New Girl for Elakiri

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede

දමන දමන රවුටරේ මග කැඩීයන්
බාන බාන වැල මැකිලා යැවීයන්
මාසේ බෑන්ඩ්විඩ්ත් එක සතියෙන් ගෙවියන්
මට බොරු කිව් තොගේ මැසිමම කැඩීයන්

:lol::lol::lol:
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;18132398 said:
    ඔව් බන් එකෙම්ම මන් හැමදාම මෙයත් එක්ක රෑට චැට් කරලා තමා යන්නේ
    හරි සෝයි බන් මෙයා :love: :love:

    :lol::lol::love: :love: anneeee...shoiii ane :rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    දමන දමන රවුටරේ මග කැඩීයන්
    බාන බාන වැල මැකිලා යැවීයන්
    මාසේ බෑන්ඩ්විඩ්ත් එක සතියෙන් ගෙවියන්
    මට බොරු කිව් තොගේ මැසිමම කැඩීයන්

    :lol::lol::lol:



    උබටත් මූ walker ලෙඩේ බෝ කොලාද?


    :lol::lol::lol: niyama was kawiya..dan muge computare kadila online enna baruwa innawa athi walker kenek ekka chatak dagena :lol:
     
    • Like
    Reactions: .::J@S::.

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :yes: ඕකා පට්ට පච ගහන්නේ. :growl:

    මං මේ කීබෝඩ් එකෙන් බොරුවක් කෙප්පයක් බේගලක් කොටනවනං උඹල සේරොගෙම කීබෝඩ් හැඳිගෑවිලා යන්න ඕනෙ සිඞ්හලයෝ :growl: :growl: :growl: :baffled:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මං මේ කීබෝඩ් එකෙන් බොරුවක් කෙප්පයක් බේගලක් කොටනවනං උඹල සේරොගෙම කීබෝඩ් හැඳිගෑවිලා යන්න ඕනෙ සිඞ්හලයෝ :growl: :growl: :growl: :baffled:

    :angry: උබේ බිජ්ජ කොට වෙන්න ඕනේ කියපු බොරු වලට.