බයියෝ, LTTE, පොහින්ද

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ලංකාවට විරුද්ධව වැඩ කරන ඊලාම් සංවිධාන තහනම අයින් කරන එක කොහොමද සංහිඳියාවට හේතු වෙන්නේ?
    කොහොමද 19 ගේන එකෙන් රට දුර්වල වෙලා අභියෝග වලට මුහුණ දෙන්නේ?
    කොහොමද 19 ගෙනල්ලා මිනිස්සුන්ට හොරා ෆෙඩරල් ක්‍රමයකට යන්න වැඩ කරන එක සංහිඳියාවට හේතු වෙන්නේ?‍
    කොහොමද කරන්නෙ නැ කිව්ව UN Investigations වලට සහාය වෙලා සංහිඳයාව කරන්නේ?
    රට ගැන හිතනවා තමයි තොපි වගේ පක්ෂයක් අල්ලන් ඉන්නේ නැ රටට හෙණ ගැහුවත් කමක් නැ කියලා!
    මොකද දැන් කියන් දෙයක් නැද්ද? EU තහනමට විරුදධව වැඩ කළේ මහින්ද කියලා පෙන්නලා දුන්නාම?
    උඹට තාම මංගල කොටි තහනම අයින් කරපු එක ගැන මුකුත් කියන්න බැනේද ? මොකද ඒක හොඳද? උඹ කැමතිද ලංකාවට විරුද්ධව වැඩ කරපු, කරන කොහොම හරි ඊළම ගන්නවා කියපු එවුන්ට රටට එන්න දෙනවාට? උඹ කැමතිද?
    කවුරුත් කියන දේවල් නෙමෙයි ඇහැට පේන දේ, කරන දේ අපිට පේනවා, තේරෙනවා උඹ වගේ අන්ධ නැ මම
    උඹ උඹේ පුකේ තියෙන රනිල් ගේ අහවල් එක එළියට ගත්තොත් තේරෙයි!

    හුත්තා එකම හෑල්ල ඇදබානවා ..:lol::lol::lol:
    යකෝ වෙලා නැතිදෙවල් වුනාසේ උපකල්පනය කරගෙන උබ කියන මගුල් වලට කෙසේනම් උත්තර දෙන්නද ? ඩයස්පෝරාව කියන්නේ විදේශගත ලංකාවේ දෙමල පිරිස් ..

    පැහැදිලි විශ්වාසකරන්න පුළුවන් මුලාශයකින් ගෙන හැරපාන්න එතකොට සලකලා බලන්නම් එක එක බයියෝ ලියන ඒවා ගෙඩිය පිටින් උස්සලා මෙතන ඔබලා ඒවා අපිට පිළිගන්න කියන්න එපා ..
    උබ කරන්නේ නැති දෙයක් ඇතිකර පෙන්වීමට ගන්නා උස්සහයක් ඒ හරහා ජනතාවගේ සිත්තුල යට ගිය මියදුන වයිරය ක්‍රෝදය නැවත ඇතිකිරීමක් කියලා තමයි මම කියන්නේ ..

    උබ සටන් කරන්නේ දෙමල ජනතාවට විරුද්දව මට එකට උඩගෙඩි දෙන්න බැ මම සමානාත්මතාවයට ගරු කරන එකෙක් .. :)

    19න් කොහොමද හොරාට පාලත් ආණ්ඩුපිහිටුවන්නේ එක පොඩ්ඩක් පැහැදිලි කරපන් උබේ හිතළු කියවන්නේ නැතුව .. හීනමානය උබලා දෙන්නාටම .. :yes::yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උන් ඔහොම තමා ඇත්ත එලිවෙද්දි මාරැ වෙනවා...!

    උබත් යටින් හීනියට බඩ ගාගෙන රිංගගෙන එනවා නේද ? උබ තමයි දවසකට හරි මනුස්සයා :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    එතකොට කොටි සංවිධානෙ හිටියෙ ලන්කාවේ දෙමළ පිරිිස් නේ....

    ර‍ට බෙදන්න ආවොත් දෙමල නෙමේ දෙයියන්නාන්සෙත් එක්ක උනත් විරැද්ධ වෙනව‍ෙ....
     
