ඒකද ? මේකද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,968
    1
    43,304
    113
    අපි හිතමු නූලකින් පොඩි යකඩ බෝලයක් එල්ලල තියෙනව කියල
    දැං මේ යකඩ බෝලෙ එල්ලි එල්ලි තියෙන්නෙ හිස් අවකාශෙ.
    අපිට යකඩ බෝලෙ මේ හිස් අවකාශෙන් වෙන් කරල හඳුන ගන්ඩ පුලුවං.
    ඒකනෙ අපි ඒවට නම් දාලත් තියෙන්නෙ, යකඩ බෝලයයි, අවකාශයයි කියල.
    දෙකේ වෙනසක් පේන නිසානෙ ඒ...
    යකඩ බෝලෙ හරහා අපිට පේන්නෙ නෑ. ඒ උනාට ඒක වටා තියෙන අවකාශය හරහා පේනව
    අපේ අත යකඩ බෝලය හරහා එහාට මෙහාට ගෙනියන්ඩ බෑ. (විනිවිද යන්ඩ බෑ) ඒත් යකඩ බෝලය වටා තියෙන අවකාශය හරහා අති නිදහසේ එහාට මෙහාට ගෙනියන්ඩ පුලුවං..
    තව වෙනස් කං ගොඩයි
    මිනිස් අපේ විඥානෙට ගෝචර වෙන්නෙ ඔහොමයි
    අපි කියමු තවත් අමුත ජීවීන් ජාතියක් ඉන්නව කියල (වෙනත් විශ්වයක)
    මෙයාලට සමහර විට, ඔය සිද්ධිය අනිත් පැත්තට පේන්ඩ ගන්ඩ පුලුවං
    ඒ කියන්නෙ අපේ අවකාශය ඝන පදාර්ථයක් ලෙසත්.. යකඩ බෝලය හිස් අවකාශයක් වගේත්..

    මම කියන්නෙ මේකයි අපෙන් බාහිරව ලෝකයක් පවතිනව.. ඒත් අපිට, මේ ලෝකෙ පවතින කිසිම වස්තුවක් වාස්තවිකව පවතිනව (ඇත්තටම එහෙම දෙයක් තියෙනව)
    කියල කියන්ඩ බෑ.. ඒ වස්තුවට හිමි ස්වරූපය තීරණය වෙන්නෙ අපේ විඥානෙන් ඒ දිහා බලන විදිය අනුව.. අපෙන් වෙනස් විදියෙ විඥානයක් තියෙන ජීවීන් සමහර විට මේව (බාහිර වස්තු) වෙන විදියකට දකින්ඩ පුලුවං

    ඉතිං මේ ලෝකෙ තියෙන කිසිම වස්තුවක්, ස්ථිරව මෙහෙමයි කියල කියන්ඩ බෑ.. අපි දකින කෝණය අනුව ඒවට වවිධ අර්ථ ලැබෙනව..
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    JC_ghey.gif
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space

    අවකාශය ඝණ පදාර්ථයක් විදිහට පේනවනං එතනින්ම බඩු ඉවරයි..... වෙන මුකුත් පේන්න විදිහක් නැ.... අලොකයේ හැසීරීමෙ මූලික නියමයන් කණපිට ගහන්න වෙනව එහෙනං.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔව් මේ ලෝකේ තියෙන හැම දෙයක්ම අපිට පෙන්නේ අපි දකින විදිය අනුව.
    ඔයා නම් සැහෙන හිතන කෙනෙක් වගේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,968
    1
    43,304
    113

    අවකාශය ඝණ පදාර්ථයක් විදිහට පේනවනං එතනින්ම බඩු ඉවරයි..... වෙන මුකුත් පේන්න විදිහක් නැ.... අලොකයේ හැසීරීමෙ මූලික නියමයන් කණපිට ගහන්න වෙනව එහෙනං.

    ඔය ඔක්කොම සාපේක්ෂ නිරීක්ෂණ
    අනික නියමයක් වෙනුවට, පස්සෙ තව අලුත් නියමයක් එනව (කලිං එකට වඩා සාර්ථක)
    නියමයකින් කරන්නෙ යම් යම් සිද්ධීන් පැහැදිලි කරන එක
    අනික සර්ව සාධාරණ නියම කියල එකක් නෑ නේ..
    පරමාණුවෙ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන තියෙනව කියල, මේ ලොකෙ සිද්දි වෙන්නෙ මෙහෙමයි කියල කියන් නෑ..

    මේ වෙන සිද්ධි අනුව පරමාණුවක් තියෙන්ඩ ඕන කියලයි හිතන්නෙ.. නැත්තං මෙහෙම වෙන්ඩ පරමාණුවක ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කියල ජාතියක් තියෙන්ඩ ඕන කියල අනුමාන කරනව..
    දැං එතනින් එහාට ගිහිං මෙහෙම වෙන්ඩ පුලුවන් කියල තව අලුත් මොඩල් ඉදිරිපත් කරනව. ස්ට්‍රිං තියරි වගේ..
    තියරියෙන් කිසි දෙයක් පැහැදිලි කරන් නෑ..
    වෙන සිද්දි පැහැදිලි කරන්ඩ, තියරියක් හදා ගන්නව
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,968
    1
    43,304
    113
    ඔව් මේ ලෝකේ තියෙන හැම දෙයක්ම අපිට පෙන්නේ අපි දකින විදිය අනුව.
    ඔයා නම් සැහෙන හිතන කෙනෙක් වගේ

    බුද්ධාගමේ කියන විදියට, අපි හැමෝටම මොකක් හරි පිස්සුවක් තියෙනවලු නෙ... :yes: මට තියෙන්නෙ හිතන පිස්සුව
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔය ඔක්කොම සාපේක්ෂ නිරීක්ෂණ
    අනික නියමයක් වෙනුවට, පස්සෙ තව අලුත් නියමයක් එනව (කලිං එකට වඩා සාර්ථක)
    නියමයකින් කරන්නෙ යම් යම් සිද්ධීන් පැහැදිලි කරන එක
    අනික සර්ව සාධාරණ නියම කියල එකක් නෑ නේ..
    පරමාණුවෙ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන තියෙනව කියල, මේ ලොකෙ සිද්දි වෙන්නෙ මෙහෙමයි කියල කියන් නෑ..

    මේ වෙන සිද්ධි අනුව පරමාණුවක් තියෙන්ඩ ඕන කියලයි හිතන්නෙ.. නැත්තං මෙහෙම වෙන්ඩ පරමාණුවක ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කියල ජාතියක් තියෙන්ඩ ඕන කියල අනුමාන කරනව..
    දැං එතනින් එහාට ගිහිං මෙහෙම වෙන්ඩ පුලුවන් කියල තව අලුත් මොඩල් ඉදිරිපත් කරනව. ස්ට්‍රිං තියරි වගේ..
    තියරියෙන් කිසි දෙයක් පැහැදිලි කරන් නෑ..
    වෙන සිද්දි පැහැදිලි කරන්ඩ, තියරියක් හදා ගන්නව

    තේරුනා වගේ ඉන්ඩ ඕනෙ....2 :lol::lol::lol: හරි බං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,968
    1
    43,304
    113

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දර්ශණවාදය ඉගෙන ගනිං :yes: :yes:
    ඔය වගේ පට්ට සරල දේ ගැන හිටං හෙන සංකීර්ණව හිතන්න තියෙනව :yes: