, පට්ට experiance එකක්" වගේ විඳින්න...
    its ok, but මම මේ කියපු දේවල් ටිකක් දැනගෙන ඉන්න.
    ඕක top shooting game එකක් විදියට විකුනනවානම් ඒක මුලාවක්.
    මොකද shooting පොඩ්ඩක් තියෙන, වෙන අනම් මනම් ගොඩක් තියෙන game එකක් නිසා....

    games කියන එක දැන් හෙනම business එකක්.
    EA etc... එහෙම ටක් ටක් ගාල හදල out කරනවා නළුවෝ දැම්මල පුළුවන් තරම් රඟපාල රඟපාල game එකේ programming පැත්ත අඩු කරනව....
    so, වචනයේ පරිසමාප්තයෙන්ම ගත්තම 'game' එකක් ද කියල හිතෙනවා......
    dirty business.

    games කියන්නේ අපිට ආදරේට හදන දේවල් නෙවෙයි.
    ඒනිසා සද්දෙ දාල out වෙන games වල ඇතුල පුස් වෙන්න පුළුවන්.
    so , "පට්ට" කියල කියන්න කලින් පොඩ්ඩක් කල්පනා කරලා බලහල්ලකෝ :sorry:
    game එකක් විදියට දෙයක් තියේද කියල... :sorry:
    ගහපන්, but හැටි දැනගෙන ගහපල්ලකෝ මැරෙන්න හදන්නේ නැතුව.:sorry:
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,558
    3,980
    113
    Lanka

    gahapan Dota 2. game eka Free. tiyenne map 1i.. apita ona widiye role ekak thoran gahanna puluwan. team ekata 5 denai inne.. hodata hithala godak play karala exprnce aran gahnna ona. FPS wage ohe wedi tiya tiya yanna na.
    mama wadima gahala tiyenne eka. tawa 16hours wage play karama mage total game time eka 4000 hours :D
    http://store.steampowered.com/app/570/

    gg.jpg

    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    gahapan Dota 2.
    dota , minecraft වගේ හෙනම ඇබ්බැහි වෙන ජාතියේ games වලට හොට දාල බලන්නත් බයයි බං.
    සමහරු සදාකාලිකවම minecraft එක ඇතුලෙ, හදනවා හදනවා ඉවරයක් නෑ. සමහරු හඳට යන්න rocket හිටං හදනවා හඳත් හදනවා...
    බය හිතෙනවා බං ඒ ජීවිත දැක්කම....

    mage total game time eka 4000 hours
    උඹ උනත් බලහන් කෝ, 4000 hours :(

    and උඹට ඒකට හෙන happy :sorry:.

    ----------------

    හෙන random විදියට හැදිච්ච යක්කු ටිකක් නේද characters වලට ඉන්නේ,
    ඔය graphics ජාතියට ඒවගේ characters set උනාම "not my type thought" වෙනෝ .
    but අනිවා බලන්නම් මොකක්ද ඕක කියල, අඩුගානේ "for the sake of checking what the hell is the world playing so much" වගේ හිතල... හිහ්
     
    Last edited:

    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    නෑ බං, real gamers ල ගහන්නෙ rythem එකකට click කරන games :rofl:, හරියට assassins creed වගේ :v.
    (source: assassins creed brotherhood ගහනව බලන් ඉඳීම :P)

    ------------------------------------------------------------
    මම මේ කියන ටික හරිද බලහල්ල කෝ .... :P
    ----------------------------------------

    හෙන set එකක් මැද්දට පැනල rythem එකකට click කරගෙන යනෝ , ඌ ඌට ඕන ඕන ෂොට් වැඩදාල ගහනෝ.
    thats it. ඌට තියෙන shots ටික මොනාද කියල අපිට දෙන්නේ නෑ, ඉතිං අපි දන්නෙත් නෑ, ඉතිං අපිට ඕනේ shots ටික තෝරන්නත් බෑ, අපිට ඕනේ ඒවා ගහන්නත් බෑ.