    ගිනි ගොඩ අවුලවන්න තව දර දාන්න ඔිනි.... මේ වෙලාවේ උූරෙක් තැම්බෙනවා.....
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එතකොට කොටි සංවිධානෙ හිටියෙ ලන්කාවේ දෙමළ පිරිිස් නේ....

    ර‍ට බෙදන්න ආවොත් දෙමල නෙමේ දෙයියන්නාන්සෙත් එක්ක උනත් විරැද්ධ වෙනව‍ෙ....

    ඔව් ඉතින් එහෙනම් අපි මේ මුළු දෙමල ප්‍රජාවම අතුගාලා දාමු උබ එහෙම නේද කැමති ගුනේ ..?
    කිහිපදෙනෙක් කරන වරදකට සමස්ථ ජාතියක්ම ආගමක්ම පලි නැ බන් අනේ මන්දා උබට තියෙන්නේ තද වයිරය සමග මුසු වුනු ලේ පිපාසයක් උබ ඉල්ලනේ යුද්දයක් සමස්ථ දෙමල ජනතාවට විරුද්දව..
    ඇයි එතරම් කුහක වෙන්නේ ?

    යකෝ අපි හැමෝම ජීවත්වීමේ සම අයිතිය තියෙනවා ගෝත්‍රික යුගයකට රට තල්ලු කරන ආකල්ප වලින් මිදියන් ..

    රටේ සහාජිවනය ඇතිවෙනකොට නිකන්ම ජාතිවාදී බෙදුම් වාදී අදහස් තියෙන උන් සමාජයෙන් හැලිලා යනවා එක ඕනෑම රටකට පොදුයි .. එය සිදුවෙන්නේ කාලයත් එක්ක .. :yes:

    කුහක වෙන්නේ නැතුව මනුෂයෙක් ලෙස ජාතිය පාට ආගම පැත්තකින් තියෙලා මනුෂයෙක් ලෙස මනුෂයන් දෙස බලන්න පුරුදුවෙයන් අරයා මුස්ලිම් මෙයා දෙමල මු කොටියෙක් .. මෙහෙම හිතනතාක් කාල් අපේ රට එක තැන පල වෙනවා .. :yes:
     
    හුත්තා එකම හෑල්ල ඇදබානවා ..

    තෝ හැල්ලට උත්තර නොදි පනිනවා නේ! තොට උත්තර දෙන්න බැරි ඒවා තෝ මග අරිනවා ඒකයි!

    යකෝ වෙලා නැතිදෙවල් වුනාසේ උපකල්පනය කරගෙන උබ කියන මගුල් වලට කෙසේනම් උත්තර දෙන්නද ?

    මම මොනාද උපකල්පන කළේ? මංගල ලංකාව ඇතුළේ ඊළාම් සංවිධාන තහනම අයින් කරනවා කියන එක උපකල්පනයක් කියලාද උඹ කියන්නේ

    එතනොට මගේ උපකල්පන ද මංගල පාලිමන්ට් එකේ ප්‍රසිද්ධ කතාවකදි කළේ?
    Daily mirror එකේ ගියේ, දිවයින, The Nations, Colombo telegraph, අද ඉරිදා ලංකාදීපේ ඒවා වාර්තා කරලා තියෙනවා! ඒ මගේ උපකල්පන ද?

    ඩයස්පෝරාව කියන්නේ විදේශගත ලංකාවේ දෙමල පිරිස් ..

    මම කතා කරන්නේ ඩයස්පෝරාව ගැන නෙමෙයි....මම කියන්නේ ඩයස්පෝරාවේ ඉන්න ඊළාම් සංවිධාන ගැන! ඩයස්පෝරාවේ උන් එදා ඉඳන් ලංකාවට ආවා ගියා....මම කතා කරන්නේ ඊළාම් සංවිධාන ගැන.....හොඳට කියවලා බලපං බොරු කියන්නේ නැතුව
    GLOBAL TAMIL FORUM, BRITISH TAMIL FORUM වගේ ඒවා ගැනයි මම කියන්නේ!

    පැහැදිලි විශ්වාසකරන්න පුළුවන් මුලාශයකින් ගෙන හැරපාන්න එතකොට සලකලා බලන්නම් එක එක බයියෝ ලියන ඒවා ගෙඩිය පිටින් උස්සලා මෙතන ඔබලා ඒවා අපිට පිළිගන්න කියන්න එපා ..

