xiaomi phone ලංකවේ ගන්න තියෙන්නේ කොහෙද?
මචන් xiaomi mobile ලංකාවේ ගන්න තියෙන්නේ කොහෙද?
dialcom තියෙනවා වෙන place නැද්ද?
dialcom අවුල් කියල elakiri එකේ කට්ටිය දාලා තිබුනා
පිරටටින් ගෙන්නුවොත් අවුල් වෙයිද ?
TRC එකඟ ලෙඩක් දාවිද ???
එහම ගෙන්න්නපු අය ඉන්නවද?????????????????

$189 with ෆ්රී ශිපින්ග්

higanno ponnyo neda 