ආගම් තුනේම ඉන්නව..
බුද්දහගමේ උන් ඉන්නව..
ක්රිස්තියානි/මුස්ලිම් උන්ව පේන්න බැරි උන්..
ගොඩක් උන් මීහරක් වගේ කෑ ගහන උන්..
o/l ලියල අලුත වගේ රස්නෙට කෑ ගහන උන් හැම ආගමේම ඉන්නව..
හම්බස්ල ගැන නම් කතා කරලා වැඩක් නෑ ඉතිං..
ක්රිස්තියානි එවුන් ඉන්නව බුද්දහගම එක්ක පට්ට තරහයි උන්ට මොනා කරලත් නෙවේ මොකක් හරි ඉරිසියාවක් තියනවද දන්නෙ නෑ..
හම්බයිට වගේ පල්ලි කඩන්න ගහන්න ගියා නම් ඔය වගේ දේවල් කරාට කමක් නැහැ.. බහුතරය එහෙම නැහැ..
බුද්දහගමේ/ක්රිස්තියානි/කතෝලික කියල වෙනසක් නෑ අපිට නම්..
එක බත් එක බෙදාගෙන කන උන් ඉන්නෙ..
ආගම් බේදයක් නෑ..
බුද්දහගමේත් ඉන්නව ඔය වගේ මීහරක් ආතල් ගන්න උන්..
ආගම වගේ දේවල් හෙන සෙන්සිටිව් දේවල් බන් ඉකමනට මිනිස්සුන්ගෙ හිත රිදෙනව..
මේ ලගදි මේ හොදට කතා කරන එකෙක්..
හිටිය ෆ්රෙන්ඩ් ලිස්ට් එකේ..
මම fb එකේ කැරකි කැරකි ඉන්නකොට ඔය වගේ බුද්දහගමට ඩිරෙක්ට් මඩ ගහන පේජ් එකකට ගියා..
ලයික් දාල තියන උන්ව බැලුව..
මගෙ friend list එකේ ඉන්න ලයික් කරපු උන්ව and other xx ලයික් දිස් කියල තියන තැන අරුත් ඉන්නව..
අප්පිරිය උනා බන් උඩින් කතා කරල යටින් මෙච්චර කුහකද කියල දැනුනාම..