අපි එක එක දේවල් වලට නම් දාල, ඔය හදාගෙන තියෙන හැමදෙයක්ම අපේ විඥානයේ නිර්මාණ
රවුම
ලෝකය
ශරීරය
කාලය
අවකාශය
තියෙනව
නැහැ
අවසානය
පටන් ගැන්ම
ලොකුයි
උසයි
පරමාණුව
ඝනත්වය
නිල් පාට
හිස්
මේ වගේ අපි හදාගෙන තියෙන හැම දෙයක්ම බොරු.. බොරු කිව්වට අපිට ඒ දේවල් ගෝචරයි..
නිකං ඔයාල භාවනාවක් වගේ හිතන්ඩ මේ හැම ප්‍රපංචයක්ම බොරුවක්, මේ හැම ප්‍රපංචයක්ම බොරුවක් කියල හිතන එකත්, බොරුවක් වගේ ඈතටම හිතන්ඩ..
මට මෙහෙම ලෝකය පේන්නෙ, මම ලෝකය කියන වචනයෙන් හඳුන්වන දෙයක් ඇතැයි කියල හිතන නිසා..
මෙහෙම හැම දෙයක්ම නැහැ කියල හිතල, ඊට පස්සෙ නැහැ කියල හිතන එකත් බොරුවක් කියල හිතල.. සේරම ශුන්‍යයි කියල නිකටම හිතන්ඩ..

hithuwa 