    Daily mirror එකේ ගියේ, දිවයින, The Nations, Colombo telegraph, අද ඉරිදා ලංකාදීපේ ඒවා වාර්තා කරලා තියෙනවා!, මම දැම්මේ Daily mirror ලින්ක් එක!

    උඹ මෙතන පේන දේ නැ කියන්න උඹ කාගේ contract එකක්ද මෙතක කරන්නේ? පාර්ලිමේන්තුවේ මංගල ඒ දේ කිව්වා!

    උබ කරන්නේ නැති දෙයක් ඇතිකර පෙන්වීමට ගන්නා උස්සහයක් ඒ හරහා ජනතාවගේ සිත්තුල යට ගිය මියදුන වයිරය ක්‍රෝදය නැවත ඇතිකිරීමක් කියලා තමයි මම කියන්නේ ..

    නැති දෙයක් මොකක්ද මම කියන්නේ?

    පිටරට දෙමළ ඩයස්පෝරාවේ දෙමළ ඊළාම් සංවිධාන, ලංකාවට විරුදධව වැඩ කරන සංවිධාන නැ කියලාද උඹ කියන්නේ? ඒ සංවිධාන ඊළම කෙහොම හරි ගන්නවා කියද්දි ඒක විශ්වාස කරන්න එපා කියලාද උඹ කියන්නේ?

    ඒ ඊළාම් සංවිධාන තහනම් කරන එක වැරදියි කියලාද උඹ කියන්නේ? උන්ට ලංකාවට ඇවිත් උන්ට ඕනි විදිහට උතුර හසුරවන්න කියලාද උඹ කියන්නේ?

    උබ සටන් කරන්නේ දෙමල ජනතාවට විරුද්දව මට එකට උඩගෙඩි දෙන්න බැ මම සමානාත්මතාවයට ගරු කරන එකෙක් ..

    මම කොහේද දෙමළ මිනිස්සු ගැන කතා කළේ? මම කතා ක‍ලේ? මම කතා කළේ ඊළාම් සංවිධාන ගැන.......උඹ කැමතිද ෆෙඩරල්?

    19න් කොහොමද හොරාට පාලත් ආණ්ඩුපිහිටුවන්නේ එක පොඩ්ඩක් පැහැදිලි කරපන් උබේ හිතළු කියවන්නේ නැතුව .. හීනමානය උබලා දෙන්නාටම ..

    පළාත් ආන්ඩු දැනුත් තියෙනවා...ඒවා තමයි පළාත් සභා කියන්නේ!
    ඒවාට වැඩි වැඩියෙන් බලතල යනවා 19 ගෙනාවාම ඒකයි වෙන්නේ! ආණ්ඩුකාරවරයාට තියන බලතල නැති වෙනවා විධායක ජනාධිපති ක්‍රමය අයින් කළාම
     
    මෙන්න මෙතන යු එන් පි හිඟන්නන් හංගන්න හදන සත්‍යය!

    Govt. mulls reviewing ban on diaspora groups
    Foreign Affairs Minister Mangala Samaraweera today stressed the need to lift the ban on organizations formed by Tamil diaspora members as investigations had revealed that many of them are not affiliated to the LTTE.

    The Minister said these diaspora organizations could be used for national reconciliation.

    "There are professionals in many spheres including arts, law and academics who have made Sri Lanka proud, among these organizations," he said.(Yohan Perera)

    - See more at: http://www.dailymirror.lk/66719/govt....UgqEeFQa.dpuf

    2014 දි පහුගිය රජය විදේශ වල ඉන්න කොටි ඩයස්පෝරා සංවිධාන තහනම් කළා....British Tamil Forum, Global Tamil Forum, Transnational Eelam වගේ පිටරට ඉන්න ලංකාවට විරුද්ධව යුධ අපරාධ චෝදනා ගෙනාපු දෙමළ සංවිධාන ඒවා වල අයට ලංකාවේ තහනම් කළා....තහනම් කරන්න කියලා පිටරට වලිනුත් ඉල්ලුවා....ඒ විදිහට ඉන්දියාවත් තහනම් කළා.....
    ඒ සංවිධාන වල හිටපු අයට ලංකාවට එන්න දුන්නේ නෑ...විසා ගන්න බැරි නිසා......ඉන්දියාවට යන්නත් බෑ.............

