Michael Clarke is a buddhist

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,467
    3,162
    113
    斯里蘭卡

    මේ ලගදි මේ හොදට කතා කරන එකෙක්..
    හිටිය ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ..
    මම fb එකේ කැරකි කැරකි ඉන්නකොට ඔය වගේ බුද්දහගමට ඩිරෙක්ට් මඩ ගහන පේජ් එකකට ගියා..
    ලයික් දාල තියන උන්ව බැලුව..
    මගෙ friend list එකේ ඉන්න ලයික් කරපු උන්ව and other xx ලයික් දිස් කියල තියන තැන අරුත් ඉන්නව..
    අප්පිරිය උනා බන් උඩින් කතා කරල යටින් මෙච්චර කුහකද කියල දැනුනාම..

    Pukenuth hina mewata :lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ආගම් තුනේම ඉන්නව..

    බුද්දහගමේ උන් ඉන්නව..
    ක්‍රිස්තියානි/මුස්ලිම් උන්ව පේන්න බැරි උන්..
    ගොඩක් උන් මීහරක් වගේ කෑ ගහන උන්..
    o/l ලියල අලුත වගේ රස්නෙට කෑ ගහන උන් හැම ආගමේම ඉන්නව..
    හම්බස්ල ගැන නම් කතා කරලා වැඩක් නෑ ඉතිං..

    ක්‍රිස්තියානි එවුන් ඉන්නව බුද්දහගම එක්ක පට්ට තරහයි උන්ට මොනා කරලත් නෙවේ මොකක් හරි ඉරිසියාවක් තියනවද දන්නෙ නෑ..
    හම්බයිට වගේ පල්ලි කඩන්න ගහන්න ගියා නම් ඔය වගේ දේවල් කරාට කමක් නැහැ.. බහුතරය එහෙම නැහැ..
    බුද්දහගමේ/ක්‍රිස්තියානි/කතෝලික කියල වෙනසක් නෑ අපිට නම්..
    එක බත් එක බෙදාගෙන කන උන් ඉන්නෙ..
    ආගම් බේදයක් නෑ..

    බුද්දහගමේත් ඉන්නව ඔය වගේ මීහරක් ආතල් ගන්න උන්..
    ආගම වගේ දේවල් හෙන සෙන්සිටිව් දේවල් බන් ඉකමනට මිනිස්සුන්ගෙ හිත රිදෙනව..

    මේ ලගදි මේ හොදට කතා කරන එකෙක්..
    හිටිය ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ..
    මම fb එකේ කැරකි කැරකි ඉන්නකොට ඔය වගේ බුද්දහගමට ඩිරෙක්ට් මඩ ගහන පේජ් එකකට ගියා..
    ලයික් දාල තියන උන්ව බැලුව..
    මගෙ friend list එකේ ඉන්න ලයික් කරපු උන්ව and other xx ලයික් දිස් කියල තියන තැන අරුත් ඉන්නව..
    අප්පිරිය උනා බන් උඩින් කතා කරල යටින් මෙච්චර කුහකද කියල දැනුනාම..

    අනේ මන්ද බන්. මටත් ඔය සීන් එක වෙලා තියෙනව.. අර කොනකපාගත්ත හාමුදුරුවො (නම මතක නෑ, වටරැක විජිත හාමුදුරුවො ) සීන් එක වෙලාවෙ මට එෆ්.බී යාළුවො 10 අයින් කරන්න උනා දෙපිටකාට්ටු වැඩ නිසා...
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    uba hithanawada me Buddhist aya hadanne kiyala :rolleyes: pissuda ban me anith unmai mewa hadanne maha gon huththala

    නෑ බන් අපේ උන් නම් හදන්නෙ නැතුව ඇති.මම හිතන් හිටියෙ තම්බි කියල .කිතුනුවො නම් හොද උන් කියල මම හිතන් හිටියෙ.උන්ගෙන් මෙතෙක් කාලෙකට වැරැද්දක් වෙලා නෑ.කිතුනුවොන්ගෙ තව ජාති ඉන්නවනෙ බන්.අවුරුදු 2කට විතර කලින් නම් ගමේ දුප්පත් එවුන්ට සල්ලි දීල රැස්වීම් වලට එන්න කියපු සෙට් කකට ගහල පැන්නුව.ඒක වෙනම සීන් එකක්.

