සොරි මචං. උඹේ හිත තියෙන ප්‍රශ්නේ තේරෙනවා හොඳින්...
ඒ නිසා පොඩ්ඩක් කේන්ති ගස්සල ෆන් එකක් දීල කතා කරන්න හැදුවේ ඒකයි...
ගෑනු එහෙම තමයි බං..
මේ ඉන්නවා මේ වෙනස් වෙනවා..
උඹේ කෙල්ල මම දැකලවත් නැහැ..
ඒත් මචං, අද උඹ එක්ක ඉඳල හෙට තව එකෙක්ට ආදරෙයි කියන එක ගොඩක් කෙල්ලොන්ගේ පුරුද්දක්...
හැමෝම එහෙම නැහැ...
මගේ ඩිවෝස් කරපු කෙනා පැනල ගියේ ආමි එකේ ආබාධිත කෙනෙක් එක්ක...
අනේ මන්ද බං...
උගේ කකුලකුත් නැහැ බට්ටෙක් පෑගිලා...
එක අතක් පන නැහැ...
ඇස් පෙනවත් අඩුයි..
අපි අපේ ගෙදර ඉන්නකොට එහෙට එක්කන් ආව ගෑනිගේ යාලුවෙක්ගෙ මහත්තය කියලා...
පස්සේ දන්නේ හොර මිනිහ කියලා..
ඉතින් හිතල බලපන්කො අපි අංග සම්පුර්නවා ඉන්නව...
අර ආබාධිත එකා එක්ක ගියා..
මගෙන් ලැබෙන දේවත් උගෙන් ලැබෙන්නේ නැහැනේ...
දැන් දරුවා හදන්න ඒ ගෑනිගේ අම්මල...
මේ වෙද්දී එයා පිරිමි 10කට වඩා එක්ක යාලු වෙලා තියෙනවලු...
අල්ලපු ගෙදර ඇන්ටි කිවුවේ...
ඒ නිසා එච්චර ඒ දේවල් හිතන්න එපා...
ප්‍රශ්න ඔලුවට ආවොතින් තමයි හැමෝම දැනගෙන තව අපිව ප්‍රෙෂර් කරන්නේ..
ඒ නිසා සැහැල්ලුවෙන් ඉන්න...
යන කෙනාට යන්න දෙන්න...
එයා යන්නේ එයා එයාට ආදරේ කරනවට වඩා එයාට ආදරේ කරන කෙනෙක්ව දාල..
පාඩුව එයාට...
ඔයාට ඔයා හොයන විදියේ කෙනෙක් ලැබේවි...
එතකන් ජොබ් එකක් කරනවා නම සල්ලි එකතු කරගෙන,
ගෙයක් හදාගෙන..
ලස්සනට ඉන්න...
එතකොට ඔයා පස්සෙන් යන්න ඕන නැහැ...
කෙල්ලෝ ඔයාගේ පස්සෙන් ඒවි...
සුබ පතනවා ඔයාට