    දැන් ගිය සතියේ වගේ එම සංවිධානවලට ලංකාවේ ඇතුළේ තහනම අයින් කරන්න කියලා කියන්න කියලා බ්‍රිතාන්‍ය අගමැතිට බලකරනවා කියලා මම පත්තරේක දැක්කා.......
    අද මංගල සමරවීර කියන දේශ ද්‍රෝහියා මේ ඉල්ලීම අහලා තහනම අයින් කරලා මේ දෙමළ ඊළාම් සංවිධාන වලට ලංකාවට එන්න ඉඩ දෙනවා ලු
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    තෝ හැල්ලට උත්තර නොදි පනිනවා නේ! තොට උත්තර දෙන්න බැරි ඒවා තෝ මග අරිනවා ඒකයි!

    මම මොනාද උපකල්පන කළේ? මංගල ලංකාව ඇතුළේ ඊළාම් සංවිධාන තහනම අයින් කරනවා කියන එක උපකල්පනයක් කියලාද උඹ කියන්නේ

    එතනොට මගේ උපකල්පන ද මංගල පාලිමන්ට් එකේ ප්‍රසිද්ධ කතාවකදි කළේ?
    Daily mirror එකේ ගියේ, දිවයින, The Nations, Colombo telegraph, අද ඉරිදා ලංකාදීපේ ඒවා වාර්තා කරලා තියෙනවා! ඒ මගේ උපකල්පන ද?

    මම කතා කරන්නේ ඩයස්පෝරාව ගැන නෙමෙයි....මම කියන්නේ ඩයස්පෝරාවේ ඉන්න ඊළාම් සංවිධාන ගැන! ඩයස්පෝරාවේ උන් එදා ඉඳන් ලංකාවට ආවා ගියා....මම කතා කරන්නේ ඊළාම් සංවිධාන ගැන.....හොඳට කියවලා බලපං බොරු කියන්නේ නැතුව
    GLOBAL TAMIL FORUM, BRITISH TAMIL FORUM වගේ ඒවා ගැනයි මම කියන්නේ!

    Daily mirror එකේ ගියේ, දිවයින, The Nations, Colombo telegraph, අද ඉරිදා ලංකාදීපේ ඒවා වාර්තා කරලා තියෙනවා!, මම දැම්මේ Daily mirror ලින්ක් එක!

    උඹ මෙතන පේන දේ නැ කියන්න උඹ කාගේ contract එකක්ද මෙතක කරන්නේ? පාර්ලිමේන්තුවේ මංගල ඒ දේ කිව්වා!

    නැති දෙයක් මොකක්ද මම කියන්නේ?

    පිටරට දෙමළ ඩයස්පෝරාවේ දෙමළ ඊළාම් සංවිධාන, ලංකාවට විරුදධව වැඩ කරන සංවිධාන නැ කියලාද උඹ කියන්නේ? ඒ සංවිධාන ඊළම කෙහොම හරි ගන්නවා කියද්දි ඒක විශ්වාස කරන්න එපා කියලාද උඹ කියන්නේ?

    ඒ ඊළාම් සංවිධාන තහනම් කරන එක වැරදියි කියලාද උඹ කියන්නේ? උන්ට ලංකාවට ඇවිත් උන්ට ඕනි විදිහට උතුර හසුරවන්න කියලාද උඹ කියන්නේ?

    මම කොහේද දෙමළ මිනිස්සු ගැන කතා කළේ? මම කතා ක‍ලේ? මම කතා කළේ ඊළාම් සංවිධාන ගැන.......උඹ කැමතිද ෆෙඩරල්?