    මොක උනත් මුන් මානසික රෝගියො බන්.ඇයි අපි උන්ට මොකුත් නොකර අපිව අවුස්සන්න එන්නෙ ඇයි කියන එකයි සීන් එක.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    රංග ජයවර්ධන කියන්නේ ක්‍රිස්තියෙන් එකෙක් කියලයි මම අහලා තියෙන්නේ. :D
    බුද්ධාගමේ එවුන් ඕවා කරන්නේ නෑ නමුත් උන් මෝඩයෝ වගේ ශ්‍රද්ධාව වැඩිකමට share කරනවා.
    ගොඩක් ක්‍රිස්තියන් එවුනුයි, මුස්ලිම් එවුනුයි තමයි මේවා කරන්නේ, දෙමළ එවුනුත් කරනවා ඇති විශේෂයෙන්ම කොටි.

    අපි නම් ගණන් ගන්නෙ නැහැ බන් ඉතින් ඔය වගේ තව පේජ් සීයක් හැදුවත්..
    කොළ විතරක් තියන ගෙඩි නැති ගස් වලට කවුරුත් ගල් ගහන්නෙ නෑ නෙ බං

    :D:D

    ඒත් මේව ගොන්නු වගේ share කරන උන් ඉන්නව බන්..
    එතකොට තමයි ඉතින් එපා වෙන්නෙ..

    Pukenuth hina mewata :lol:

    තෝ තමා ඒ..
    ලින්ක් ss දැම්ම බලපිය fb
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නෑ බන් අපේ උන් නම් හදන්නෙ නැතුව ඇති.මම හිතන් හිටියෙ තම්බි කියල .කිතුනුවො නම් හොද උන් කියල මම හිතන් හිටියෙ.උන්ගෙන් මෙතෙක් කාලෙකට වැරැද්දක් වෙලා නෑ.කිතුනුවොන්ගෙ තව ජාති ඉන්නවනෙ බන්.අවුරුදු 2කට විතර කලින් නම් ගමේ දුප්පත් එවුන්ට සල්ලි දීල රැස්වීම් වලට එන්න කියපු සෙට් කකට ගහල පැන්නුව.ඒක වෙනම සීන් එකක්.

    මොක උනත් මුන් මානසික රෝගියො බන්.ඇයි අපි උන්ට මොකුත් නොකර අපිව අවුස්සන්න එන්නෙ ඇයි කියන එකයි සීන් එක.

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අනේ මන්ද බන්. මටත් ඔය සීන් එක වෙලා තියෙනව.. අර කොනකපාගත්ත හාමුදුරුවො (නම මතක නෑ, වටරැක විජිත හාමුදුරුවො ) සීන් එක වෙලාවෙ මට එෆ්.බී යාළුවො 10 අයින් කරන්න උනා දෙපිටකාට්ටු වැඩ නිසා...

    මාත් කෙලින්ම අයිං කරල දානව බන්..
    බනින්නෙ නෑ..
    ඇයි අහන්නෙ නෑ..

    ඕන නම් thread එකක් දාත හැකි ඉතින්..
    ඒත් මොකටද බන්..

    :D
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අනේ මන්ද බන්. මටත් ඔය සීන් එක වෙලා තියෙනව.. අර කොනකපාගත්ත හාමුදුරුවො (නම මතක නෑ, වටරැක විජිත හාමුදුරුවො ) සීන් එක වෙලාවෙ මට එෆ්.බී යාළුවො 10 අයින් කරන්න උනා දෙපිටකාට්ටු වැඩ නිසා...

    උබේ යාලුවො...මම කෑල්ලක් කරා 2012.හොද කෙල්ල සල්ලි තියනව.පන යන්නත් ආදරෙයි.පට්ට දත.මම එහෙම ගැලෙවුවෙ නෑ.ඒකි මට අරව මේව අරන් දෙනව.ඇදුම්, පෝන් ඔරලෝසු එක එක එව.චොකලට් කෑව එපා වෙනකම්ම .පලාතෙ එක චයිනීස් කඩයක්වත් මග ඇරිල නෑ.අනිත් දේවලුත් ඒ වගේමයි.ඒත් ඒකි එක්ක මොකක්හරි අගම් කතාවකට පැටලුනොත් මාත් එක්ක වාද කරන්න එනව.ඇවිත් උන්ගෙ ආගමේ හොද කියන්න එනව.ටික දවසක් බලල හොද කුනුහර්ප ටිකක් කියල දැම්ම.ඉවරෛ වැඩේ.සල්ලි වලට යටවෙන්න පුලුවන්ද බන් ඕකුන්ගෙ.
     