    so , set එකක් වට උනාම තත්පරයට එක click එකක් වගේ දෙන්න තියෙන්නෙ, ඌ ඌට ඕනේ ඕනේ ඒවා automatiucally ගහනෝ.
    එච්චරයි. කිසිම මෙව්ව එකක් එන්නේ නෑ. පට්ටම ලේසියි. අපි set එකකට ගැහුවා කියල එකක් දැනෙන්නේ නැහැ. ඊට වඩා හොඳයි cutseen එකක් දැම්මනම් :v.
    මොකද එතන අපි කරපු දෙයක් නැහැනෙ ඔයි :v

    මං මේ කියපු එක තේරෙයි prince of Persia warrior within වගේ එකක් ගහපු කෙනෙක්ට. ඒකෙ shots වලට combo list එකක් තියෙනව.
    අපිට ඕන shots අපිට ඕනේ විදියට ගහත හැකී.

    but, assassins creed වගේ ඒවයි එහෙම බෑ.

    හරි විදියට නම් ගහන්න ඕනේ shots ටික මමයි තීරණය කරන්න ඕනේ :frown:. ඌ නෙවෙයි!
    ඌට ඕනෙ ඕන ඒව ගහගෙන යන්න ඕනෙනම් මාව දැම්මෙ මොකටද. වෙලාවට click එක ඔබන්නද? :v
    මෙච්චර හෙන graphics එක්ක හෙන open world එකක් දීපු එකේ තේරුම මොකක්ද, combat එක ඔහොමනම්.

    ඊට පස්සෙ ආපු assassins creed game එකක (revalations ද කොහෙද ) පොඩි වෙනසක් කරලා තිබුණා, ඒ, එකෙක්ට ගහනකොට තව එකෙක් ගහන්න යනවනම් E ඔබන්න. oh LOL.

    ඒකයි "games වගේ ඒවා" කිව්වෙ

    :sorry:

    Me kathawe podi point ekak thiyenawa :yes::yes:
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,558
    3,980
    113
    Lanka
    dota , minecraft වගේ හෙනම ඇබ්බැහි වෙන ජාතියේ games වලට හොට දාල බලන්නත් බයයි බං.
    සමහරු සදාකාලිකවම minecraft එක ඇතුලෙ, හදනවා හදනවා ඉවරයක් නෑ. සමහරු හඳට යන්න rocket හිටං හදනවා හඳත් හදනවා...
    බය හිතෙනවා බං ඒ ජීවිත දැක්කම....

    උඹ උනත් බලහන් කෝ, 4000 hours :(

    and උඹට ඒකට හෙන happy :sorry:.

    ----------------

    හෙන random විදියට හැදිච්ච යක්කු ටිකක් නේද characters වලට ඉන්නේ,
    ඔය graphics ජාතියට ඒවගේ characters set උනාම "not my type thought" වෙනෝ .
    but අනිවා බලන්නම් මොකක්ද ඕක කියල, අඩුගානේ "for the sake of checking what the hell is the world playing so much" වගේ හිතල... හිහ්

    random widiyata haduna yakku neme bn. a hema charctr ekatama back story tiyenawa.. and denata wadima prize pool ekak tibba gaming tournmnt eka tibbeth last year Dota 2 tournament eke. over 10million USD. lankaweth wadima prize pool ekak tiynne dota 2 tourmnt wala. Redline eken mea para tiyenawa ekak. prize pool eka 2laks

    https://www.facebook.com/events/1565857897018474/

    and ow Dota 2, Star craft 2, LOL,WOW kiyanne tak gala addct wena games. but godak welawata seeni bola games gahala purudu ewunta mewa dirawanne na :D mea mona magulakda kiyala nikan innawa :D
    but podi kaale age of empire ,commandos wage strategy games aasawen play karapu kenek nam tak gala mekata set wenawa

    normal fps game ekak nam purudu wenna hena lesi. but mea wage real-time strategy games walata godak time eka ona purudu wenna.. lankawe wadima online play karanne dota 2 and counter strike, ilagata thama cod 4,bf3
    and ithuru ewa

    and ubata realistc widiye war games ona nam gahapan ARMA series eke ewa

    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    90 ගැහුවේ නෑ බං, 90s කිව්වෙ අනූ ගනන්වල. අනූ ගණන්වල අග හරියේ.... මතක නෑ.:oo:

