නාම පද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,917
    1
    43,206
    113
    අපි එක එක දේවල් වලට නම් දාල, ඔය හදාගෙන තියෙන හැමදෙයක්ම අපේ විඥානයේ නිර්මාණ
    රවුම
    ලෝකය
    ශරීරය
    කාලය
    අවකාශය
    තියෙනව
    නැහැ
    අවසානය
    පටන් ගැන්ම
    ලොකුයි
    උසයි
    පරමාණුව
    ඝනත්වය
    නිල් පාට
    හිස්
    මේ වගේ අපි හදාගෙන තියෙන හැම දෙයක්ම බොරු.. බොරු කිව්වට අපිට ඒ දේවල් ගෝචරයි..
    නිකං ඔයාල භාවනාවක් වගේ හිතන්ඩ මේ හැම ප්‍රපංචයක්ම බොරුවක්, මේ හැම ප්‍රපංචයක්ම බොරුවක් කියල හිතන එකත්, බොරුවක් වගේ ඈතටම හිතන්ඩ.. :)
    මට මෙහෙම ලෝකය පේන්නෙ, මම ලෝකය කියන වචනයෙන් හඳුන්වන දෙයක් ඇතැයි කියල හිතන නිසා..
    මෙහෙම හැම දෙයක්ම නැහැ කියල හිතල, ඊට පස්සෙ නැහැ කියල හිතන එකත් බොරුවක් කියල හිතල.. සේරම ශුන්‍යයි කියල නිකටම හිතන්ඩ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,917
    1
    43,206
    113

    මොකුත් උන්නෑ වගේ... :lol:
    අඩේ මගේ හිතේ තියෙන දේ හරියට වචන වලින් එන්නෑ බං
    නැත්තං මට මෙහෙම “හිතුව“ කියල අහගන්ඩ වෙන් නෑ.. :lol:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මොකුත් උන්නෑ වගේ... :lol:
    අඩේ මගේ හිතේ තියෙන දේ හරියට වචන වලින් එන්නෑ බං
    නැත්තං මට මෙහෙම “හිතුව“ කියල අහගන්ඩ වෙන් නෑ.. :lol:
    :lol::lol::lol::lol::lol:

    patta comment ban
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මොකුත් උන්නෑ වගේ... :lol:
    අඩේ මගේ හිතේ තියෙන දේ හරියට වචන වලින් එන්නෑ බං
    නැත්තං මට මෙහෙම “හිතුව“ කියල අහගන්ඩ වෙන් නෑ.. :lol:

    ganan gannepa ban :lol:..api joke ekata gattata apita therenawa uba mona hari deyak kiyanna thamai me dagalanne kiyala :yes:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    අපි එක එක දේවල් වලට නම් දාල, ඔය හදාගෙන තියෙන හැමදෙයක්ම අපේ විඥානයේ නිර්මාණ

    බුදුන් වහන්සේ විඥානය මායාකරුවෙකුට සමාන කරලා තිබෙනවා . මොකද තමන්ගේ විඥානය තමන්ට මායාකාරී දේවල් මවල පෙන්නන නිසා. :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,917
    1
    43,206
    113
    බුදුන් වහන්සේ විඥානය මායාකරුවෙකුට සමාන කරලා තිබෙනවා . මොකද තමන්ගේ විඥානය තමන්ට මායාකාරී දේවල් මවල පෙන්නන නිසා. :yes:

    ඔව් :)
    ඔය පිස්සො ඉන්නෙ.. එයාල, එයාලගෙ ලෝකෙ අනුව නිවැරදි දේ කරනව.. අපිට පිස්සු වැඩ කියල හිතුනට.. මොකද ඒ ගොල්ලන්ට තියෙන්නෙ අපේ විඥානය නෙමේ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,917
    1
    43,206
    113
    oya yana para hoda nA KOLLO

    ,,MAN DAN uba dapu thred baluwa ,,moko awula

    එහෙම අවුලක් නෑ.. බං :)
    බුදුහාමුදුරුවො කිව්වනෙ අපි හැමෝටම මොකක් හරි උන්මන්තක ස්වභාවයක් තියෙනව කියල
    මට තියෙන්නෙ කල්පනා කරන පිස්සුව :lol: