Peo Tv හැඩ වෙලා. අළුත් වෙලා

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    Peo Tv හැඩ වෙලා. අළුත් වෙලා

    උඹලගෙත් Peo Tv එක අප්ඩේට් උනාද? අළුත් අප්ඩේට් එකේ ලස්සන වැඩ කෑලි ටිකක් තියෙනවා. හැම ප්‍රෝගම් එකක් ගැනම පොඩි අයිකොන් එකක් එක්ක විස්තරයකුත් වැටෙනවා. එක චැනල් එකක් බලද්දි තව චැනල් එකක preview එකක් ගන්නත් පුළුවනි. පොඩි අවුලකට තියෙන්නෙ චැනල් මාරු කරද්දි තව ටිකක් ස්ලෝ වෙලා....
    කට්ටිය මේ අප්ඩේට් එක දැක්කදෝ??????
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    උඹලගෙත් Peo Tv එක අප්ඩේට් උනාද? අළුත් අප්ඩේට් එකේ ලස්සන වැඩ කෑලි ටිකක් තියෙනවා. හැම ප්‍රෝගම් එකක් ගැනම පොඩි අයිකොන් එකක් එක්ක විස්තරයකුත් වැටෙනවා. එක චැනල් එකක් බලද්දි තව චැනල් එකක preview එකක් ගන්නත් පුළුවනි. පොඩි අවුලකට තියෙන්නෙ චැනල් මාරු කරද්දි තව ටිකක් ස්ලෝ වෙලා....
    කට්ටිය මේ අප්ඩේට් එක දැක්කදෝ??????

    hmm slow wela..:yes::yes: but tama mata channels block kale na 3months welata wada wadi....:cool::cool: okkoma chanels penawa....haha freee.....:lol::lol:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    api gawa thiyenne parana setup box ban.oya okkoma updates enawa atte aluth setup box ekata.
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    piotv eke rewind karana option eka wadi dawasak denna bari wenawa. usersla wadi unama kela wenawa. anika hd channels 1kwath naha. mokak hari satellite ekak danmama ganna kattiya. :)
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    අපෙත් තියෙන්නෙ පරන සෙටප් බොක්ස් එක කොහොමද අලුත් එකක් ගන්නේ?
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ස්ලෝව් උනා කියලා රැම් එකක් වත් ගහන්නද බන් :lol:

    අපි නම් දයලොග් :rofl:
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka

    මේ බලපන් අපේ ගෙදර Peo Tv හැඩ වෙලා තියන විදිය:angry::angry::angry::angry: මාසෙකට 10 වතාවක් විතර 1212 කියනවා වැඩක් නැහැ සිරිලංකා ටෙලිකොම් මෙහෙම වෙන්නේ Why මුන්ගේ 6000 ගන්න පුලුවන්නම් මම හෙටම Dialog යනවා
     
    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    piotv eke rewind karana option eka wadi dawasak denna bari wenawa. usersla wadi unama kela wenawa. anika hd channels 1kwath naha. mokak hari satellite ekak danmama ganna kattiya. :)

    ehema denna bari unoth un unlimited internet eka wage deepu unta deela anith ewnta nodee innawa :D :D deepu unge ewata kelinne na bn :D

    Unlimited internet issara gatapu un thamath unlimited :p
     
    ashen_fer12

    Member
    Mar 31, 2015
    37
    1
    0
    peo tv eke seen eka poddak kiyapanko machan kohomada wenne kiyala?mata therenne naha seen eka.mage slt adsl nan thiyenawa.peo tv naha.
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    peo tv eke seen eka poddak kiyapanko machan kohomada wenne kiyala?mata therenne naha seen eka.mage slt adsl nan thiyenawa.peo tv naha.

    ubata peo tv connection eka ganna puluwan ban tax ekath ekka LKR 8000 wage wei connection eka. ubata ona package thora ganna puluwan. eta amathara local channels wala ubata 48 hrs kalin giya programmes ehema balanna puluwan.. mama nam yana hindi/english fims okkoma ehema thama balanne add yanakota fast forward karanna puluwan :yes::yes::yes::yes::yes: