Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    p4a%2B%287%29.jpg

    p4a%2B%286%29.jpg

    p4a%2B%285%29.jpg

    p4a%2B%283%29.jpg

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් මටත් මේ ඔයිල් ගැන නම් තියෙන්නේ හරිම අපහැදිලි තත්වයක්. සමහර අය කියනව 3000km ත් 4000km ත් අතර ඔයිල් මාරු කරන්න කියල, තව සමහරු කියනවා දිව්වත් නැතත් මාස 6 කට වරක් ඔයිල් මාරු කරන්න ඔනේ කියල. :confused:මොකක්ද මචන් මෙකෙන් හරි ක්‍රමය. කාලයත් සමග ඔයිල් වල තත්වය පහල වැටිමක් සිද්ධ වෙනවද?:oo: එහෙම නැත්නම් කොච්චර කාලයක් ගියත් අදාල කිලොමිටර් ගාන දිව්වට පස්සේ ඔයිල් මාරු කරන එක ප්‍රමානවත්ද?​

    වාහනේ දුවන්නෙම නැතුව තියෙනවනම් ඔයිල් වල තත්වය වෙනස් වෙනවා. එත් වාහනේ සතියකට සැරයක් හරි දුවනවානම් කිලෝමීටර් ගාන බලල ඔයිල් මාරු කරන එක තමයි හොඳ.

    හොඳම දේ වාහනේ owners manual එක හොයාගෙන නිෂ්පාදකය කියල තියන කිලෝමීටර් ගානට ඔයිල් මාරු කරන එක තමයි හරි විදිහ.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    වාහනේ දුවන්නෙම නැතුව තියෙනවනම් ඔයිල් වල තත්වය වෙනස් වෙනවා. එත් වාහනේ සතියකට සැරයක් හරි දුවනවානම් කිලෝමීටර් ගාන බලල ඔයිල් මාරු කරන එක තමයි හොඳ.

    හොඳම දේ වාහනේ owners manual එක හොයාගෙන නිෂ්පාදකය කියල තියන කිලෝමීටර් ගානට ඔයිල් මාරු කරන එක තමයි හරි විදිහ.

    Thx machan:yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    speedo meter eke wede hari giye na ban.. mama speed sensors gena sehena reasearch ekak kara.. mage laga denata tiyenne 8200 pulses per mile output karana sensor ekak (85Hz @ 60Kmph) 5v square wave ekak thama yanne.. speedo meter eka mod karanna beluwa wede hariyanne na.. spedometer correction module eka Aussie walin genawa hari giye na. den karanna deyak na machan.. heta van eka yata ringala speed sensor eka galawala multimeter ekata hook karala balanawa pulses keeyada revolution ekata kiyala.. itapasse ena gana double karala pulse output karana sensor ekak genawa.. mewa mehe hoyanna ba ban pulse gana kiyala.. mama custom made ekakata hari USA walin hari gennanna inne.. mata denata 8 pulses and 16 pulses hamba una USA walin, oya deken ekak denmahama wede goda. speedometer ekata hariyanama sensor eka enawa ethakota. But Nissan newe general Motors sensor thama.. denata tiyenne ISUZU sensor ekak wenna one 4 pulses per revolution. ithin 8 pulses eka hariyanawa.
     
    Last edited:

    අපොයි බන් මමත් මේ බලාගෙන හිටියේ වැඩේ මොකද උනේ කියලා
    GM ඒව්වා නම් ජපන් ඒවාට මැච් වෙනවා ගොඩාක් අඩුයි මචන් දැනුමේ හැටියට
    දැන් හරියටම ලෙඩේ තියෙන්‍ේන කොතනද මිටර් බොඩ් ඒකේද ? නැත්තම් කොහේද?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට පේ‍න්නේ කඩුගන්නාව පැත්තේ කැරකුනා නං ඕකට මීටර් බෝඩ් එකකුයි.. ගියර් බොක්්ස යුනිට් එකයි තියන්න තිබුනා බං ඔයි ට ලේසියෙං :baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අපොයි බන් මමත් මේ බලාගෙන හිටියේ වැඩේ මොකද උනේ කියලා
    GM ඒව්වා නම් ජපන් ඒවාට මැච් වෙනවා ගොඩාක් අඩුයි මචන් දැනුමේ හැටියට
    දැන් හරියටම ලෙඩේ තියෙන්‍ේන කොතනද මිටර් බොඩ් ඒකේද ? නැත්තම් කොහේද?