    පළාත් ආන්ඩු දැනුත් තියෙනවා...ඒවා තමයි පළාත් සභා කියන්නේ!
    ඒවාට වැඩි වැඩියෙන් බලතල යනවා 19 ගෙනාවාම ඒකයි වෙන්නේ! ආණ්ඩුකාරවරයාට තියන බලතල නැති වෙනවා විධායක ජනාධිපති ක්‍රමය අයින් කළාම

    උබ කියන්නේ සම්පුර්ණයෙන්ම හිතළු .. 19න් කොහෙද යකෝ විදායක ක්‍රමය සම්පුර්ණයෙන් අයින් කරනවා කියලා තියෙන්නේ .. උබ බොරු ප්‍රචාරයක් යවමින් උබේ මතය සතයක් ලෙස පෙන්වන්න උස්සහයක් ගන්නවා කොහෙද යකෝ පාලත් ආණ්ඩු වෙනම බිහිවෙලා තියෙන්නේ ? ලංකාවේ තියෙන්නේ එක ආණ්ඩුවයි ඒහරහා තමයි සමස්ථ රටම පාලනය වෙන්නේ .. පාලත් සභාවල බලතල ඕනෑම මොහොතක ජනාධිපති අතට ගන්න පුළුවන් එහෙම වෙනකොට කොහොමද යකෝ පාලත් ආණ්ඩු බිහිවෙන්නේ .. 19න් කොහෙද පාලත් ආණ්ඩු බිහිවෙනවා කියන්නේ .. උබ 19ය කියවලවත් නැ .. බොරු බයිලා හිතළු ගෙන හැරපලා ..

    උබේ බෙදුම් වාදී හීනමාන ආකල්ප සත්‍යක් ලෙස පෙන්වන්න උස්සහාගන්න එක නින්දිතයි ..
    ප්‍රකාශක් කලපලියට එය සිදුවෙනවාමයි කියලා තර්කයක් නැ .. :yes:
    එකම හැල්ලක් අල්ලාගෙන දගලනවා මම ඔය හැල්ලට මිටකලින් උත්තර දුන්නා ඔය මංගල කිව්වයි කියලා උබකොටපු ඒවාට බලපන් ත්‍රෙඩ් එකේ මැද බාගේ ..

    උබට මේ දුක තියෙන්නේ කොටි තහනම නැවත ඇතිවීම ආණ්ඩුවට වාසියක් වෙන නිසා එය එසේ නොවේ ඩිල් එකක් රට බෙදනවා ඔය ජන්දෙට විතරයි කියලා මෙතන නිකන් මවලා පෙන්වන්න හදනවා .. ලැජ්ජයි .. අවංකවම ..:yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,687
    3,276
    113
    namal1.jpg
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    දැන් මු රෙන්නෙත් මැදමුලානේ වක්කඩෙන් කන්නේ 10.50 බනිස් ගහන්නේ බාල බඩු යන්නේ කරත්තෙන් ඉන්නේ පැල්පතේ :lol::lol: නාමල් නට්‍ය ජවනිකාව දැන් අලුත්ම ආරම්බයක් අරගෙන
     
    තාත්තලා පුතලා නියමේට රගනවා..අපේ එවුන් හිටු කියලා රැවටෙනවා..:P කවදා හැදෙයිද මන්දා:rolleyes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    තාත්තලා පුතලා නියමේට රගනවා..අපේ එවුන් හිටු කියලා රැවටෙනවා..:P කවදා හැදෙයිද මන්දා:rolleyes:
    :yes::yes:
    කියලා වැඩක් නැ බන් බයියෝ ඉතින් මහින්දගේ ලනු කන්නේ අද ඊය්යේ ඉදන් නෙවේනේ .. :rofl::rofl::lol:
     
    උබ කියන්නේ සම්පුර්ණයෙන්ම හිතළු .. 19න් කොහෙද යකෝ විදායක ක්‍රමය සම්පුර්ණයෙන් අයින් කරනවා කියලා තියෙන්නේ .. උබ බොරු ප්‍රචාරයක් යවමින් උබේ මතය සතයක් ලෙස පෙන්වන්න උස්සහයක් ගන්නවා කොහෙද යකෝ පාලත් ආණ්ඩු වෙනම බිහිවෙලා තියෙන්නේ ? ලංකාවේ තියෙන්නේ එක ආණ්ඩුවයි ඒහරහා තමයි සමස්ථ රටම පාලනය වෙන්නේ .. පාලත් සභාවල බලතල ඕනෑම මොහොතක ජනාධිපති අතට ගන්න පුළුවන් එහෙම වෙනකොට කොහොමද යකෝ පාලත් ආණ්ඩු බිහිවෙන්නේ .. 19න් කොහෙද පාලත් ආණ්ඩු බිහිවෙනවා කියන්නේ .. උබ 19ය කියවලවත් නැ .. බොරු බයිලා හිතළු ගෙන හැරපලා ..

