මචං හොරකම නෙමෙයි දැන් තියෙන ප්රශ්නය, රටේ පැවැත්මයි දැන් ප්රශ්නය!
උඹ මට මේ ටිකට උත්තර දියං!
1. දැන් හොරකම් නැවතිලාද? බැඳුම්කර වංචාවේ අයව රනිල් ආරක්ෂා කරන හැටි පේනවද?
2. චන්ද්‍රිකා වර්තමාන නව ජනාධිපති හොරකම් කළේ නැද්ද ඉස්සර?
3. ඊළාම් සංවිධාන වලට ලංකාව ඇතුළේ තිබ්බ තහනම අයින් කරලා නේද? ඒක හොඳදි?
4. යු එන් එකේ පරීක්ෂණයට සහාය දෙන්නේ නැ කිව්වාට දෙනවා නේද? උඹඒකටකැමතිද?
5. 19 කියන්නේ ෆෙඩරල් අඩිතාලම කියලා උඹ දන්නවාද ?
6. මංගල දේශ ද්‍රෝහියා ගේ වැඩ උඹ දන්නවාද?
7. රටේ ආරක්ෂාව ගැන කවුද වග කියන්නේ ? ඉස්සර ගෝඨා ඉන්නවා! දැන් කවුද?