Room A/C Help

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
නෑ බං සිරා :yes:
මාත් ජොලියට එකක් හදල බැලුවා :yes: පැය බාගෙන් කූල් වෙනවා කාමරේ :cool: අයිස් කැට දාල ෆෑන් එකක් දාල හැදුවෙ :P

computer ehema thiyna nm alwk nadda ayye :eek:
 
vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචං... මමත් ඔය cooler එකක් අර ගත්තා දැනට අවුරුදු දෙකකට විතර කලින්. පස්සේ තමා තේරුණේ කරපු මෝඩ කම. ඕවා ගන්න කලින් පොඩ්ඩක් දෙපාරක් හිතන්න.

    මචං, ඔය Swamp cooler වලින් කාමරේ humidity එක වැඩි වෙනවා. එතකොට කාමරේ උෂ්ණත්වය කලින් තිබ්බේ 30C නම්, humidity වැඩි උනාම feel like උෂ්ණත්වය 33-35C වගේ වෙනවා. ඒ කියන්නේ රස්නය දැනීම වැඩි වෙනවා.
    හැබැයි , අයිස් වගේ දැම්මම, සීතල ජල වාෂ්ප නිසා, කාමර උෂ්ණත්වය ටිකක් අඩු වෙනවා. එතකොට ටිකක් සීතල දැනෙන්න පුළුවන්. ඒත් අයිස් ටික දිය වෙනකල් විතරයි. ඊට පස්සේ සෑහෙන ලොකු රස්නයක් දැනෙනවා.
    අනික, කාමරේ ඉලෙක්ට්‍රික් උපකරණ තියෙනවා නම්, ඒවයේ ජල වාෂ්ප වැඩිපුර බැඳිලා, ඉක්මනට මල කන්න, සවුත්තු වෙන්න පුළුවන්.
    නමුත් A/C වලින් කාමරේ රස්නය එලියට දානවා. එතකොට උෂ්ණත්වය අඩු වෙනවා ඒ වගේම humidity එකත් අඩු කරනවා. ඒක නිසා තමා සනීපයක් දැනෙන්නේ.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113

    ඒ වගේම අපේ ඇඟවලුත් වේලුං කනව :angry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචං... මමත් ඔය cooler එකක් අර ගත්තා දැනට අවුරුදු දෙකකට විතර කලින්. පස්සේ තමා තේරුණේ කරපු මෝඩ කම. ඕවා ගන්න කලින් පොඩ්ඩක් දෙපාරක් හිතන්න.

    මචං, ඔය Swamp cooler වලින් කාමරේ humidity එක වැඩි වෙනවා. එතකොට කාමරේ උෂ්ණත්වය කලින් තිබ්බේ 30C නම්, humidity වැඩි උනාම feel like උෂ්ණත්වය 33-35C වගේ වෙනවා. ඒ කියන්නේ රස්නය දැනීම වැඩි වෙනවා.
    හැබැයි , අයිස් වගේ දැම්මම, සීතල ජල වාෂ්ප නිසා, කාමර උෂ්ණත්වය ටිකක් අඩු වෙනවා. එතකොට ටිකක් සීතල දැනෙන්න පුළුවන්. ඒත් අයිස් ටික දිය වෙනකල් විතරයි. ඊට පස්සේ සෑහෙන ලොකු රස්නයක් දැනෙනවා.
    අනික, කාමරේ ඉලෙක්ට්‍රික් උපකරණ තියෙනවා නම්, ඒවයේ ජල වාෂ්ප වැඩිපුර බැඳිලා, ඉක්මනට මල කන්න, සවුත්තු වෙන්න පුළුවන්.
    නමුත් A/C වලින් කාමරේ රස්නය එලියට දානවා. එතකොට උෂ්ණත්වය අඩු වෙනවා ඒ වගේම humidity එකත් අඩු කරනවා. ඒක නිසා තමා සනීපයක් දැනෙන්නේ.

    අපෝ ඒමත් එකක්ද :sorry:
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,149
    1,391
    113
    27 c wage temperature eka thiyala hawasa 7 wage indala ude 3 withara wenakam wada karanna dammoth month ekakata units keeyak withara yawida A/C ekata?
    (outside temperature eka 32 kiyala gatthoth)
     
    AC කරන එක පාඩුයි බන්...

    10721ff00898cc4aadb7345680fec9ba.jpg

    Portable Cooling system එකක් මං පාවිච්චි කරන්නෙ මේක නම් මරු..ප්‍රමාණවත්..
    මට මේක මාමන්ඩියගෙන් නිකන් හම්බුනේ දැන් ලංකාවෙත් තියනවා..පොඩ්ඩක් හොයල බලපන්.

    boru wedak. oken cool wenne ne. nikam hulangayi saddeyi witharayi.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    9000btu ekak baluwe, uba kocchara wela dala tiyenawada per day?

    peyakata unit 1 ... efficiency eka anuwa, room eke condition eka anuwa (doors, windows, curtains) compressor eka on/off wena widiya anuwa peyakata unit ekak ma yana ekak nae

    for example, mama 18,000 btu ekak use karanawa ... dawasata peya 8 (minimum) gane masema use karanawa ... with lights, 3 computers ... mata unit 250 masetama yanne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    මචං... මමත් ඔය cooler එකක් අර ගත්තා දැනට අවුරුදු දෙකකට විතර කලින්. පස්සේ තමා තේරුණේ කරපු මෝඩ කම. ඕවා ගන්න කලින් පොඩ්ඩක් දෙපාරක් හිතන්න.

    මචං, ඔය Swamp cooler වලින් කාමරේ humidity එක වැඩි වෙනවා. එතකොට කාමරේ උෂ්ණත්වය කලින් තිබ්බේ 30C නම්, humidity වැඩි උනාම feel like උෂ්ණත්වය 33-35C වගේ වෙනවා. ඒ කියන්නේ රස්නය දැනීම වැඩි වෙනවා.
    හැබැයි , අයිස් වගේ දැම්මම, සීතල ජල වාෂ්ප නිසා, කාමර උෂ්ණත්වය ටිකක් අඩු වෙනවා. එතකොට ටිකක් සීතල දැනෙන්න පුළුවන්. ඒත් අයිස් ටික දිය වෙනකල් විතරයි. ඊට පස්සේ සෑහෙන ලොකු රස්නයක් දැනෙනවා.
    අනික, කාමරේ ඉලෙක්ට්‍රික් උපකරණ තියෙනවා නම්, ඒවයේ ජල වාෂ්ප වැඩිපුර බැඳිලා, ඉක්මනට මල කන්න, සවුත්තු වෙන්න පුළුවන්.
    නමුත් A/C වලින් කාමරේ රස්නය එලියට දානවා. එතකොට උෂ්ණත්වය අඩු වෙනවා ඒ වගේම humidity එකත් අඩු කරනවා. ඒක නිසා තමා සනීපයක් දැනෙන්නේ.

    හරියට හරි. ඔය එයා කූලර් තාවකාලික සිසිලසක් ගන්න හොඳයි.
    අපිට දාඩිය දාන උෂ්ණත්වය තියෙද්දී වාතයේ තෙතමනය වැඩි උනාම දාඩිය පිට වෙන්නේ නෑ
    එතකොට අපිට හෙන අපහසුවක් දැනෙනවා. ඒකට කියන්නේ feel like temperature එක. එහෙම උනාම අපිට දැනෙන්නේ 36c වගේ වැඩි උනාම දැනෙනවා වගේ. වාතයේ තෙතමනය අඩු උනාම දාඩිය ඉක්මනින් පිටවෙලා වාෂ්ප වෙනව අපිට ඇඟට සහනයක් දැනෙනවා. සිසිල් තෙත් පරිසරයකට වඩා සිසිල් වියලි පරිසරය සුවදායකයි. ac එකෙන් වෙන්නේ ඒකයි.

    එයාර කූලර් දාල ඕනවට වඩා තෙතමනය වැඩි උනාම එකෙන් පීනස වගේ ගැටළු ඇති වෙන්නත් ඉඩ තියෙනව
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මචං... මමත් ඔය cooler එකක් අර ගත්තා දැනට අවුරුදු දෙකකට විතර කලින්. පස්සේ තමා තේරුණේ කරපු මෝඩ කම. ඕවා ගන්න කලින් පොඩ්ඩක් දෙපාරක් හිතන්න.

    මචං, ඔය Swamp cooler වලින් කාමරේ humidity එක වැඩි වෙනවා. එතකොට කාමරේ උෂ්ණත්වය කලින් තිබ්බේ 30C නම්, humidity වැඩි උනාම feel like උෂ්ණත්වය 33-35C වගේ වෙනවා. ඒ කියන්නේ රස්නය දැනීම වැඩි වෙනවා.
    හැබැයි , අයිස් වගේ දැම්මම, සීතල ජල වාෂ්ප නිසා, කාමර උෂ්ණත්වය ටිකක් අඩු වෙනවා. එතකොට ටිකක් සීතල දැනෙන්න පුළුවන්. ඒත් අයිස් ටික දිය වෙනකල් විතරයි. ඊට පස්සේ සෑහෙන ලොකු රස්නයක් දැනෙනවා.
    අනික, කාමරේ ඉලෙක්ට්‍රික් උපකරණ තියෙනවා නම්, ඒවයේ ජල වාෂ්ප වැඩිපුර බැඳිලා, ඉක්මනට මල කන්න, සවුත්තු වෙන්න පුළුවන්.
    නමුත් A/C වලින් කාමරේ රස්නය එලියට දානවා. එතකොට උෂ්ණත්වය අඩු වෙනවා ඒ වගේම humidity එකත් අඩු කරනවා. ඒක නිසා තමා සනීපයක් දැනෙන්නේ.

    Machan ape ewun AC eka wage kamare janel wahan oya cooler thiya ganne. Ethakota rasne double wenawa. Oka pawichchi karanne puluwan tharam janel arala janelayak langa or dorak langa thiyala. Puluwan tharam eliyen ena hulanga oka haraha yanna. Ehema naththan outdoor veranda ekaka wage pawichchi yata unath hondai.

    Kawruth oke manual eka kiyawanne naha, AC eka wage pawichchi karanna yanne. ekai awla.