Elakiri Aluth JanadipatiVaranaya MY3 vs MR

Ada Janadipathivaranae Apahu Thibboth Man chande denne

  • Total voters
    279
  • Poll closed .
ඇති යන්තන් මොළේ තියෙන 1ක් ඉන්නව:rolleyes:

උඹ මට මේ ටිකට උත්තර දියං!
1. දැන් හොරකම් නැවතිලාද? බැඳුම්කර වංචාවේ අයව රනිල් ආරක්ෂා කරන හැටි පේනවද?
2. චන්ද්‍රිකා වර්තමාන නව ජනාධිපති හොරකම් කළේ නැද්ද ඉස්සර?
3. ඊළාම් සංවිධාන වලට ලංකාව ඇතුළේ තිබ්බ තහනම අයින් කරලා නේද? ඒක හොඳදි?
Mangala Samaraweera WATCH
4. යු එන් එකේ පරීක්ෂණයට සහාය දෙන්නේ නැ කිව්වාට දෙනවා නේද? උඹඒකටකැමති?
5. 19 කියන්නේ ෆෙඩරල් අඩිතාලම කියලා උඹ දන්නවාද ?
6. මංගල දේශ ද්‍රෝහියා ගේ වැඩ උඹ දන්නවාද?
7. රටේ ආරක්ෂාව ගැන කවුද වග කියන්නේ ? ඉස්සර ගෝඨා ඉන්නවා! දැන් කවුද?
 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කොහෙන් ගියත් හොරා හොරාම තමයි. මෛත්‍රී දැන් වැඩක් නෑ කියලා අයේ මහින්දව ගන්න තරම් මෝඩ රැලක් තමයි ලංකාවේ ඉන්නේ. මහින්දව අයේ ගෙනාවොත් නම් මිනිහා රටට වැඩක් කරන්න කලින් පලිගන්න ඕන කට්ටියගෙන් පලිගනිවී ඕකා යනකම්ම.
ඒ නිසා මෛත්‍රී වැඩක් නෑ කියලා මහින්දව ගේන එක නෙමෙයි වැඩේ වෙන කෙනෙක් ගැන හිතන එක තමයි හොදම දේ.
අනික මෛත්‍රි මහින්දගෙන් අයේ තේරුවත් මහින්ද ඕනේ නෑ නෑ නෑමයි

ඒකත් හරි. :)
 
Sheen10

Member
Mar 9, 2015
601
28
0
මේ මාසේ හදපු එකවුන්ට් එකකින් එන උයා fake ගැන කතා කරනවා :lol::lol::lol:
හරිම හුරතල් අනී :rofl::rofl:

Ithin ban me mase thamai mam awe
Mata wena fake ne bolata wage 20k 30k :angry:
 
Sheen10

Member
Mar 9, 2015
601
28
0
කොහෙන් ගියත් හොරා හොරාම තමයි. මෛත්‍රී දැන් වැඩක් නෑ කියලා අයේ මහින්දව ගන්න තරම් මෝඩ රැලක් තමයි ලංකාවේ ඉන්නේ. මහින්දව අයේ ගෙනාවොත් නම් මිනිහා රටට වැඩක් කරන්න කලින් පලිගන්න ඕන කට්ටියගෙන් පලිගනිවී ඕකා යනකම්ම.
ඒ නිසා මෛත්‍රී වැඩක් නෑ කියලා මහින්දව ගේන එක නෙමෙයි වැඩේ වෙන කෙනෙක් ගැන හිතන එක තමයි හොදම දේ.
අනික මෛත්‍රි මහින්දගෙන් අයේ තේරුවත් මහින්ද ඕනේ නෑ නෑ නෑමයි

Onna bora diye malu bana lapa kumara ge family membersla :rofl::P
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ithin ban me mase thamai mam awe
    Mata wena fake ne bolata wage 20k 30k :angry:

    ඇත්තද?.....හාකෝ අපි පිළිගන්නම් :lol:
    මම ෆේක් හදන්නේ අහවල් එකටද බං කියන්න තියන ඔක්කොම මේකෙන් කියද්දී :rofl:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    ඇත්තද?.....හාකෝ අපි පිළිගන්නම් :lol:
    මම ෆේක් හදන්නේ අහවල් එකටද බං කියන්න තියන ඔක්කොම මේකෙන් කියද්දී :rofl:

    Ehenam kata wahan hitu
    Matath hal potha wage ochcharai tiyenne :dull:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    උඹ මට මේ ටිකට උත්තර දියං!
    1. දැන් හොරකම් නැවතිලාද? බැඳුම්කර වංචාවේ අයව රනිල් ආරක්ෂා කරන හැටි පේනවද?
    2. චන්ද්‍රිකා වර්තමාන නව ජනාධිපති හොරකම් කළේ නැද්ද ඉස්සර?
    3. ඊළාම් සංවිධාන වලට ලංකාව ඇතුළේ තිබ්බ තහනම අයින් කරලා නේද? ඒක හොඳදි?
    Mangala Samaraweera WATCH
    4. යු එන් එකේ පරීක්ෂණයට සහාය දෙන්නේ නැ කිව්වාට දෙනවා නේද? උඹඒකටකැමති?
    5. 19 කියන්නේ ෆෙඩරල් අඩිතාලම කියලා උඹ දන්නවාද ?
    6. මංගල දේශ ද්‍රෝහියා ගේ වැඩ උඹ දන්නවාද?
    7. රටේ ආරක්ෂාව ගැන කවුද වග කියන්නේ ? ඉස්සර ගෝඨා ඉන්නවා! දැන් කවුද?
    හරි බං මම නිකන් කිව්වෙ:rofl:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    උඹ මට මේ ටිකට උත්තර දියං!
    1. දැන් හොරකම් නැවතිලාද? බැඳුම්කර වංචාවේ අයව රනිල් ආරක්ෂා කරන හැටි පේනවද?
    2. චන්ද්‍රිකා වර්තමාන නව ජනාධිපති හොරකම් කළේ නැද්ද ඉස්සර?
    3. ඊළාම් සංවිධාන වලට ලංකාව ඇතුළේ තිබ්බ තහනම අයින් කරලා නේද? ඒක හොඳදි?
    Mangala Samaraweera WATCH
    4. යු එන් එකේ පරීක්ෂණයට සහාය දෙන්නේ නැ කිව්වාට දෙනවා නේද? උඹඒකටකැමති?
    5. 19 කියන්නේ ෆෙඩරල් අඩිතාලම කියලා උඹ දන්නවාද ?
    6. මංගල දේශ ද්‍රෝහියා ගේ වැඩ උඹ දන්නවාද?
    7. රටේ ආරක්ෂාව ගැන කවුද වග කියන්නේ ? ඉස්සර ගෝඨා ඉන්නවා! දැන් කවුද?

    Very important questions to be addressed quickly as possible before the next election !!!
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    සමහර ටොයියෝ කෑ ගැහුවට මතය වෙනස් වෙලා තියෙන්නේ.මීට මාස 3කට කලින් මයිත්‍රී ට 75%, මහින්දට 25% තිබ්බ එක දැන් සෑහෙන්න වෙනස් වෙලා. යහපාලනේ සෑබෑව දැක්ක, දකින මොලේ ඇති අයට ප්‍රනාමය
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    ooka ahanna deyak da bun... giya para dunneth mahinda lokkata... heta illuwoth ayeth denne mahinda lokkata.. hethuwa tamai sirisena goiyata denna tarama hethuwak taama neti eka.. mokada den rate janadipathi sirisena karanne nidahas pakshe reka ganna weda karanna eka.. ranil karanne ayeth 2005 karapu deeemai.. ithin siriseenata denna hethuwak nehe.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    යහපාලනේ නොහොත් රනිල්ගෙ ආණ්ඩුවේ තව තව සෙල්ලම් ඉදිරියට යනකොට ටොයියන්ට ඇස්පනාපිටම පෙනේවී.
    දැන්මම ටොයියෝ පසුතැවෙන හැටි බොහෝ ත්‍රෙඩ් වල ටිත ටික පේන්න අරන්...
    දින 100 ඉවර වෙන කොට ටොයියෙක් හොයාගන්නත් ටිකක් අමාරු වෙයි.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    for mahinda

    KP2.jpg

    yep if you are a linatic, a drug dealer , arms dealer or a seriel rapist.