Sinhala Selfie Rap Una

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,716
    3,097
    113
    37
    @ katubedda
    ඩේට නාස්තිකරන්න එපා :no:
    එක මෙගාබයිට් එකක් හදන්න මොන තරම් හරිතාගාර වායූන් ප්‍රමාණයක් නිදහස් කරණව ඇද්ද :no:
    මොන තරම් පොසිල ඉන්ධන දහණය කරනව ඇද්ද :no:
    ඒ පොඩ්ඩ පොඩ්ඩ ඉහල යන උෂ්ණත්වය නිසා තමා මහා දේශගුණ විපර්යාස ඇතිවෙලා ලක්ෂ ගණං අකාලෙ මැරෙන්නෙ :no:
    අයිස් කඳු දියවෙලා මුහුදු මට්ටම ඉහල ගිහිං රටවල් පිටිං මුහුදට යටවෙන්නෙ :no:
    ඒ නිසා මේ වගේ දේවල් වලට ඩේට නාස්ති කරන්න එපා :no:
    මේ ජාතියෙ රැප් එකක් බලන්න වියදම් කරන ඩේට ආපහු ප්‍රතිචක්‍රීකරණය කරන්න බෑ :no:
    පරිසර හිතකාමී වෙමු :yes:
    මෙවන් රැප් වර්ජනය කරමු :yes:

    එකගයි සහෝ...
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    යකෝ මට වහ ටිකක් දියං කාලා මැරෙන්න...නොදකින් විතරක් මුන්ගෙ ඔක්කොගෙම අප්පා වෙලා ඉපදුනානම් මුන්ගේ අම්මලාට හු....... මේ මෝල බහින්න..:growl: