ඒ කටයුතු කරපු විදිහ ගැන අපි නම් නිව්ස් එකක් වත් දැක්කේ නැ.. ඒ සම්බන්දව පිලි ගන්න පුළුවන් විදිහේ දෙයක් ඉදිරිපත් කරපන්... මොකද ජි එල් පිරිස් කියලා තියෙනවා ආන්ඩුව සෘජුව මැදිහත් උනේ නැත්තෙ, එහෙම උනා නන් ලන්කාව යුරෝපා සංගමේ නීතිය වක්රාකාරව පිලිගැනීමක් වෙන නිසා කියල..![]()
මෙන්න පුතේ බලාගන්න...මහින්දගේ කාලේම EU council එකට කතා කරලා, තහනම ඉවත් කරන්න කටයුතු කළා.....උඹලා දන්නේ පොඩ්ඩයි.....කඩේ යන්න ආවාට මෙතන
EU Council to appeal judgment of the General Court to lift LTTE ban
Dec 02, 2014 Bella Dalima Local 0
The Council of the European Union has decided to appeal the judgment of the General Court to lift the ban on the LTTE.
The judgment of the General Court of the European Union annulled measures taken by the Council of the European Union against the LTTE, namely the designation of the LTTE as a terrorist organisation and the freezing of LTTE funds.
A statement issued Tuesday by the EU mission in Sri Lanka reads, that it is important to remember that the ruling was based on procedural grounds and that it did not imply any assessment by the Court of the substantive issues of designating the LTTE or of freezing LTTE funds.
The Council has now decided to challenge some of the findings of the court regarding the procedural grounds to list terrorist organisations under EU autonomous measures to combat terrorism.
Furthermore, the statement reads that the effects of the judgment are suspended until a final judgment is rendered by the Court of Justice. The EU institutions are also studying carefully other appropriate remedial actions that may be taken to avoid possible annulments in the future.
http://newsfirst.lk/english/2014/12/council-eu-appeal-judgment-general-court-lift-ban-ltte/65545
මෙන්න තව එකක්
http://www.adaderana.lk/news/eu-to-appeal-lifting-of-ltte-sanctions




විමලාගේ මතෙත් එකමයි
?


