Profitable EA for Forex Trader

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,984
    4,007
    113
    Sri Lanka
    මෙන්න මට හම්බුන පට්ට EA එකක් මචංල. :growl:

    ගේමක් නැතුව Profit කරන්න පුළුවන්.... :rolleyes::rolleyes:

    2pzhgm9.jpg

    iwmcnq.jpg

    9swea0.jpg

    voa2yr.jpg

    2yy8qpw.jpg

    Meka Non Farm, FOMC වගේ බරපතල News තියෙන වෙලාවටයි, All high impact (red) නිවුස් වලට Off කරන්න ඕන... ranging market වලදි ගේමක් නෑ. :rofl: VPS එකකට දාන්න ඕන. PC වල දාල නම් වැඩක් ගන්න බෑ.

    ඕන කට්ටිය ඉන්නව නම් PM කරන්න. :P
     
    tifini

    Junior member
  • Feb 12, 2013
    51
    0
    8
    මෙන්න මට හම්බුන පට්ට EA එකක් මචංල. :growl:

    ගේමක් නැතුව Profit කරන්න පුළුවන්.... :rolleyes::rolleyes:

    2pzhgm9.jpg

    iwmcnq.jpg

    9swea0.jpg

    voa2yr.jpg

    2yy8qpw.jpg

    Meka Non Farm, FOMC වගේ බරපතල News තියෙන වෙලාවටයි, All high impact (red) නිවුස් වලට Off කරන්න ඕන... ranging market වලදි ගේමක් නෑ. :rofl: VPS එකකට දාන්න ඕන. PC වල දාල නම් වැඩක් ගන්න බෑ.

    ඕන කට්ටිය ඉන්නව නම් PM කරන්න. :P

    want
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,984
    4,007
    113
    Sri Lanka
    ටිකක් ලොකු ගාණකට ට ගත්තු එකක් මේක. Activation 7 ක් ඉතුරු වෙලා තියෙනව. 300$ ගානෙ 7 දෙනෙකුට දෙනව Activation 7යි ඉතුරු. VPS තියෙන කට්ටිය විතරක් කියන්න with VPS's IP.....
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,984
    4,007
    113
    Sri Lanka
    රියල් එකේ Balance මදි. රියල් එකේ 0.01 බ දාල තියෙන්නෙ. ඒකෙ සල්ලි නෑ. ඒ හින්ද දවසකට 30ක් වත් එකතු වෙන්නෙ නෑ‍... අන්න ඒ බැලන්ස් එක හදා ගන්න තමයි මම මේක විකුණන්නෙ...

    රියල් එකෙයි Demo එකෙයි කිසිම වෙනසක් නෑ. එකම වෙනස Slippage අහු උනොත් ටිකක් අවුල්. Law Spread and Law Slippage තියෙන Broker කෙනෙක් නම් ගේමක්ම නෑ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    රියල් එකේ Balance මදි. රියල් එකේ 0.01 බ දාල තියෙන්නෙ. ඒකෙ සල්ලි නෑ. ඒ හින්ද දවසකට 30ක් වත් එකතු වෙන්නෙ නෑ‍... අන්න ඒ බැලන්ස් එක හදා ගන්න තමයි මම මේක විකුණන්නෙ...

    රියල් එකෙයි Demo එකෙයි කිසිම වෙනසක් නෑ. එකම වෙනස Slippage අහු උනොත් ටිකක් අවුල්. Law Spread and Law Slippage තියෙන Broker කෙනෙක් නම් ගේමක්ම නෑ.
    (368/2)*100/10000 = 1.84 30/1.84*100=1630 අඩෝ තොට $1630 කට ආසන්න capitol එකක් තියෙනවා මම මේ $250 බන් ගේම ගහන්නේ කොහොම ඔය මගුල ගන්නද? උබ fulltime EA එකෙන්මද trade කරන්නේ
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ටිකක් ලොකු ගාණකට ට ගත්තු එකක් මේක. Activation 7 ක් ඉතුරු වෙලා තියෙනව. 300$ ගානෙ 7 දෙනෙකුට දෙනව Activation 7යි ඉතුරු. VPS තියෙන කට්ටිය විතරක් කියන්න with VPS's IP.....

    machan mokadda me VPS IP kiyanne?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,984
    4,007
    113
    Sri Lanka
    මම Full Time EA එක රන් කරන්නෙ නෑ. Market Condition බලල, News නැති ගූ දවස් වලට තමයි මේක දාන්නෙ. නිවුස් වැඩි දවස් වලට දාන්න වෙන එකක් තියෙනව. ඒක් දාන්නත් බැරුව ඉන්නෙ Account Balance එක මදි. ඒ හින්ද දැන් Business කරල අනික් උන්වත් ගොඩ දාලා මාත් ගොඩ යනව....
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,984
    4,007
    113
    Sri Lanka
    machan mokadda me VPS IP kiyanne?

    VPS එකකට IP එකක් හම්බෙනවනෙ VPS එකක් ගද්දි. ඒ IP එකට තමයි Activation එක හදන්න ඕන. නැතුව වැඩ කරන්නෙ නෑ වෙන Computer වල. එහෙම හදල ex4 කරල දෙන්නෙ..
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,984
    4,007
    113
    Sri Lanka
    (368/2)*100/10000 = 1.84 30/1.84*100=1630 අඩෝ තොට $1630 කට ආසන්න capitol එකක් තියෙනවා මම මේ $250 බන් ගේම ගහන්නේ කොහොම ඔය මගුල ගන්නද? උබ fulltime EA එකෙන්මද trade කරන්නේ

    මොකක්ද මචං මේ සූත්තරේ? :O
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana

    දෑන් බන් දෑක්කේ මෙක trade වෑටිලා තියෙන විදිහ. මෙක හෙන ගල් මර්ටින් :P (martingle) EA එකක්. උබ මෙක ගත්තෙ 100$ නේද ? ඔක sucess නෑහෑ. මම දන්න හින්ද කියන්නෙ. සමහර විට උබත් දන්නව අති. උබ Loss වෙලත් අති. නෑත්නම් උබ ලගදිම Loss වෙයි. එක නිසා උබ profit අරන් තියෙනව නම් withdraw කර ගනින්.. උබෙ හොදට කියන්නෙ.

    කවුරු හරි මෙක ගන්න ඉන්නව නම් කියන්න තියෙන්නෙ මෙක වඩක් නෑහෑ කියන එක තමා.
    P.S :- Loss කියල දෑනගෙනත් මෙක ඔන එකෙක් ඉන්නව නම් PM කරපල්ල මම දෙන්නම් මෙක.

    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,984
    4,007
    113
    Sri Lanka
    haha .. dan ban trade watila thiyena vidiha dakke .. meka long term hariyanne naha acc ekama kelawenawa koi welawaka hari .. meka real danna epa ubala :D ??? oka issara 100 $ walata vikke .. :P

    real dammama kela wenawa honda news ekak ahu unoth nam aniwa... eka hondata sure. loku news walata kalin aniwa off karanna ona...