ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මචන්ලා මට nexus 4 එකක් හම්බ උනා.. එකේ battery බහිනවනේ බන් ඉක්මනට, 5.0.1 lollipop තියෙන්නෙ.

    මේක common issue එකක්ද? එහෙම නැත්නම් මේක හදාගන්න විදිහක් තියනවද? :nerd:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ජින්තුවා;18134553 said:
    මචන්ලා මට nexus 4 එකක් හම්බ උනා.. එකේ battery බහිනවනේ බන් ඉක්මනට, 5.0.1 lollipop තියෙන්නෙ.

    මේක common issue එකක්ද? එහෙම නැත්නම් මේක හදාගන්න විදිහක් තියනවද? :nerd:

    කොච්චර වෙලාවක් හිටිනවා ද?
    ඉක්මනටම බහිනවා නම් බැට්‍රිය මාරු කොරන්න වෙයි.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    කොච්චර වෙලාවක් හිටිනවා ද?
    ඉක්මනටම බහිනවා නම් බැට්‍රිය මාරු කොරන්න වෙයි.

    full charge කරල දැන් 5 hours battery එක 80%. මෙලෝ දෙයක් නොකර, අඩුම ගානේ call එකක්වත් ගත්තේ නැහැ.
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ජින්තුවා;18134574 said:
    full charge කරල දැන් 5 hours battery එක 80%. මෙලෝ දෙයක් නොකර, අඩුම ගානේ call එකක්වත් ගත්තේ නැහැ.

    ඇහ්හ්...
    එහෙනම් බැට්‍රිය මාරු කරන්න වෙනවා.
    වැරදි විදිහට චාර්ජ් කරලා ඇති උබට හම්බෙන්න ඉස්සරවෙලා.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඩේට ඕෆ් කරපන්
    වියි ෆයි ඕෆ් කරපන්
    ඉස්ක්‍රීන් බ්‍රයිට්නස් එක බින්දුවටම අඩු කරපන්

    :yes:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    wifi,data off kerela 5 hrs tibbanam 3% wage tama mage nexus 5 eketh adu wenne..but 5.0.1 eke aulak tiyanawa...lesiyen 4ns wela battery case enne na dan..:no::no: habai 4n eken background apps run wenawada danne na media storage wage..battry server eke screen shot ekak daapan balanna..:yes::yes:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    wifi,data off kerela 5 hrs tibbanam 3% wage tama mage nexus 5 eketh adu wenne..but 5.0.1 eke aulak tiyanawa...lesiyen 4ns wela battery case enne na dan..:no::no: habai 4n eken background apps run wenawada danne na media storage wage..battry server eke screen shot ekak daapan balanna..:yes::yes:

    මගෙ 5 hours වලට 20% අඩු උනා, නිකන් හම්බ උනා උනත් අයින් කරන්න ලෝබයි බන් පරණ උනත් පට්ට ෆෝන් එක නිසා. මෙන්න screen shots.. බලල මේක හදාගන්න විදිහක් කියපන්.

    eriio3.png

    29w4zs9.png
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇන්ඩ්‍රොයිඩ් ඒවයේ නම් බන් මන් දන්න
    තරමින් ඩේටා වලට හුගාක් බැටරි බහිනවා :yes:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ජින්තුවා;18135595 said:
    යකෝ මගෙ අනිත් ෆෝන් එකේ (motorola moto g) එකෙත් ඔය ඔක්කොම රන් වෙලා දවස් එකහමාරක් විතර තියනව.. මේකේ දවසක්වත් නැහැ. :growl:

    ඇන්ඩ්‍රොයිඩ් ඒවයේ නම් බන් මන් දන්න
    තරමින් ඩේටා වලට හුගාක් බැටරි බහිනවා :yes:

    :yes::yes::yes: anika 5.0.1 pattama aul mageth dawasal media storage kiyala app ekak run wela 30% giya ra eliweddi..:yes::yes: