ඇති යන්තන් මොළේ තියෙන 1ක් ඉන්නව![]()
කොහෙන් ගියත් හොරා හොරාම තමයි. මෛත්‍රී දැන් වැඩක් නෑ කියලා අයේ මහින්දව ගන්න තරම් මෝඩ රැලක් තමයි ලංකාවේ ඉන්නේ. මහින්දව අයේ ගෙනාවොත් නම් මිනිහා රටට වැඩක් කරන්න කලින් පලිගන්න ඕන කට්ටියගෙන් පලිගනිවී ඕකා යනකම්ම.
ඒ නිසා මෛත්‍රී වැඩක් නෑ කියලා මහින්දව ගේන එක නෙමෙයි වැඩේ වෙන කෙනෙක් ගැන හිතන එක තමයි හොදම දේ.
අනික මෛත්‍රි මහින්දගෙන් අයේ තේරුවත් මහින්ද ඕනේ නෑ නෑ නෑමයි

උඹ මට මේ ටිකට උත්තර දියං!ඒකත් හරි.![]()
මේ මාසේ හදපු එකවුන්ට් එකකින් එන උයා fake ගැන කතා කරනවා
හරිම හුරතල් අනී![]()

කොහෙන් ගියත් හොරා හොරාම තමයි. මෛත්‍රී දැන් වැඩක් නෑ කියලා අයේ මහින්දව ගන්න තරම් මෝඩ රැලක් තමයි ලංකාවේ ඉන්නේ. මහින්දව අයේ ගෙනාවොත් නම් මිනිහා රටට වැඩක් කරන්න කලින් පලිගන්න ඕන කට්ටියගෙන් පලිගනිවී ඕකා යනකම්ම.
ඒ නිසා මෛත්‍රී වැඩක් නෑ කියලා මහින්දව ගේන එක නෙමෙයි වැඩේ වෙන කෙනෙක් ගැන හිතන එක තමයි හොදම දේ.
අනික මෛත්‍රි මහින්දගෙන් අයේ තේරුවත් මහින්ද ඕනේ නෑ නෑ නෑමයි

Ithin ban me mase thamai mam awe
Mata wena fake ne bolata wage 20k 30k![]()

ඇත්තද?.....හාකෝ අපි පිළිගන්නම්
මම ෆේක් හදන්නේ අහවල් එකටද බං කියන්න තියන ඔක්කොම මේකෙන් කියද්දී![]()

හරි බං මම නිකන් කිව්වෙඋඹ මට මේ ටිකට උත්තර දියං!
1. දැන් හොරකම් නැවතිලාද? බැඳුම්කර වංචාවේ අයව රනිල් ආරක්ෂා කරන හැටි පේනවද?
2. චන්ද්‍රිකා වර්තමාන නව ජනාධිපති හොරකම් කළේ නැද්ද ඉස්සර?
3. ඊළාම් සංවිධාන වලට ලංකාව ඇතුළේ තිබ්බ තහනම අයින් කරලා නේද? ඒක හොඳදි?
Mangala Samaraweera WATCH
4. යු එන් එකේ පරීක්ෂණයට සහාය දෙන්නේ නැ කිව්වාට දෙනවා නේද? උඹඒකටකැමතිද?
5. 19 කියන්නේ ෆෙඩරල් අඩිතාලම කියලා උඹ දන්නවාද ?
6. මංගල දේශ ද්‍රෝහියා ගේ වැඩ උඹ දන්නවාද?
7. රටේ ආරක්ෂාව ගැන කවුද වග කියන්නේ ? ඉස්සර ගෝඨා ඉන්නවා! දැන් කවුද?

උඹ මට මේ ටිකට උත්තර දියං!

I voted for MY3, but now the president of this country is CBK..............so my vote is for MR