eth ithin 640 eke back cam 13 n front same as 730 kiyalane kiyanne![]()
730 එකට වඩා ෆිචර්ස් වැඩිනේ 640 එකේ.
ඒක නිසා 730 එකේ ගානට වඩා 640 එකේ ගාන වැඩි වෙනවානේ බන් කොහොමත්.

mechchara kal hitapu eke thawa tikak kal indala balanawa bn
hadissiiyak naha
pothe hatiyata nam Rs.45k paninna baha
ane manda eth !

මචං lumia එකට android එකේ contacts add කරගන්නේ කොහොමද? google account එකේ contacts save කරලා sync කරහම හරි ද?
මචං lumia එකට android එකේ contacts add කරගන්නේ කොහොමද? google account එකේ contacts save කරලා sync කරහම හරි ද?
930 එකේ කැම් එක හොදයි නේ බන් 1520 එකට වඩා.
1520 ලොකු උනාට අව්ලක් නෑ බන්.

ohomath android 4n eken back up karapu contacts unath lumia eken gaththeki
535 ගන්න බැලුවෙ සිංහලු හුගක් කල් ඉදන්...
640/640xl එනකම් ඉන්න හිතුවත් ඒව 20 මෙහා අමාරු වෙයි නේද බං ?
නෑ මචන් මම ගන්න ගිහින් බැලුව
පට්ටම Noisy, Low Light Images එහෙම
Idoor and low Light images එහෙම මෙලෝ Quality එකක් නෑ බන්
නැත්තන් 4න් එක පට්ට
1020 use කරපු නිසා එහම තේරෙනවද දන්නේ නෑ මට.
මට නම් set උනේ නෑ
535 ගන්න බැලුවෙ සිංහලු හුගක් කල් ඉදන්...
640/640xl එනකම් ඉන්න හිතුවත් ඒව 20 මෙහා අමාරු වෙයි නේද බං ?
mchan free ekak naddoooo
1020 එක යුස් කරලා අනිත් කැම් එක්ක බැලුවම මැරෙන්න හිතෙනවා බන්.
1020 කැම් එකට ගහන්න බෑ බන් මොකේටවත්.
ලුමියා 50 මෙගාපික්සල් ෆෝන් එකක් එනවා.ඒක ආවම ගනින් උබ.
http://www.gsmarena.com/microsoft_lumia_1030-6981.php