    Ehema awlak wenne na ban.. Sensor eke pulse out put eka ehema neththam wave eka mata one widihata tiyenawa nam echcharai.. Mama check kara mage tiyena speedometer eka.. ekata square wave, sine wave, one wave ekaka frequency eka hari nam meter eka hariyatama weda karanawa.. awla tiyenne sensor eka match wenne na..

    Sensors tiyenawa 1 pulse, 2, 3, 3.5, 4, 8, 16 wage pulses out karana ewa.. mage laga denata tiyenne 4 pulses, mata one 8 pulses (me speedometer ekata one).. ethakota speed eka double karagattaheki.. kisima awlak nethuwa..

    Methanadi wedagat wenne sensor eke pulses gana revolution ekakadi out karana.. drive shaft ehema mekata adala wenne na.. sensor eka witarak ganna nisa.. itapasse sensor eke thread eka.. GM lage enne
    7/8"-18 ape eketh tiyenne oya thread eka thama.. itapasse sensor eke key eka.. key eka hadaganna hari denata tiyena eka hari use karanna puluwan.

    speedo meter eka hadala tiyenne one wave ekakin ena input ekakata weda karanna.. boru nam uba nissan caravan eke speedometer eka galawala.. +12, Ground ekai deela Signal eka widihata 169.9Hz wave ekak deepan oscilloscope eken. lassanata speedometer eka 60Kmph lagata yai.

    Ehema neththam mama motor ekakata podi gadget ekak hadala motor eka kerakenakota switch ekaka wedila eka on wenna off wenna heduwa.. ekenuth yanne pulses thama.. ekenuth speedometer eka weda.

    Mama me unit eka return karala sensor ekakma genawa.. hariyatama pulses gana make sure karagenama.

    Meke aththatama ledak na.. weradi sensor ekak tiyenne.. hari sensor hoyanna na.. tibbath thoranna danne na kattiya.. mata kadekata gihin multimeter ekak deela check karaganin kiwwoth hoyaganna tibba...

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මට පේ‍න්නේ කඩුගන්නාව පැත්තේ කැරකුනා නං ඕකට මීටර් බෝඩ් එකකුයි.. ගියර් බොක්්ස යුනිට් එකයි තියන්න තිබුනා බං ඔයි ට ලේසියෙං :baffled:

    Oka lesi na mama lankawe watema hewwa.. Japan walin parts gena ungen idan ahuwa.. wede mekai machan.. Auto gearbox ekak manual ekakata maru karahama drive shaft eke wena wenas kam tiyenne.. gear box eka tiyanna puluwan auto.. eth auto van walata hariyanne na ban.. mama asa manual..

    mewa mod karahama ohoma thama.. mewage sensors hoyanna na ban.. tibbat ekakata ekak wenas.. udin ekama penuma unata pulses gana wenas.. Japan walinuth drive shaft, pinion gears wenas karanawane.. mehe wage newe.. ehe accurate wenna one ne..

    meke meter board eka awlak na.. mama check kara waves deela, test bench dala.. gearbox eke awlakuth na.. awla tiyenne speedometer ekata gelapena speed sensor eka hoyaganna ba.. mehe reconditioned thenakata gihin sensor 100, 1000 ganak maru karala.. duwala balanna wei ekak hoyaganna.. ekko kadekata gihin, meter eka tiyala pulses ganan karanna wenawa.. prashne tiyenne kadawal wala inne un danne na.. sensor eke output eka mokadda kiyala..
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Eg: eka widihata meka balanna

