Electrical Car ~ Nissan Leaf

MEngineer

Active member
  • මෙව්වා ලංකාවේ දුවන්න බැහැ කොටින්ම කිව්වොත් ලංකාවේ වාහන charge කරන්න place එකක්වත් නැහැ. සාමාන්‍යයෙන් england වල නම් හැම පෙට්රෝල් station එකකම ඕවා charge කරන්න තියෙනවා.

    ලංකාවේ මේ වගේ එකක් charge කරගන්න තැනකට ගියොත්. කව්රුත් දෙන්නේ නැහැ. මොකද මේකට ගන්න විදුලිය ප්‍රමාණය හරි හැටි දන්නේ නැති නිසා.

    මෙව්වා වැඩ කරන්නේ තනිකරම sensors වලින් අපේ රටේ වැස්සක් වැස්ස්සහම කොළඹ විනාඩි 5 යද්දී යට වෙලා ඉවරයි. ඉතින් වතුර ගියොත් හදනවා බොරු. parts ගිනි ගණන්. ඕකට එන battary එකක් ම ලක්ෂ 6 ඉදලා ඉහලට මිසක් අඩුවට නම් නැහැ. ඔය අපේ අයියලා hybrid ගත්තට. battary එකක ගාන එක්ක බලද්දී ඩිසල් පෙට්‍රෝල් පාවිච්චි කරන එක වටිනවා.

    මේ තියෙන්නේ electric වල ඇත්ත කතාව

    The-Clean-Car-Myth-Hybrid-Energie-Sarcastic-Funny-Quotes-Picture.jpg

    :lol::lol::lol::lol:

    හරියටම හරි මචෝ.... මේක දුවන එක තමන්ට වාසි දායක උනත්, රටක් විදියට ගත්තොත් පාඩුයි.. අපේ රටේ ගොඩක්ම electricity generate වෙන්නේ HC වලින්.. උදාහරණයක්‌ විදියට කෙලින්ම diesel ගහල දුවනවට වඩා diesel වලින් electricity generate කරලා දුවන එක පාඩුයි... generation losses, transmission losses ගොඩයි. රටක විදියට ලාභ ගන්නනම් solar or renewable sorce එහෙකින් generate කරගන්න ඕනේ...
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl

    habai machan off peak hours wala car charge kalot ochchara effect ekak naha.. ape rate godak expensive geenrators duwanne peaks hours waladine :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    charging points ගැන තියන ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් වෙයි කියල හිතන්න බැහැ මචන්ලා.
    හොද ආයෝජකයෙක් හිටියොත් ලංකාව පුරා ඕව හදන ඒක මහා දෙයක් නෙමෙයි.
    නමුත් ප්‍රශ්නය ඒ point එකකින් charge කරගන්න යන වෙලාව.
    අනික මේකට මිනිස්සු හුරු උනොත් තෙල් වලින් දුවන වාහන වලට ඒවාට සේවා සපයන ආයතන වලට ගොඩක් ලොකු පහරක් වදිනවා.
    ඒ නිසා මම හිතන්නේ නැහැ එච්චර ඉක්මනට trend එකක් හැදෙයි කියල.

    බලපන් අවුරුදු දෙකකින් ලීෆ් කාර් සැබෑවක් වෙලා...
    දැන් ලංකාවේත් අම්බානට තියනවා.. ;)