    මං, ගොං gamers කිව්වද බං :sorry:
    "අලුතෙන් එන" නෙවෙයි, "හෙන marketing පාරක් එක්ක එන" කියල කිව්වෙ.
    අලුතෙන් එන ඒවා නොගහ පරණ ඒවා ගගහ ඉන්න කිව්වෙත් නෑ :oo:

    නෑ බං, real gamers ල ගහන්නෙ rythem එකකට click කරන games :rofl:, හරියට assassins creed වගේ :v.
    (source: assassins creed brotherhood ගහනව බලන් ඉඳීම :P)

    ------------------------------------------------------------
    මම මේ කියන ටික හරිද බලහල්ල කෝ .... :P
    ----------------------------------------

    හෙන set එකක් මැද්දට පැනල rythem එකකට click කරගෙන යනෝ , ඌ ඌට ඕන ඕන ෂොට් වැඩදාල ගහනෝ.
    thats it. ඌට තියෙන shots ටික මොනාද කියල අපිට දෙන්නේ නෑ, ඉතිං අපි දන්නෙත් නෑ, ඉතිං අපිට ඕනේ shots ටික තෝරන්නත් බෑ, අපිට ඕනේ ඒවා ගහන්නත් බෑ.

    so , set එකක් වට උනාම තත්පරයට එක click එකක් වගේ දෙන්න තියෙන්නෙ, ඌ ඌට ඕනේ ඕනේ ඒවා automatiucally ගහනෝ.
    එච්චරයි. කිසිම මෙව්ව එකක් එන්නේ නෑ. පට්ටම ලේසියි. අපි set එකකට ගැහුවා කියල එකක් දැනෙන්නේ නැහැ. ඊට වඩා හොඳයි cutseen එකක් දැම්මනම් :v.
    මොකද එතන අපි කරපු දෙයක් නැහැනෙ ඔයි :v

    මං මේ කියපු එක තේරෙයි prince of Persia warrior within වගේ එකක් ගහපු කෙනෙක්ට. ඒකෙ shots වලට combo list එකක් තියෙනව.
    අපිට ඕන shots අපිට ඕනේ විදියට ගහත හැකී.

    but, assassins creed වගේ ඒවයි එහෙම බෑ.

    හරි විදියට නම් ගහන්න ඕනේ shots ටික මමයි තීරණය කරන්න ඕනේ :frown:. ඌ නෙවෙයි!
    ඌට ඕනෙ ඕන ඒව ගහගෙන යන්න ඕනෙනම් මාව දැම්මෙ මොකටද. වෙලාවට click එක ඔබන්නද? :v
    මෙච්චර හෙන graphics එක්ක හෙන open world එකක් දීපු එකේ තේරුම මොකක්ද, combat එක ඔහොමනම්.

    ඊට පස්සෙ ආපු assassins creed game එකක (revalations ද කොහෙද ) පොඩි වෙනසක් කරලා තිබුණා, ඒ, එකෙක්ට ගහනකොට තව එකෙක් ගහන්න යනවනම් E ඔබන්න. oh LOL.