    උබේ බෙදුම් වාදී හීනමාන ආකල්ප සත්‍යක් ලෙස පෙන්වන්න උස්සහාගන්න එක නින්දිතයි ..
    ප්‍රකාශක් කලපලියට එය සිදුවෙනවාමයි කියලා තර්කයක් නැ .. :yes:
    එකම හැල්ලක් අල්ලාගෙන දගලනවා මම ඔය හැල්ලට මිටකලින් උත්තර දුන්නා ඔය මංගල කිව්වයි කියලා උබකොටපු ඒවාට බලපන් ත්‍රෙඩ් එකේ මැද බාගේ ..

    උබට මේ දුක තියෙන්නේ කොටි තහනම නැවත ඇතිවීම ආණ්ඩුවට වාසියක් වෙන නිසා එය එසේ නොවේ ඩිල් එකක් රට බෙදනවා ඔය ජන්දෙට විතරයි කියලා මෙතන නිකන් මවලා පෙන්වන්න හදනවා .. ලැජ්ජයි .. අවංකවම ..:yes:

    උඹ ලස්සනට මංගලගේ වැඩේ ගැන කතා කරන එක මඟ අරිනවා නේද? මම මගේ හිතලුවක් නම් ඇයි පකෝ දිවයින, daily mirror, colombo telegraph, colombo page, the nations වගේ ඒවා වල මේ නිව්ස් එක ගියේ?
    මංගල කියලා විතරක් නෙමෙයි කරලාත් තියෙන්නේ! මංගල තහනම ඉවත් කළා කියලා අද ඉරිදා ලංකාදීපයේ තියෙනවා!
    19 මගේ හිතළුවක් නෙමෙයි, රටේ ඉන්න හැම political scientist කෙනෙක්ම ඒකට විරුද්ධයි...ඒක රනිල් තමන්ට බලය ගන්න කරපු දෙයක්! රට ගැන හිතන්නේ නැතුව! තෝ කොහොමද යකෝ කටක් ඇරලා ඊළාම් සංවිධාන තහනම අයින් කරන එක සුද්ද කරන්නේ? තෝ මේ රටට ඔය තරම් වෛර කරනවාද?
    පළාත් ආන්ඩු තමයි පකෝ 13න් ගෙනාපු පළාත් සභා! තෝ දැන් ඒකත් නැහැයි කියලාද කියන්නේ? මොනාද හුත්තෝ එතකොට පළාත් සභා මැතිවරණ කියන්නේ? එතකොට උතුරු පළාත් සභාව කියන්නේ මොන හුත්තද ය‍කෝ?
    19 ගෙනාවාම නොකියාම උන්ට බලය වැඩි වෙනවා...ඒ විතරක් නෙමෙයි ඒක ෆෙඩරල් වලට පාර කපනවා.....මේ රට සමාන රාජ්‍ය දෙකකට ලංකාව කියන නම ඇතුළේ කඩන්නයි හදන්නේ....දැන් රටේ මහ ආන්ඩවෙන් තමයි බොල පාලනය වෙන්නේ 19 ගෙනල්ලා ටික කාලයක් යනකොට ඒක ඓහම වෙන්නේ නැ.......ඒකයි තොට තේරෙන්නේ නැති සත්‍යයි...මම කියන්නේ ගෙනාවාට පස්සේ වෙන දේ!
    තෝ 19 කියවලා තියේද? කියහං අඩුම ගානේ සංශෝධනයේ පිටු කීයක් තියේද කියලාවත්?
    මගේ ආකල්ප කොහෙද යකෝ බෙදුම්වාදි වෙන්නේ? බෙදුම්වාදයට විරුද්ධව නේ වැඩ කරන්නෙ? කතා කරන්නේ? එතන කොහෙද හීන මානයක්?
    මම කියන්නේ මංගල කියනව ඒවා විතරක් නෙමෙයි කරන එවා ගැන....මේ රටේ විදේශ ඇමති විදිහට ඉන්න කැනහිලා කොටින්ගේ පදේට නටද්දි කොහොමද පකෝ ඒක ප්‍රශ්නයක් නොවෙන්නේ?
    යුරෝපයේ කොටි තහනමක් ගැන මම වැරැද්දක් කිව්වේ නැනේ1 පෙන්න පන් කියපු තැනක්! මම කිව්වේ ඒක ගිය රජයේ ඉඳන් කරගෙන ආව වැඩ වළ ප්‍රතිඵලයක් කියලා!
     
    තාත්තලා පුතලා නියමේට රගනවා..අපේ එවුන් හිටු කියලා රැවටෙනවා..:P කවදා හැදෙයිද මන්දා:rolleyes:

    තාත්තලා පුතාලා කවදත් රඟපානවා...අපිට තියෙන ප්‍රශ්නේ උඹට මංගල ගේ රනිල් ගේ වැඩ ගැන නොතේරෙන එක!
     
    උබ ගහන හැලි සහා උබේ මතය වෙනස් කරන්න අපිට උවමනාවක් නැ දිගටම ජාතික මෙහෙවර කරමුන් ගජබින්න වපුරවමින් වයිරය ක්‍රෝදය ඉස්මතු කරමින් රට වෙනුවෙන් උබේ දිවිහිමියෙන් කරන කොපි පේස්ට් මෙහෙවර ඉටුකරගෙන යන්න ආඩම්බරයි අපිට .. :love:

    පාලාත් සභා සහ ආණ්ඩුව අතර ඇතිවෙනස එතර පොඩ්ඩක් අධ්‍යනය කරන්න .. 13සහා 19 සහා 17 අතර ඇති වෙනසත් විදායක ක්‍රමය පිලිබදත් අහෝසිකරන්න කියන අසීමිත බලතල පිලිබදත් අධ්‍යනය කරන්න ..:yes:

    මට එකදෙයක් පැහැදිලි උබ විදේශකටයුතු අමාත්‍යාංශයෙන් එලියට වැටුණු පන්දමට ජොබ් හිගපු එකෙක් කියලත් ..ජොබ් එකෙන් එලියට වැටීම ගැන අවංකවම දුක්වෙනවා ..:(
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,687
    3,276
    113
    තාත්තලා පුතාලා කවදත් රඟපානවා...අපිට තියෙන ප්‍රශ්නේ උඹට මංගල ගේ රනිල් ගේ වැඩ ගැන නොතේරෙන එක!

    මොනවාද බන් උන් කලේ? උබ කියන්නේ මහින්ද ආයි ගෙමු කියලාද?
     
    උබ ගහන හැලි සහා උබේ මතය වෙනස් කරන්න අපිට උවමනාවක් නැ දිගටම ජාතික මෙහෙවර කරමුන් ගජබින්න වපුරවමින් වයිරය ක්‍රෝදය ඉස්මතු කරමින් රට වෙනුවෙන් උබේ දිවිහිමියෙන් කරන කොපි පේස්ට් මෙහෙවර ඉටුකරගෙන යන්න ආඩම්බරයි අපිට .. :love:

    පාලාත් සභා සහ ආණ්ඩුව අතර ඇතිවෙනස එතර පොඩ්ඩක් අධ්‍යනය කරන්න .. 13සහා 19 සහා 17 අතර ඇති වෙනසත් විදායක ක්‍රමය පිලිබදත් අහෝසිකරන්න කියන අසීමිත බලතල පිලිබදත් අධ්‍යනය කරන්න ..:yes:

    මට එකදෙයක් පැහැදිලි උබ විදේශකටයුතු අමාත්‍යාංශයෙන් එලියට වැටුණු පන්දමට ජොබ් හිගපු එකෙක් කියලත් ..ජොබ් එකෙන් එලියට වැටීම ගැන අවංකවම දුක්වෙනවා ..:(

    උඹට තාම මංගලයා ඊළාම් සංවිධාන තහනම් අයින් කරපු ඒක ගැන මුකුන් කියන්න බැරිවුනා....උඹ කියන්න ෙමකක්ද ඒ ගැන?