640 ට වඩා 730 හොදයිනේ බං , කැම් ඒක එහෙම... (640 මෙගා පික්සල් ගාන නම් වැඩි ඒත් ,730 සෙන්සර් එක ලොකුයි )

640 ට වඩා 730 හොදයිනේ බං , කැම් ඒක එහෙම... (640 මෙගා පික්සල් ගාන නම් වැඩි ඒත් ,730 සෙන්සර් එක ලොකුයි )

OneDrive එකට Music කියලා Folder එකක් Add වෙලා..
අද උදේ තමයි මම දැක්කේ..
දැක්ක ගමන් තමයි උඹලට කිව්වේ..
බලපල්ලා..

640 මෙහෙට කවදා වගේ ඒවිද බං ගණන් කොහොම වෙයිද ?
View attachment 58658
මේ විදියට ගණන් හැදුවොත් 25 ක් වගේ වෙයි ද ?
ෆෝන් එක හොදයි නේද
හොදයි ෆෝන් එක නම්.
32000 අඩුවෙන් ආවොතින් හොදටම වටිනවා.








32
epa 535 hodai![]()



535 එකට වඩා 640 මොනවාද මචං උබට අවශ්‍ය දේවල් වලින් වැඩිපුර තියෙන්නේ වැඩිපුර තියෙන්නේ ..
640 ,535 ට වඩා සයිස් එකෙන් ටිකක් ලොකුයි ,Resolution වැඩියි ,Pixel density එක පොඩ්ඩක් වැඩි ,Qualcomm Snapdragon 400 චිප් සෙට් එකක් තියෙනවා ,535 හේ Qualcomm Snapdragon 200 චිප් සෙට් එක ,Camcorder 1080, 535 හේ 848 x 480 pixels 30 fps
කැමරාව නම් 640 පික්සල් ගාන 8 උනාට කොලිටි එකනම් දෙකේම සමානයි (ෆොටෝ එන්ලාර්ජ් කරලා ප්‍රින්ට් කරනවානම්640 හේ 8 මෙගා පික්සල් එක චුට්ටක් වටිනවා 535 එකේ 5 මෙගා පික්සල් එකට වඩා ,)
ෆ්රන්ට් කැමරා එක 535 5මෙග පික්සල් ,640 හේ 0.9
මම උබනම් ට්‍රයි කරන්නේ 640 ට නෙමේ 730 ට ..

730 or 735 or 640XL![]()
![]()
Podi Silva - පොඩි සිල්වා;18120913 said:ado 535 eke full hd play wenawa neda record krnna bari unata

මගේ සමහර වීඩියෝ නම් ප්ලේ උනේ නැහැ![]()
mona uttak da bn eke okkoma puluwan wage eth video play wenne naththan awulPodi Silva - පොඩි සිල්වා;18120934 said:![]()
mona uttak da bn eke okkoma puluwan wage eth video play wenne naththan awul


ලුමියා 720 එකක් තියෙනවා....... අප්ඩේට් එක පෙන්වන්නේ නෑනේ........ රිජන් වෙනස් කලාම හරියනවා කියලා අහලා තියෙනවා...... කොයි රිජන් එකට වෙනස් කලොත් ද හරියන්නේ 8.1 දාගන්න......?