    ඒකයි "games වගේ ඒවා" කිව්වෙ

    මම කියන්නෙ නෑ ඔක්කොම ඒවට combo list දීල එකම විදියට හදන්න ඕනේ කියල.
    but, මේකෙදි හෙන රැවටීමක් වෙනව කියලයි මටනම් හිතෙන්නෙ.
    මොකද, "ගහන්න හොඳ/සුපිරි game එකක් කියපං කො" කියපු ගමං assassins creed කියයි, battlefield 3 කියයි. -.-
    experience එක සුපිරි ඇති , but 'game එකක්' කියන පැත්තෙන් ගත්තම අසාර්ථකයි.........
    අන්න එකයි මම කියන්නෙ. හෙන රවටීමකින් ඉන්න එක තමයි මට පෙන්න බැරි.

    battlefield 3 වලට උනත් මට කියන්න පුළුවන් හොඳ ඒවා.
    ඒකෙ team එකක් නේ යන්නේ,
    හරි කමක් නෑ, but උන්ට ඕනේ විදියට තමයි මම play කරන්න ඕනේ.
    team එක පස්සෙන් මම යන්න ඕනේ.
    මම දොරක් අරින්න හැදුවොත් මට icon එක වැටෙන්නෙ නෑ,උන් දොර අරිනෝ.
    ඊළඟ දොරත් එහෙනම් තොපිලම ඇරගනිල්ල කියල බලං ඉන්නකොට උනුත් බලන් ඉන්නෝ, ලඟට ගියාම මෙන්න මට අරින්න තියෙන්නෙ.
    අනේ බං battlefiled 3 please. මෝඩ අතල් දෙන එකේ සීමාවක් නෑ.
    උන්ට ඕනෙවෙලාවට බඩගාගෙන යන්නයි, උන්ට ඕනේ වෙලාවට දුවන්නයි, etc .....
    මට ඕනේ විදියට ගහන්න දෙන්නෙම නැහැනේ හුත්....
    සරින් සැරේට මොකක්හරි හුත්*ක් කරන්න කියනෝ.
    මේලෝකේ ඉන්න හැම එකාම එකම විදියට තමයි ඕක play කරන්නේ, ඇයි ඉතිං උං arrange කරපු ටික ඒ ඒ විදියට කර කර ඉන්න එපැයි,
    ඉතිං මුළු game එකම නිකම් film එකක් වගේ....
    (film වගේ games තුත් වෙනම තියෙනවා play කරන්න, ඒවා එලියට එන්නෙත් ඒ type එකෙන්, එහෙම නැතුව real games වගේ මවා පාල නෙවෙයි...)
    RPG කාරයෙක් ඉන්නවලු , ඌට ගහපන් ලු , මන් ගහන්නේ නැතුව බලන් හිටිය මොකද වෙන්න බලන්න,
    RPG කාරයට ගහනකම්ම unlimited enemys ල වැටෙන් පැන පැන එනෝ. මම හෙන වෙලාවක් බලන් හිටිය. එත් එහෙමයි.
    ඒක program කරලා තියෙන්නෙ එහෙමයි. LOL

    so උන්ට ඕනේ විදියට අපි ගහන්න ඕනේ. ගහනවා කියල මහා දේකුත් නෑ, enemy's ල ටිකක් දාල අපේ උන් ටිකයි මායි දාල පොඩි area එකක් පන්නන්න දෙයි. ඊට පස්සෙ ආයෙ අපේ උන් දුවාවි,
    මට අපේ උන්ගෙ පස්සෙන් දුවගෙන එන්න කියයි.....
    ඔන්න cover වෙන්න කියයි,
    අන්න අරූට තියන්න කියයි...
    අනේ බං battlefiled 3 please.....

    අපි free ගහන එක හරි, but මේවා 60$ games හරිද! (8000/=) and අහවල් edition කියල තව 120$ ට හිටං තියෙනෝ (16,000/=).
    but බලහන් එච්චර ගානකට වටිනවද කියල.....

    real game එකක් නම් අපිට හිතල අපිට ඕනේ විදියට play කරන්න තියෙන්න ඕනේ.
    story එකට අවුලක් නොවෙන්න එහෙම හදන්න පුළුවන්.
    උදාහරණයකට ගනින් අපි හැමෝම ඉස්සර ගහපු හද්ද පරණ IGI වගේ එකක් උනත්. බලහන්, mission එක පටන් ගන්නකොට objectives ටික දෙනවා, එතන ඉඳන් අපිට ඕනේ විදියට අපි ගහන්නේ, story එකකුත් තියෙනවා. එක්කෝ වැටෙන් පැනල යන්න, නැත්තම් කඹේන් ලිස්සල යන්න, නැත්තම් වහලෙන් පනින්න, options තියේ.....එත් මේවයි.... මොනාද බං ගහන්න දෙයක් තියෙන්නෙ.....

