ජින්තුවා;18134553 said:මචන්ලා මට nexus 4 එකක් හම්බ උනා.. එකේ battery බහිනවනේ බන් ඉක්මනට, 5.0.1 lollipop තියෙන්නෙ.
මේක common issue එකක්ද? එහෙම නැත්නම් මේක හදාගන්න විදිහක් තියනවද?![]()
කොච්චර වෙලාවක් හිටිනවා ද?
ඉක්මනටම බහිනවා නම් බැට්රිය මාරු කොරන්න වෙයි.
ජින්තුවා;18134574 said:full charge කරල දැන් 5 hours battery එක 80%. මෙලෝ දෙයක් නොකර, අඩුම ගානේ call එකක්වත් ගත්තේ නැහැ.

habai 4n eken background apps run wenawada danne na media storage wage..battry server eke screen shot ekak daapan balanna..

wifi,data off kerela 5 hrs tibbanam 3% wage tama mage nexus 5 eketh adu wenne..but 5.0.1 eke aulak tiyanawa...lesiyen 4ns wela battery case enne na dan..habai 4n eken background apps run wenawada danne na media storage wage..battry server eke screen shot ekak daapan balanna..
![]()
ehanam hariyanne nae![]()
yako background eke fb run wenawane ban...![]()

ජින්තුවා;18135595 said:යකෝ මගෙ අනිත් ෆෝන් එකේ (motorola moto g) එකෙත් ඔය ඔක්කොම රන් වෙලා දවස් එකහමාරක් විතර තියනව.. මේකේ දවසක්වත් නැහැ.![]()
ඇන්ඩ්රොයිඩ් ඒවයේ නම් බන් මන් දන්න
තරමින් ඩේටා වලට හුගාක් බැටරි බහිනවා


anika 5.0.1 pattama aul mageth dawasal media storage kiyala app ekak run wela 30% giya ra eliweddi..
