නෑ බං සිරාadee samawenu man hithuwe joke ekakata ayya kiwe kiyala
![]()

මාත් ජොලියට එකක් හදල බැලුවා
පැය බාගෙන් කූල් වෙනවා කාමරේ
අයිස් කැට දාල ෆෑන් එකක් දාල හැදුවෙ 
නෑ බං සිරාadee samawenu man hithuwe joke ekakata ayya kiwe kiyala
![]()

පැය බාගෙන් කූල් වෙනවා කාමරේ
අයිස් කැට දාල ෆෑන් එකක් දාල හැදුවෙ 
නෑ බං සිරා
මාත් ජොලියට එකක් හදල බැලුවාපැය බාගෙන් කූල් වෙනවා කාමරේ
අයිස් කැට දාල ෆෑන් එකක් දාල හැදුවෙ
![]()

නෑ ඒහෙම අවුලක් නෑcomputer ehema thiyna nm alwk nadda ayye![]()

නෑ ඒහෙම අවුලක් නෑ
කාමරේ දොරවල් ජනෙල් වහල කූල් කරගන්න ඕනි![]()

ela ela try ekak danna oni ayye video eka wada nadda
netnam mata penen nadda 

මචං... මමත් ඔය cooler එකක් අර ගත්තා දැනට අවුරුදු දෙකකට විතර කලින්. පස්සේ තමා තේරුණේ කරපු මෝඩ කම. ඕවා ගන්න කලින් පොඩ්ඩක් දෙපාරක් හිතන්න.
මචං, ඔය Swamp cooler වලින් කාමරේ humidity එක වැඩි වෙනවා. එතකොට කාමරේ උෂ්ණත්වය කලින් තිබ්බේ 30C නම්, humidity වැඩි උනාම feel like උෂ්ණත්වය 33-35C වගේ වෙනවා. ඒ කියන්නේ රස්නය දැනීම වැඩි වෙනවා.
හැබැයි , අයිස් වගේ දැම්මම, සීතල ජල වාෂ්ප නිසා, කාමර උෂ්ණත්වය ටිකක් අඩු වෙනවා. එතකොට ටිකක් සීතල දැනෙන්න පුළුවන්. ඒත් අයිස් ටික දිය වෙනකල් විතරයි. ඊට පස්සේ සෑහෙන ලොකු රස්නයක් දැනෙනවා.
අනික, කාමරේ ඉලෙක්ට්‍රික් උපකරණ තියෙනවා නම්, ඒවයේ ජල වාෂ්ප වැඩිපුර බැඳිලා, ඉක්මනට මල කන්න, සවුත්තු වෙන්න පුළුවන්.
නමුත් A/C වලින් කාමරේ රස්නය එලියට දානවා. එතකොට උෂ්ණත්වය අඩු වෙනවා ඒ වගේම humidity එකත් අඩු කරනවා. ඒක නිසා තමා සනීපයක් දැනෙන්නේ.

AC කරන එක පාඩුයි බන්...
![]()
Portable Cooling system එකක් මං පාවිච්චි කරන්නෙ මේක නම් මරු..ප්‍රමාණවත්..
මට මේක මාමන්ඩියගෙන් නිකන් හම්බුනේ දැන් ලංකාවෙත් තියනවා..පොඩ්ඩක් හොයල බලපන්.
9000btu ekak baluwe, uba kocchara wela dala tiyenawada per day?