Xiaomi Redmi Note 4G ගන්න තැනක් දන්නවද colombo
අද හෙටම ගන්න ඕන. ඩයල්කොම් එකේ නම් නෑ කිව්ව.. දන්න කෙනෙක් ඉන්නවනම් සප් එකක් දෙන්න
අද හෙටම ගන්න ඕන. ඩයල්කොම් එකේ නම් නෑ කිව්ව.. දන්න කෙනෙක් ඉන්නවනම් සප් එකක් දෙන්න


Machan oya 4n hodata balala ganin kokatath.... thama aluthne... math me oka kohomada kiyala balanawa... thama dakala na kauruwath use karanawa
kohenda gennauwe link site eke kiyk unada
fedex tax ekka
TRC aulk na neda
මගේ Xiaomi Redmi Note 4G එකත් ආවෝ.....![]()
$189 with ෆ්‍රී ශිපින්ග්
![]()
![]()
![]()
![]()
agent ලා නැතුව ගන්න එපා, ඕවට වොරන්ටි claim කරන්න ගියා පිස්සු හැදෙයි.