Ube meter board eka Auto gear box ekata ena ekak da.? Ehenam auto gear box senser ekak set karapan. ekath hariyanna nadda.. Mama nikamata kiwwe.. loku danumak nam naa me gana..
ඹව් ඒහෙනම් ඒකත් ගෙන්නලා දාලා බලලා හදාගන්න බලමු
ඹව් කාලකන්නි දන්න දේකුත් නැ උන්ට ඒවා විකුණගන්න උවමනාවකුත් නැනේ ලොකු පාට් ඒකෙන් ඉන්නේ
ඇ බොල 1000 ඇම්ප් ඒකයි 600 ඇම්ප් ඒකයි කැප් ඒකයි ගහලා දිලා තියෙන්නේ මේ තියෙන ස්පිකර් 2ට විතරයිද?

koheda ban plz eka?28 බද ගහන්න පුලුවන් දැන් දොර නැතුව හිටියේ හරියට ලෙවල් කරගන්න බැරුව
දෙරවල් 30-35 කියන්නේ මේ දොර 22ට අහුඋනේ උ දන්නේ නැ මේ දොරේ වටිනාකමකියපු දවසෙහ ගිහින් ගෙනාවා හැබැයි තිබුනේ fit glass ඒකට පරන දොරේ විදුරු ටික දානවා
![]()
ඇ බොල 1000 ඇම්ප් ඒකයි 600 ඇම්ප් ඒකයි කැප් ඒකයි ගහලා දිලා තියෙන්නේ මේ තියෙන ස්පිකර් 2ට විතරයිද?![]()

ඒහේම තමා බන් හරියට box ඒක හැදුවාම මාර බරයි ඒ වගේ නෙවෙයිනේ ඉතින් සද්දේ ඹන වෙලාවට දාගත්තාම හරිනේsubwoofer eka gedara athule.. eka ussan yanawata wada hodai cement miti 2k witara dagena yana eka![]()
ඇ බොල 1000 ඇම්ප් ඒකයි 600 ඇම්ප් ඒකයි කැප් ඒකයි ගහලා දිලා තියෙන්නේ මේ තියෙන ස්පිකර් 2ට විතරයිද?![]()




තව ෂෙල් 2ක් සෙට් වෙලා බන් තියෙන්නේ කරගන්න බැ වැඩ වැඩි![]()

එල මචං. වෙන කොහෙන්ද ඉතිං ඔහොම හදාගන්න පුලුවන්.
දොර 5 එක 4 කරන වැඩේ නම් මාර අත්දැකිමක් මචං.![]()
වැඩේ හොඳයි. දොර 4 කියල වික්කම පසු කාලීනව ගන්න එකා දැනගත්තාම මේක දොර 5 එකක් දොර 4 කරලා කියල ඉතින් වික්ක එකාගේ මෑණියන්ට ජීවිත කාලෙම හෙම්බිරිස්සාව හදාගෙන තමයි ඉන්න වෙන්නේ ගත්තු එකා බනින බනිලි වලට කිඹුහුම් යන නිසා.. තමුන් පාවිච්චි කරනවානම් අවුලක් නැහැ .. එත් වංචා කරලා දොර 4 කියල විකුනන්නනම් හොඳ නැහැ බන්.. එව්ව පවු සිද්දවෙන වැඩ...
ලංකාවේ හොද වැඩකාරයො ඉන්නවා මචන් ප්‍රසිද්ද නැ නේඑල මචං. වෙන කොහෙන්ද ඉතිං ඔහොම හදාගන්න පුලුවන්.
දොර 5 එක 4 කරන වැඩේ නම් මාර අත්දැකිමක් මචං.![]()
ඒක ඇත්ත අලුත් වාහන වල නම් කරන්න හොද නැ තමා මචන්ape pettet caravan dekak tiyenawa 5 door 4 karala.. 252 numbers ekak anika english wenna one.. hodata tibba wahana dekak hebei kala tiyenne.. mama nam asa ma nethi wedak oka.. hodata tiyena wahaneka oka karapuhama okkoma original gatiya yanawa.. rust walata mula thama.. aparade.. ewa nam..
ඒක නම් ඉතින් ඇත්ත ඒ උනාට කරන ඒක හරියට කරානම් හොදම වැඩකරුවෙකුට ඇරෙන්න හොයන්න බැ ඹක ඹය වැන් ඒකත් හදන්නේ විකුණන්න නෙවේ මචන් හදාගෙන කාලයක් තියාගන්නවැඩේ හොඳයි. දොර 4 කියල වික්කම පසු කාලීනව ගන්න එකා දැනගත්තාම මේක දොර 5 එකක් දොර 4 කරලා කියල ඉතින් වික්ක එකාගේ මෑණියන්ට ජීවිත කාලෙම හෙම්බිරිස්සාව හදාගෙන තමයි ඉන්න වෙන්නේ ගත්තු එකා බනින බනිලි වලට කිඹුහුම් යන නිසා.. තමුන් පාවිච්චි කරනවානම් අවුලක් නැහැ .. එත් වංචා කරලා දොර 4 කියල විකුනන්නනම් හොඳ නැහැ බන්.. එව්ව පවු සිද්දවෙන වැඩ...