උබ ඔය කියන්නේ අක්බාර වත්තේ ඉඩමක්ද ?? විද්යාල මාවත නෙමයිනේ ?? නැත්තම් සදසිරිපුරද ?? ශාන්තාලෝක ගමනම් අවුලක් නැහැ. බස් කතාව නම් එතින් ශෝචනීයයි
ආ ලාබයි ලාබයි පිට නෑ පිට නෑ.අතුරුගිරියෙන් විතරයි.හයිවේ එක මැදින්ම ඉඩමක්.ටික ටික ගෙවන්න.ගෙවත්තෙන් අදිවෙගෙන් වාහන යනහැටි ගෙදර ඉදන් බලන්න .ලාබයි ලාබයි
නයට ඉල්ලා අමනාප නොවන්න![]()

ආ ලාබයි ලාබයි පිට නෑ පිට නෑ.අතුරුගිරියෙන් විතරයි.හයිවේ එක මැදින්ම ඉඩමක්.ටික ටික ගෙවන්න.ගෙවත්තෙන් අදිවෙගෙන් වාහන යනහැටි ගෙදර ඉදන් බලන්න .ලාබයි ලාබයි
නයට ඉල්ලා අමනාප නොවන්න![]()

නැවත විකුනන්න බැරි තැන් වලින් ඉඩම් ගන්න එපා සින්හලුනේ....![]()
ubA broker kenk da ban?![]()

විකුණලා දෙන්න කිවුවා.ඉතින් විකුනන්න ට්රයි එකක් දුන්න.කොච්චර සද්දෙන් කෑගැහුවත් එකෙක්වත් ගත්තේ නෑ බන්![]()

yako nawatha wikunanne pu** dennada gaththata passe...
කොතනද බන් මුස්ලිම් පල්ලියක් තියෙන්නේ