    මුන්ගේ මේ motion capture technology රෙද්දවල් හැමතිස්සෙම දාල දාල, quicktime events දාල දාල, හැමතිස්සෙම gameplay එකට interrupt කරනවා.
    ඒවා එක ගානකට use කරාට කමක් නෑ.
    ගහන එකාට satisfiy වෙන්න පුළුවන් විදියට මුල ඉඳල අගට, interrupt නොකර, එක mission එකක් තියේද ගහන්න.

    objective indicator එකක් බලෙන් දාගෙන, ඒකත් meter 10න් 10ට වෙනස් වෙනවා.
    ඒ කියන්නේ අපි ඇවිදින්න ඕනේ direction/vector එක පවා උන්ට ඕනේ විදියට තමයි වෙන්න සිද්ද වෙන්න ඕනේ.....
    කමක් නැද්ද දන්නේ නෑ :dull:?

    ඔය කිව්වෙ මට දැනට මතක තිබිච්ච හේතු ටිකක් විතරයි.
    ආයෙ play කරානම් අම්බානක් අහුවෙයි.
    අන්න එකයි මම කියන්නෙ 'game වගේ ඒවා' කියල.

    මෙහෙමයි, ගොඩක් අය කැමතී "මාර ගතියට දීල තියෙනෝ, පට්ට experiance එකක්" වගේ විඳින්න...
    its ok, but මම මේ කියපු දේවල් ටිකක් දැනගෙන ඉන්න.
    ඕක top shooting game එකක් විදියට විකුනනවානම් ඒක මුලාවක්.
    මොකද shooting පොඩ්ඩක් තියෙන, වෙන අනම් මනම් ගොඩක් තියෙන game එකක් නිසා....

    games කියන එක දැන් හෙනම business එකක්.
    EA etc... එහෙම ටක් ටක් ගාල හදල out කරනවා නළුවෝ දැම්මල පුළුවන් තරම් රඟපාල රඟපාල game එකේ programming පැත්ත අඩු කරනව....
    so, වචනයේ පරිසමාප්තයෙන්ම ගත්තම 'game' එකක් ද කියල හිතෙනවා......
    dirty business.

    games කියන්නේ අපිට ආදරේට හදන දේවල් නෙවෙයි.
    ඒනිසා සද්දෙ දාල out වෙන games වල ඇතුල පුස් වෙන්න පුළුවන්.
    so , "පට්ට" කියල කියන්න කලින් පොඩ්ඩක් කල්පනා කරලා බලහල්ලකෝ :sorry:
    game එකක් විදියට දෙයක් තියේද කියල... :sorry:
    ගහපන්, but හැටි දැනගෙන ගහපල්ලකෝ මැරෙන්න හදන්නේ නැතුව.:sorry:

    අපිද උඹද දැන් මැරෙන්න හදන්නේ?:P

    AC කියන්නේ Casual RPG එකක් උඹ ඔය කියන ලක්ෂණ තියන ගේම්ස් වෙනයි මේවා වෙනයි....AC කියන්නේ story driven linear game එකක් උඹ ඒවාට ආස නැතුව ඇති

    තමන් කැමති genre එකක් තෝරාගෙන ගහපන් එකක් වත් අනිකට වඩා හොඳයි කියල එකක් නෑ different tastes:yes:

    සද්දේ දාල පුස් එන එකනම් දැන් ගොඩක්ම වෙනවා...මෑත කාලීන ලොකුම උදාහරනේ watch dogs :yes: