Mage amma nathi una

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    bohoma pin replies dunnata, thama thamange ayusha kalaya thawa thawath wedi wewa kiala prarthana karanawa.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔයාගෙ අම්මට ඉක්මනින් නිවන් සුව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව මචං
    ඔයා අම්මව බලාගත්ත ඒක ගැන සතුටු වෙන්න
    දැන් කාලෙ ළමයි හැමෝම එහෙම කරන්නෙ නෑ
    පුළුවන් තරම් හොඳ වැඩ කරල අම්මට පිං දෙන්න