    ලව් කරානම් ඕක පැහැදිලි කරලා දෙන්න තිබුනා හොද විදියට. දෙන්නම වළි වලට ගියොත් ඉවරයක් නෑ.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    මේ වගේ පොටෝ බුකියෙ ශෙයා කරන එකෙන් බුද්දාගමටමයි කෙලවෙන්න.අන්‍යාගම් කාරයො පුකෙන් හිනාවෙනව ඇති .පෘෆ් එකක් නැතුව ආගම ජාතිය සම්බන්ද දේවල් ශෙයා කරන්න එපා.අයින් කරනවනම් තමා වඩා හොද...

    ඕවා කරන්නෙත් ඒකටම තමයි බං මට හිතෙන විදියට​
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මාත් කෙලින්ම අයිං කරල දානව බන්..

    බනින්නෙ නෑ..
    ඇයි අහන්නෙ නෑ..

    ඕන නම් thread එකක් දාත හැකි ඉතින්..
    ඒත් මොකටද බන්..

    :D

    උබ දන්නවද මම 2012MBA එකක් කලා PIM එකේ. බැජ් එකේ ලොන්තකූස් හම්බිච්චියක් උන්නා. හෙන පොස්. ජීන්ස් අදින්නෙ.KFC, McDonalds කන්නෙ . පල්ලියක් පැත්තෙ ගිහින් නෑ. ඔය අළුත්ගම කේස් එකෙන් පස්සේ දවසෙ මෙන්න මේකි ආව කියහන්කො බුර්කාවක් ගහන්. කැන්ටිමෙන් හලාල් කෑමත් ඉල්ලුවා. උන් එහෙමයි.සත පහකට විශ්වාසෙට ගන්න එපා ඕකුන්.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උබේ යාලුවො...මම කෑල්ලක් කරා 2012.හොද කෙල්ල සල්ලි තියනව.පන යන්නත් ආදරෙයි.පට්ට දත.මම එහෙම ගැලෙවුවෙ නෑ.ඒකි මට අරව මේව අරන් දෙනව.ඇදුම්, පෝන් ඔරලෝසු එක එක එව.චොකලට් කෑව එපා වෙනකම්ම .පලාතෙ එක චයිනීස් කඩයක්වත් මග ඇරිල නෑ.අනිත් දේවලුත් ඒ වගේමයි.ඒත් ඒකි එක්ක මොකක්හරි අගම් කතාවකට පැටලුනොත් මාත් එක්ක වාද කරන්න එනව.ඇවිත් උන්ගෙ ආගමේ හොද කියන්න එනව.ටික දවසක් බලල හොද කුනුහර්ප ටිකක් කියල දැම්ම.ඉවරෛ වැඩේ.සල්ලි වලට යටවෙන්න පුලුවන්ද බන් ඕකුන්ගෙ.

    අනිවා..
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ලව් කරානම් ඕක පැහැදිලි කරලා දෙන්න තිබුනා හොද විදියට. දෙන්නම වළි වලට ගියොත් ඉවරයක් නෑ.

    ට්‍රයි කරා බන් 6 මාසයක් විතර.මේ කතාව මම කියලත් නෑ කාටවත්.මෙතන දැම්මෙ උබලටත් දැනගන්න..එකි හොද කෙල්ල.වැරදි කරන්නෙත් නෑ.එකි ආගමට වැඩී.තේරුම් කරන්න බෑ.මම අගම මොකුත් කතා නොකරත් වෙන කතාවකින් හරි එනව කොහෙන්හරි කතාවක්.උන් සතියට දවස් දෙකක් යනව ආගමේ වැඩ වලට.උන්ට පැය ගානක් දීල තියනව.ආගම් ප්‍රචාරෙ තමා.පවුල පිටින් යන්නෙ.මමත් ලවු කරා මිනිස්සුනේ කියල.උන් හිතන හැටි වෙනස් බන්.මම කල්පනා කරා මුන්ව බැදල ලමයි හැදුවොත් නම් ලමයින්ගෙ බ්‍රේන් වොශ් කරනව අනිව.ඒකයි කෙලවර කලේ....
     
