
zen ගෙ රුප් එක තමයි ගින්දරම එක.
මන් දෙන්නේ කිලෝ FULL HD Quality - මුගේ විඩියෝ එකේ Qualitiya 144p
![]()
![]()
![]()


MEka maxxaaaaaaaaaa.... Sangith ge podi eka
https://www.facebook.com/video.php?v=940826272597256&fref=nf


මු ගින්දර බන් , මුගේ වෙන ඒවා අහල බලපන්මන් දෙන්නේ කිලෝ FULL HD Quality - මුගේ විඩියෝ එකේ Qualitiya 144p
![]()
![]()
![]()

Una ithin bo karanne ubalama thama.![]()

ඕවට publicity දෙන එවුන් තමයි මේවා වටේ යවන්නේ.ඩේට නාස්තිකරන්න එපා
එක මෙගාබයිට් එකක් හදන්න මොන තරම් හරිතාගාර වායූන් ප්රමාණයක් නිදහස් කරණව ඇද්ද
මොන තරම් පොසිල ඉන්ධන දහණය කරනව ඇද්ද
ඒ පොඩ්ඩ පොඩ්ඩ ඉහල යන උෂ්ණත්වය නිසා තමා මහා දේශගුණ විපර්යාස ඇතිවෙලා ලක්ෂ ගණං අකාලෙ මැරෙන්නෙ
අයිස් කඳු දියවෙලා මුහුදු මට්ටම ඉහල ගිහිං රටවල් පිටිං මුහුදට යටවෙන්නෙ
ඒ නිසා මේ වගේ දේවල් වලට ඩේට නාස්ති කරන්න එපා
මේ ජාතියෙ රැප් එකක් බලන්න වියදම් කරන ඩේට ආපහු ප්රතිචක්රීකරණය කරන්න බෑ
පරිසර හිතකාමී වෙමු
මෙවන් රැප් වර්ජනය කරමු![]()
ඕව මොනවද මෙන්න selfie සින්දු. මු නම් පට්ට බන්.
