ලංකාවට විරුද්ධව වැඩ කරන ඊලාම් සංවිධාන තහනම අයින් කරන එක කොහොමද සංහිඳියාවට හේතු වෙන්නේ?
කොහොමද 19 ගේන එකෙන් රට දුර්වල වෙලා අභියෝග වලට මුහුණ දෙන්නේ?
කොහොමද 19 ගෙනල්ලා මිනිස්සුන්ට හොරා ෆෙඩරල් ක්රමයකට යන්න වැඩ කරන එක සංහිඳියාවට හේතු වෙන්නේ?
කොහොමද කරන්නෙ නැ කිව්ව UN Investigations වලට සහාය වෙලා සංහිඳයාව කරන්නේ?
රට ගැන හිතනවා තමයි තොපි වගේ පක්ෂයක් අල්ලන් ඉන්නේ නැ රටට හෙණ ගැහුවත් කමක් නැ කියලා!
මොකද දැන් කියන් දෙයක් නැද්ද? EU තහනමට විරුදධව වැඩ කළේ මහින්ද කියලා පෙන්නලා දුන්නාම?
උඹට තාම මංගල කොටි තහනම අයින් කරපු එක ගැන මුකුත් කියන්න බැනේද ? මොකද ඒක හොඳද? උඹ කැමතිද ලංකාවට විරුද්ධව වැඩ කරපු, කරන කොහොම හරි ඊළම ගන්නවා කියපු එවුන්ට රටට එන්න දෙනවාට? උඹ කැමතිද?
කවුරුත් කියන දේවල් නෙමෙයි ඇහැට පේන දේ, කරන දේ අපිට පේනවා, තේරෙනවා උඹ වගේ අන්ධ නැ මම
උඹ උඹේ පුකේ තියෙන රනිල් ගේ අහවල් එක එළියට ගත්තොත් තේරෙයි!
හුත්තා එකම හෑල්ල ඇදබානවා ..



යකෝ වෙලා නැතිදෙවල් වුනාසේ උපකල්පනය කරගෙන උබ කියන මගුල් වලට කෙසේනම් උත්තර දෙන්නද ? ඩයස්පෝරාව කියන්නේ විදේශගත ලංකාවේ දෙමල පිරිස් ..
පැහැදිලි විශ්වාසකරන්න පුළුවන් මුලාශයකින් ගෙන හැරපාන්න එතකොට සලකලා බලන්නම් එක එක බයියෝ ලියන ඒවා ගෙඩිය පිටින් උස්සලා මෙතන ඔබලා ඒවා අපිට පිළිගන්න කියන්න එපා ..
උබ කරන්නේ නැති දෙයක් ඇතිකර පෙන්වීමට ගන්නා උස්සහයක් ඒ හරහා ජනතාවගේ සිත්තුල යට ගිය මියදුන වයිරය ක්රෝදය නැවත ඇතිකිරීමක් කියලා තමයි මම කියන්නේ ..
උබ සටන් කරන්නේ දෙමල ජනතාවට විරුද්දව මට එකට උඩගෙඩි දෙන්න බැ මම සමානාත්මතාවයට ගරු කරන එකෙක් ..

19න් කොහොමද හොරාට පාලත් ආණ්ඩුපිහිටුවන්නේ එක පොඩ්ඩක් පැහැදිලි කරපන් උබේ හිතළු කියවන්නේ නැතුව .. හීනමානය උබලා දෙන්නාටම ..