    ඒකි බුද්ධාගමට අපහාස කරාද?
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබ දන්නවද මම 2012MBA එකක් කලා PIM එකේ. බැජ් එකේ ලොන්තකූස් හම්බිච්චියක් උන්නා. හෙන පොස්. ජීන්ස් අදින්නෙ.KFC, McDonalds කන්නෙ . පල්ලියක් පැත්තෙ ගිහින් නෑ. ඔය අළුත්ගම කේස් එකෙන් පස්සේ දවසෙ මෙන්න මේකි ආව කියහන්කො බුර්කාවක් ගහන්. කැන්ටිමෙන් හලාල් කෑමත් ඉල්ලුවා. උන් එහෙමයි.සත පහකට විශ්වාසෙට ගන්න එපා ඕකුන්.

    ටහිකෙයි :dull:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ට්‍රයි කරා බන් 6 මාසයක් විතර.මේ කතාව මම කියලත් නෑ කාටවත්.මෙතන දැම්මෙ උබලටත් දැනගන්න..එකි හොද කෙල්ල.වැරදි කරන්නෙත් නෑ.එකි ආගමට වැඩී.තේරුම් කරන්න බෑ.මම අගම මොකුත් කතා නොකරත් වෙන කතාවකින් හරි එනව කොහෙන්හරි කතාවක්.උන් සතියට දවස් දෙකක් යනව ආගමේ වැඩ වලට.උන්ට පැය ගානක් දීල තියනව.ආගම් ප්‍රචාරෙ තමා.පවුල පිටින් යන්නෙ.මමත් ලවු කරා මිනිස්සුනේ කියල.උන් හිතන හැටි වෙනස් බන්.මම කල්පනා කරා මුන්ව බැදල ලමයි හැදුවොත් නම් ලමයින්ගෙ බ්‍රේන් වොශ් කරනව අනිව.ඒකයි කෙලවර කලේ....

    මමත් ජීවිතේට ලවුකරපු ලස්සනම කෙල්ල ක්‍රිස්තියානි එකක් බන්.:D තාමත් දුකයි.. :(
    ඒකි ලව්කරන්න කියල ඇවිත් ගිහින් පල්ලියක අල්තාරෙ අස්සරහ දණගහ්ගෙන ඇස්පියන් හිටිය.:baffled: මුල දවස් වල නම් හේන ලල් එක.:yes: මම හොරෙන්ම ගිහින් ෆ්‍රෙන්ච් කිස් දෙන එක තමයි කලේ.:love::P පස්සේ එපා උනා. වැඩේ නතර උනා. :(පස්සේ ඒකිව ගෙදරින් නාකි ශ්‍රද්ධාවන්ත ක්‍රිස්තියානි කාරයෙට බන්දල දුන්න.:baffled: අය්යෝ සල්ලි... :oo:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඒකි බුද්ධාගමට අපහාස කරාද?

    නෑ මම හිතන්නෙ අපහාස කරේ නෑ.ඒ වුනාට එකිගෙ අදහස් වෙනස් කරන්න බෑ වගේ තේරුන.හැමවෙලේම නෑ.හරි හොදයි එ වුනාට ආගම ගැන කතා කරද්දි අනිත් ආගම් පහලට දාන ගතිය තිබුන.ඒකයි බන් අතෑරියෙ.
     
    අයියෝ සල්ලි ඇයි බන් නැවැත්තුවෙ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නෑ මම හිතන්නෙ අපහාස කරේ නෑ.ඒ වුනාට එකිගෙ අදහස් වෙනස් කරන්න බෑ වගේ තේරුන.හැමවෙලේම නෑ.හරි හොදයි එ වුනාට ආගම ගැන කතා කරද්දි අනිත් ආගම් පහලට දාන ගතිය තිබුන.ඒකයි බන් අතෑරියෙ.

    සමහර වෙලාවට ගෙදර බලපෑම, පල්ලියේ බලපෑම නිසාද දන්නේ නෑ. බැදලා මාස 2,3 පන්සල පැත්තේ එක්කරගෙන ගියා නම් ඔය ගතිය ඇරිලා යන්න තිබුනා. ඒකිට පල්ලියටත් යන්න ඕනේ නම් හොද පල්ලියක් බලලා එක්කරගෙන ගියා නම් ප්‍රශ්ණයක් නෑ. මූලධර්මවාදී, අන්තවාදී පල්ලි තියෙනවානේ ඒවලට ගියොත් ඉවරයි. දෙන්නට දෙන්නා ආදරෙන් ඉන්නවා නම් ඔය ඕනම දෙයක් වෙනස් වෙනවා බැන්දම.