Mage amma nathi una

Cypress

Well-known member
  • Jul 22, 2021
    15,877
    27,159
    113
    අම්මාට නිවන් සුව ලැබේවා. උඹ අක්කත් එක්ක බැනගෙන වැඩක් නෑ. උඹට කරන්න පුළුවන් දේ කලා කියලා සතුටුවෙයන්.
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    527
    510
    93
    ගෑනු හුගාක් වෙලාවට ඉන්නෙ කාගෙවත් යටතේ..... තනි තීරණයක් ගන්න බෑ.... එන්න උවමනාව තිබ්බත් එන්න විදියක් තියෙද නැද්ද දන්නෑ.... ඒව එලියට කියන්නෙත් නෑ..... මිනිහ, ලමයි මත්තෙ නැහෙනව වෙලාවකට.... හොඳ නරක හිතා ගන්න බෑ.... මිනිහ පිප්පුවොත් ඒවත් ඉවසන්න ඕන පව්ල් රැක ගන්න ...

    උබෙන් වෙන්න ඕන දේවල් උනානෙ හොඳින් ...
    වෙනදටත් වඩා අක්කත් එක්ක හොඳින් ඉදපන්....

    උබට වරදින එකක් නෑ.... ජය.....
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    අම්මට නිවන් සුව ලැබේවා මචං!!
    Thanks everybody’s replies walata.. mama elakiri eke ayawa salakanne yaluwan wage.. lagadi dane dunna hinda login wenna beri una

    නිවන් සැප ලැබේවා..! :(

    ගෙදරද නැති වුනේ?

    ළමයි රට ගියා කියන්නේ ආයේ අම්මලා තාත්තලා ගැන හෙවිල්ලක් ගැන බලාපොරොත්තු වෙන්න බෑ. එහෙමත් එකෙක් දෙන්නෙක් තමා හැමදේම දමලා ගහලා ලෙඩක් දුකක් හැදුන ගමන් දුවගෙන එන්නේ.
    Ow matath matahakai ththTha nathi una wela wedi Oya hugak manasikawaka wetila kanassallen hitiye.. puluwan tharamak support eken Hari mama msg damma
    ------ Post added on Feb 12, 2023 at 6:15 AM
     
    • Love
    Reactions: Ritigala Jayasena69