    HTML:
    http://www.brettstruck.com.au/p/5155401/15496201-speedo-sensor-nkr-npr-nqr-1994-2000-isuzu-8971297040-8973779200-8970658340-cy-41-cy41-cw-sp0041-speed-sensor-npr66-npr70-npr71-nqr71-nkr58-8-97065-834-0-8-97129-704-0-8-97377-920-0-this-also-fits-your-honda-acura-slx4xs-speedometer.html

    meka ISUZU, Honda wahana series ekakatama match wenawa.. Eth meka 4 pulses.. Mata one 8 pules.. Mage laga tiyenneth 4 pulses ekak..

    8 pulses tiyenawa.. genna inne.. ekath dala balamu..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වටිනා ත්‍රෙඩ් එකක් දාල තිබ්බ අපේ එලකිරියන්ස් කෙනෙක්. මේ තියෙන්නේ ඒක .. ත්‍රෙඩ් එක දාපු අපේ සහෝදරයාටත් සලකල යන්න කට්ටියම..

    http://www.elakiri.com/forum/showthread.php?t=1669486

    මේ වීඩියෝ එක ඔස්සේ ගිහින් චැනල් එකේ තියන එව්වා බැලුවාම IDG ලට ඕන කරන භාණ්ඩයක් හදන විදිහ තියෙනවා මෙන්න මේ වීඩියෝ එකේ..

    අඩු ගානක් වියදම් කරලා මේක හදාගෙන ගහපන් ස්පොට් වෙල්ඩින් කොම්පැනියෙන් ගැහුව වගේම එන්න.. උඹලගේ ගෝල පොරවල් මෙව්වා පාවිච්චි කරලා කරන්ට් එක වද්දගත්තොත් මම නෑ ඕන් ...
     
    Last edited:

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    වාහනේ දුවන්නෙම නැතුව තියෙනවනම් ඔයිල් වල තත්වය වෙනස් වෙනවා. එත් වාහනේ සතියකට සැරයක් හරි දුවනවානම් කිලෝමීටර් ගාන බලල ඔයිල් මාරු කරන එක තමයි හොඳ.

    හොඳම දේ වාහනේ owners manual එක හොයාගෙන නිෂ්පාදකය කියල තියන කිලෝමීටර් ගානට ඔයිල් මාරු කරන එක තමයි හරි විදිහ.

    show room wala thiyena bike sahena kalayak ekathana thiyenawane ewage engin oil sawthu wenawada eka thana thiyela thiyena kota ?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    show room wala thiyena bike sahena kalayak ekathana thiyenawane ewage engin oil sawthu wenawada eka thana thiyela thiyena kota ?

    එව්ව ඉතින් අවුරුදු ගණන් තියෙන්නේ නැහැනේ බන්. අවුරුදු ගණන් තියන recondition එකක් ගත්තත් බයික් එක එලියට දෙන්නේ එයාල ඔයිල් මාරු කරලයි.
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    Oka lesi na mama lankawe watema hewwa.. Japan walin parts gena ungen idan ahuwa.. wede mekai machan.. Auto gearbox ekak manual ekakata maru karahama drive shaft eke wena wenas kam tiyenne.. gear box eka tiyanna puluwan auto.. eth auto van walata hariyanne na ban.. mama asa manual..

    mewa mod karahama ohoma thama.. mewage sensors hoyanna na ban.. tibbat ekakata ekak wenas.. udin ekama penuma unata pulses gana wenas.. Japan walinuth drive shaft, pinion gears wenas karanawane.. mehe wage newe.. ehe accurate wenna one ne..

    meke meter board eka awlak na.. mama check kara waves deela, test bench dala.. gearbox eke awlakuth na.. awla tiyenne speedometer ekata gelapena speed sensor eka hoyaganna ba.. mehe reconditioned thenakata gihin sensor 100, 1000 ganak maru karala.. duwala balanna wei ekak hoyaganna.. ekko kadekata gihin, meter eka tiyala pulses ganan karanna wenawa.. prashne tiyenne kadawal wala inne un danne na.. sensor eke output eka mokadda kiyala..

    Ube meter board eka Auto gear box ekata ena ekak da.? Ehenam auto gear box senser ekak set karapan. ekath hariyanna nadda.. Mama nikamata kiwwe.. loku danumak nam naa me gana..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වටිනා ත්‍රෙඩ් එකක් දාල තිබ්බ අපේ එලකිරියන්ස් කෙනෙක්. මේ තියෙන්නේ ඒක .. ත්‍රෙඩ් එක දාපු අපේ සහෝදරයාටත් සලකල යන්න කට්ටියම..

    http://www.elakiri.com/forum/showthread.php?t=1669486

    මේ වීඩියෝ එක ඔස්සේ ගිහින් චැනල් එකේ තියන එව්වා බැලුවාම IDG ලට ඕන කරන භාණ්ඩයක් හදන විදිහ තියෙනවා මෙන්න මේ වීඩියෝ එකේ..

    අඩු ගානක් වියදම් කරලා මේක හදාගෙන ගහපන් ස්පොට් වෙල්ඩින් කොම්පැනියෙන් ගැහුව වගේම එන්න.. උඹලගේ ගෝල පොරවල් මෙව්වා පාවිච්චි කරලා කරන්ට් එක වද්දගත්තොත් මම නෑ ඕන් ...
    thanx මචන් ස්පොට් වැල්ඩින් ඒකක් නම් ගොඩාක්ම වටිනවා කරන වැඩ වල හැටියට
    ඒක නම් ඇත්ත හරියට ප්‍රවෙසමට කරන්න ඹනා නැත්තම් කරන්ට් වැදිනවා:eek:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ehema awlak wenne na ban.. Sensor eke pulse out put eka ehema neththam wave eka mata one widihata tiyenawa nam echcharai.. Mama check kara mage tiyena speedometer eka.. ekata square wave, sine wave, one wave ekaka frequency eka hari nam meter eka hariyatama weda karanawa.. awla tiyenne sensor eka match wenne na..

    Sensors tiyenawa 1 pulse, 2, 3, 3.5, 4, 8, 16 wage pulses out karana ewa.. mage laga denata tiyenne 4 pulses, mata one 8 pulses (me speedometer ekata one).. ethakota speed eka double karagattaheki.. kisima awlak nethuwa..

    Methanadi wedagat wenne sensor eke pulses gana revolution ekakadi out karana.. drive shaft ehema mekata adala wenne na.. sensor eka witarak ganna nisa.. itapasse sensor eke thread eka.. GM lage enne
    7/8"-18 ape eketh tiyenne oya thread eka thama.. itapasse sensor eke key eka.. key eka hadaganna hari denata tiyena eka hari use karanna puluwan.

    speedo meter eka hadala tiyenne one wave ekakin ena input ekakata weda karanna.. boru nam uba nissan caravan eke speedometer eka galawala.. +12, Ground ekai deela Signal eka widihata 169.9Hz wave ekak deepan oscilloscope eken. lassanata speedometer eka 60Kmph lagata yai.

    Ehema neththam mama motor ekakata podi gadget ekak hadala motor eka kerakenakota switch ekaka wedila eka on wenna off wenna heduwa.. ekenuth yanne pulses thama.. ekenuth speedometer eka weda.

    Mama me unit eka return karala sensor ekakma genawa.. hariyatama pulses gana make sure karagenama.

    Meke aththatama ledak na.. weradi sensor ekak tiyenne.. hari sensor hoyanna na.. tibbath thoranna danne na kattiya.. mata kadekata gihin multimeter ekak deela check karaganin kiwwoth hoyaganna tibba...

    ඹව් ඒහෙනම් ඒකත් ගෙන්නලා දාලා බලලා හදාගන්න බලමු
    ඹව් කාලකන්නි දන්න දේකුත් නැ උන්ට ඒවා විකුණගන්න උවමනාවකුත් නැනේ ලොකු පාට් ඒකෙන් ඉන්නේ